1. dilan_randika

    Questions sink එකෙන් මූණ හොදනවද?

    උබල sink එකට වතුර පුරවාගෙන මූණ හොදනවද? කවුරු හරි කට හොදට තිබුනොත්? හොටෙල් වලත් කරනවද?
  2. dilan_randika

    Questions යාලුවන්ව , නෑදායන්ව impress කරන්න FB ??

    උඹල යාලුවන්ව , නෑදායන්ව impress කරන්න හැම මගුලම FB දානවද?
  3. dilan_randika

    නැහැ ඒ "හ" යන්න

    නැහැ ඒ "හ" යන්න
  4. dilan_randika

    Questions මේ scene එකට මොකද බන් කරන්නේ

    මේ scene එකට මොකද බන් කරන්නේ රෑකට එහෙම සෙට් වුනොත් කොහොමද?
  5. dilan_randika

    Questions පන නැති දෙයකට ආදරේ

    අපි පන නැති දෙයකට ආදරේ කරන කොට එකෙන් යම් ප්‍රතිපලයක් ලැබෙනවද? හිතන්න උදැල්ලෙන් රස්සාව කරන කෙනා උදැල්ලට සලකනවානම්/සාත්තුව දෙනවා නම් එකෙන් යමක් වෙනවද?
  6. dilan_randika

    Questions car එක වැස්සට තෙමුනොත්

    car එක වැස්සට තෙමුනොත් වතුර ගහල හෝදලා දානවද උඹලා ?
  7. dilan_randika

    Questions චාජර් එක ගහල තිබ්බොත් ??

    චාජර් එකට phone , ලැප්ටොප්( any other ) connect නොකර current එකට ගහල තිබ්බොත් charger එකට හොද නැද්ද ? current එක වය වෙනවද ?
  8. dilan_randika

    12v battery connect කරන items වලට කෙල?

    12v battery එක full charge වුනාම වෝල්ට් කීයක් තියෙනවද 14 වගේ වෙන්න පුලුවන්ද ? එහෙම වුනාම connect කරන items වලට කෙල වෙන්නේ නැද්ද ?
  9. dilan_randika

    ජේෂ්ට පුරවැසි senior citizen accounts - no more

    ජේෂ්ට පුරවැසි senior citizen accounts නවත්වන්න නේද යන්නේ ? අම්මල ආච්චිලගේ නමින් දාල තිබේද ? :lol:
  10. dilan_randika

    සක්විති ප්‍රියමාලි drama එකක්

    සක්විති ගැන මතකය තාම තිබිලත් අයි මේ හරක් ප්‍රියමාලිට රැවටුනේ මේක රටේ ප්‍රශ්න අමතක කරන drama එකක්ද
  11. dilan_randika

    මහියංගන පාර නුවර වැව වටේ

    මහියංගන පාර මෙහෙම නුවර වැව වටේ කරකවන එක හෙන අපරාදයක් නේද බන් ?
  12. dilan_randika

    coffee mate ඇයි

    coffee mate මේක use karanne ayi බන් කිරි පිටි නෙමේද රස ? whitening එකක්නේ
  13. dilan_randika

    Questions රෙදි වේලන රැක් එකක් recommend කරපන්

    රෙදි වේලන රැක් එකක් recommend කරපන් හප එකම ඉක්මනට කදෙනවනේ rack පට්ට ගන්න DIY විසදුම් නැද්ද උඹලගේ නිර්මාණ?
  14. dilan_randika

    car battery level එක [ගෙදර use]

    car battery කරන්ට් ගියාම use කරන ඔබ battery level එක බැහැලද දැනගන්නේ කොහොමද කොඉ වෙලාටද recharge කරන්න සුදුසුම
  15. dilan_randika

    Questions වවන්නද කපන්නද

    fashion එකට style එකට කොන්ඩේ වවාගෙන හිටියට, කොන්ඩේ කපුවහම නේද බන් පට්ට සනීප. මොකද හිතන්නේ?
  16. dilan_randika

    Questions මේ ගස සුළගට කැඩෙන්නේ නැද්ද

    මේ වගේ තඩි උස ගස් තියෙනවා මාර්ක් කරලා තියෙනවා වගේ තැනක් හීනි වෙච්ච. සුළගට එතනින් කැඩීමේ සම්බවිතාවයක් නැද්ද බන් ?
  17. dilan_randika

    දුර ගමන් යන බස් - මාර යාම - Tune

    දුර ගමන් යන බස් (විශේෂයෙන් CTB ) වෙනම විදිහකට tune කරනවද උන් මාර යාමක්නේ බන් යන්නේ ? route එක පුරුදු නිසාද ?
  18. dilan_randika

    Questions samsung මොනිටෝර් එක video බලන කොට

    samsung මොනිටෝර් එක video බලන කොට විටින් විට black වෙනවා (not always) (Youtube වලට අවුලක් නැහැ )
  19. dilan_randika

    Questions කදුකර ගෙවල් බුදු අම්මෝ

    නුවර පැත්තේ කඳු උඩ ගෙවල් හදල තියෙන්නේ කොහොමද බන් බුදු අම්මෝ ලිස්සල යන්නේ නැද්ද ගෙවල් තියෙන තැනට ගියාම ෆ්ලැට් පොලව වෙන්න ඇති නේද බන් තැනි තලා පැති වල ඉන්න අපිටනම් පුදුම හිතෙනවා
  20. dilan_randika

    ගමනක් යනකොට ඇඳුම් කතාකරමු

    උබල ගමනකට ඇඳුම් තෝරාගන්නේ කොහොමද 1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ? 2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ? 3. එක වරක් ඇන්දත් wash කරනවද? 4. fashioන එකද බලන්නේ , comfort එකද ? 5. කලින්ම ඇදුම් ready කරලා තියෙනවද එවෙලට ෂණිකව හිතල අදිනවද

    No contents