1. dilan_randika

    tipper එකක් ලෝඩ් එක්ක control

    බර වාහන ගැන දන්නා එවුන් කියපල්ලා මම අහල තියෙනවා tipper එකක් වැලි වගේ ලෝඩ් කරන පදින එක එච්චරම සෙල්ලම් වැඩක් නෙමේ කියල කදුකර පති වල විශේෂයෙන්ම control නැති වෙන්න පුළුවන්ලු තනියෙම මනම්පිටියෙන් වැලි ලෝඩ් දාගෙන එන කෝඩුකාර tipper හෙලවල් වලට වැටිලා තියෙනවලු ඉතින් එමෙහෙම ලෝඩ් එක එක්ක යන එක ගෙමක්ද?
  2. dilan_randika

    ජීවිතයේ 1000කුත් රාජකාරි

    ජීවිතයේ 1000කුත් රාජකාරි stress වෙන්නේ නැතුව ගොඩ දාන්න උඹල use කරන ටිප්ස් මොනවද? ( කන/බොන දේවල් වුනත් කියපන් )
  3. dilan_randika

    වැස්සේ තෙමිලා ලෙඩ වෙමු

    වැස්සේ තෙමුනම ලෙඩ වෙනවද හේතුව මොකක්ද? තෙමිලා නෑවොත් ගොඩද?
  4. dilan_randika

    ටයර් brand එක & comfort එක

    ටයර් brand එක comfort පහසුවට 1 පට්ට විදිහට බලපානවා? 2 තරමක් බලපානවා 3 බලපෑමක් නැහැ
  5. dilan_randika

    alignment & ටයර් කාලෙ

    1 හැම 5000 න් වගේ alignment කරනවද ? 2 ටයර් එකක් අලුතින් දාන්න කාලෙ හරි කියල දැනගන්නේ කොහොමද? (එක කට්ටක්වත් නැති කොට? පැත්තක් ගෙවිලනම්? නුඋල් පේනවනම්?)
  6. dilan_randika

    Lap eka windows වලට යන්නේ නැ

    friends elitebook 840 g3 එක windows වලට යන්නේ නැතුව drivers list setup screen එකට යනවා එතනින් එහාට යන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ මොකද කරන්න ඕනේ
  7. dilan_randika

    වියදම් කරන්න බය

    මොකක් හරි දෙකට සල්ලි වියදම් කරන්න යද්දී බය හිතෙන්නේ නැද්ද බන් ඉස්සරහට සල්ලි නැති වෙලා කෙල වෙඉ කියල (වර්තමාන ආර්ථික තත්වය නිසාම නෙමේ. කොහොමත් තියෙන fear එකක්) මේ අවුල මට විතරද තියෙන්නේ?
  8. dilan_randika

    SLT 4G router එකේ බිල

    SLT 4G router එකේ බිල කවුරු හරි ඉන්නවද bill එක late වෙලා connection cut වෙච්ච උන් එහෙම cut කරනවද?
  9. dilan_randika

    Made in Japan

    Made in Japan ඇත්ත වෙන්න ඇති නේද බන් බොරුවට print කරන්න බැහැනේ මෙහෙම දැන් හැම හොඳ brand එකක් වුනත් එන්නේ china නිසා බැලුවේ [National mother company එකනම් Japan ]
  10. dilan_randika

    elitebook 840 g3 windows වලට යන්නේ නැහැ

    friends elitebook 840 g3 එක එක පාරට windows වලට යන්නේ නැතුව drivers list setup screen එකට යනවා එතනින් එහාට යන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ මොකද කරන්න ඕනේ
  11. dilan_randika

    උබල බලපු පලවෙනි youtube video එක

    උබල බලපු පලවෙනි YouTube video එක මතකද? (මටනම් මතක නැහැ බන්)
  12. dilan_randika

    උතුරලා යන්නම petrol ගහන එක

    උතුරලා යන්නම petrol ගහන එක වාහනේට අවුල්ද? ඒ ටික අපතේ යනවද? පරිසර අවුලක් විතරද තියෙන්නේ? උඹල auto cutoff එකෙන් නවත්වනවද?
  13. dilan_randika

    වාහන මස් කරලා තිබුන විදිහටම @@##$$^%

    වාහන ෆුල් paint tinkering කරන කොට වාහන මස් කරලා තියෙන විදිහ දැක්කම, වැඩේ ඉවර වෙලා ආපහු තිබුන විදිහටම fix කරන්නේ කොහොමද කියල හිතෙනවා how they do that
  14. dilan_randika

    Questions usha exhaust මොටර් එක

    2018 usha exhaust fan එකක් ගත්ත 12 inch (4650/=) දැන් වැඩ නැහැ shop එකකින් කිව්වා අලුත් motor එකක් දෙන්නම් කියල 3000 1 මොටර් එක හදන්න පුලුවන්ද? 2 3000 ට motor එකක් දාන එක වඩා හොදයිද ? Please answers friends ------ Post added on 1654071433
  15. dilan_randika

    පරණ ups + used car battery

    පරණ ups එකේ battery එක ගලවල inverter එකක් කරන්න පුළුවන් නම් කරන විදිහ කියන්න used car battery එකක් ගන්නේ කොහෙන්ද . කොහොමද ගන්න කලින් check කරන්නේ AMP කීයද ගන්න ඕනේ
  16. dilan_randika

    highland පිටි දියකරන්න

    highland පිටි දියකරන්න amaarui නේද? ඇල් වතුරේද දියකරගන්න ඕනේ?
  17. dilan_randika

    ගේ කුඩු සල්ලි - Iraj

    ගේ කුඩු සල්ලි එක youtube දාල එකෙනුත් සල්ලි හොයන්න chance එකක් Iraj ට තියෙනවා නේද ???? මේ video එක trending තිබුන
  18. dilan_randika

    අකමැත්තෙන් කනවද?

    ශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද? එහෙම කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවද? උදා තිත්ත මැල්ලුම් වර්ග කරවිල වෙනිවැල් etc
  19. dilan_randika

    බැට්ස්මන් talent stroke එක

    බැට්ස්මන් කෙනෙක් ගේ talent එක බලන stroke එක මොකක්ද? cover drive ද?

    No contents