1. dilan_randika

    Questions spotify subscription ගන්න අය ඇයි කියන්න

    මෙච්චර ෆ්‍රී සින්දු අහන්න තියෙද්දී spotify subscription ගන්න අය කෝ බලන්න ? ඇයි කියන්න ?
  2. dilan_randika

    Questions හැමදයක් ගැනම up to date ඉන්න

    හැමදයක් ගැනම up to date ඉන්න උඹල කරන දේවල් මොනාද follow කරන online මොනවද
  3. dilan_randika

    Questions කීල්ස් කාගිල්ස් වල තියෙන juice , අච්චාරු වගේ ඒවගේ සල්ලි

    කීල්ස් කාගිල්ස් වල තියෙන juice , අච්චාරු වගේ ඒවගේ සල්ලි staff එකටද දෙන්නේ ? (නරක් වෙන්න යන පලතුරු වලින් උන් හදන නිසා )
  4. dilan_randika

    Questions ලොතරැයි - මුළු වියදමයි ලැබුණු මුදලයි

    ලොතරැයි ගන්න අය ඉන්නවද අවුරුද්දකට මුළු වියදමයි ලැබුණු මුදලයි ගණන් හදල තියෙනවද? වැඩිපුර තියෙන්නේ පාඩුව නේද ?
  5. dilan_randika

    Questions සිගරට් ලයිටර් fm transmitter (modulator ) එකක්

    හොද කාර් සිගරට් ලයිටර් fm transmitter (modulator ) එකක් කියන්න Rs 2000 වගේ
  6. dilan_randika

    Questions color light එක green ඉඳන් කහ වෙද්දී දාන්නේ නැද්ද

    color light එක green ඉඳන් කහ වෙද්දී දාන්නේ නැද්ද බන් ? අද කහ වෙලා රෙඩ් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දැම්මා , ග්‍රීන් වෙච්ච අනික් line එකේ 3-වීල් කාරයා ඇගටම ආවා බන් 99 න වැදුනේ නැත්තේ ...
  7. dilan_randika

    Questions කාර් සිගරට් ලයිටර් ප්ලග් කරන items

    කාර් සිගරට් ලයිටර් ප්ලග් කරන items ස්ටාර්ට් කරනකොට ගලවල තියන්න ඕනෙද? නැත්නම් ස්ටාර්ට් එකේදී පිච්චෙන්න පුලුවන්ද ?
  8. dilan_randika

    Questions pizza hut cook ල අපේ chicken කෑලි මාටියා?

    pizza hut එක එක branch වලට එක එක comment ඇයි ? පෙළක් ඒවගේ cook ල අපේ chicken කෑලි මාටියා ගහනවද? (kohomath un mas kaali pennanawa witharai ne)
  9. dilan_randika

    Questions Accelera OR Ferentino

    Friends, Accelera OR Ferentino ?
  10. dilan_randika

    Questions tourism වැටිලා තියෙන රටවල් වලට ගිහින් youtube දැම්මොත්

    tourism වැටිලා තියෙන රටවල් වලට ගිහින් youtube video දැම්මොත් ඒ රටවල් වලින් likes views ලේසියෙන් ගන්න පුළුවන් නේද?
  11. dilan_randika

    Questions phone ෆුල් වෙන්න කලින්ග ලවන එක

    phone චාර්ජ් කරනකොට (lithium iron) ෆුල් වෙන්න කලින් (90% wath) ගලවන එක battery එකට හොද නැත්නම් , මැදදී ප්ලග් එක බුරුල් වෙන එක එහෙම අවුල් නේද
  12. dilan_randika

    Questions Tyre දෙක තව දුවන්නද? මාරු කරන්නද

    පිටිපස්සේ දෙක. තව දුවන්නද? මාරු කරන්නද ?
  13. dilan_randika

    Questions most clean bowled in an over? (International Match)

    most clean bowled in an over? (International Match) dannawada?
  14. dilan_randika

    Questions අරුම පුදුම දේවල් YouTube channel - Suggest

    ලෝකයේ අරුම පුදුම දේවල් ගැන තියෙන හොදම YouTube channel ටිකක් කියන්න සිංහල English IMPORTANT: හැබැයි සත්‍ය content වෙන්න ඕනේ
  15. dilan_randika

    Questions kettle එක වතුර නටල ඔටෝ ඔෆ් වෙන්න කලින්

    electric kettle එක වතුර නටල ඔටෝ ඔෆ් වෙන්න කලින් ස්විට්ච් එකෙන් නැවත්වීම ok ද?
  16. dilan_randika

    aliexpress shipping Rs 1000 ක් :(

    aliexpress shipping Rs 1000 ක් විතර දීල බඩුු ගන්න එක පාඩු නැද්ද ලොකු ගානක එකක්නම් ok හැබැයි ලාබෙ shipping වලට ගියාම ලංකාවෙන් ගන්න එක නේද හොද
  17. dilan_randika

    Questions drive කරගෙන තනියෙන් ගිය 1st day

    උඹල වාහනයක් drive කරගෙන තනියෙන් ගමනක් ගිය 1st day එක මතකද? මට මතක නැහැනේ බන් (not when learning. after license)
  18. dilan_randika

    Questions cricket දුවගෙන යන්නේ ඇයි

    cricket වල 1st ඉනිම ඉවර වුනාම batsman ල දුවගෙන පැවිලියන් එකට යන්නේ ඇයි
  19. dilan_randika

    Questions hotel checkout එකේදී final බිල් එක

    hotel checkout එකේදී final බිල් එක settle නොකර මාරු වෙන්න පුළුවන් නේද ? එහෙම කරන එවුනුත් ඇති නේද බන් ?
  20. dilan_randika

    Questions miss sri lanka new york මරාගත්තේ ඇයි

    miss sri lanka new york මරාගත්තේ ඇයි?

    No contents