1. manojdhrma

    Apple vs Android & Microsoft

    :lol::lol::lol::lol: kaata kiyannada... waradawaa paagagaththu thena....
  2. manojdhrma

    Apple vs Android & Microsoft

    Thanks. I'll watch it.
  3. manojdhrma

    Apple vs Android & Microsoft

    විස්තර ටිකට ගොඩක් ස්තූතියි. මේ කියල තියෙන කරුණු ගොඩක් හොඳයි. දැන් තියෙන තත්වය ගැන හොඳ අවධානෙකින් ඉන්න එක ගැන සතුටුයි. ඇත්තටම කිව්වොත් මෙතනදි... “හොඳම“ OS එක කියල පෙන්වන්න අවශ්‍යතාවක් මට නැහැ. මට ඕනෙ වුණේ... අදහසක් ගෙනල්ල ඒ අනුසාරයෙන් කොයිතරම් දුරට දේවල් ආවද... ඒ අතින් බලනකොට පාවිච්චි කරන...
  4. manojdhrma

    Apple vs Android & Microsoft

    Thanks for this info. :)
  5. manojdhrma

    Apple vs Android & Microsoft

    මේක කාටවත් රිදෙන්න දාපු දෙයක් නෙමයි බං. අදහසක් ලෝකෙට ගෙනාවට පස්සෙ එතන ඉඳන් ඒ ආභාෂය අරගෙන ඊට පස්සෙ එන කට්ටිය තව තව දේවල් ලෝකෙට ඉදිරිපත් කරනව. එක තැනකදි කියල තියෙනව.... අතීතයේ කෙනෙක් යම්කිසි නව අදහසක් ගෙනල්ල ඒ අදහස මුල් කරගෙන ස්ථිර පදනමක් දානව.... ඊට පස්සෙ එන අය ඒ පදනම දිගේ උඩට තවත් පදනම් දාගෙන...
  6. manojdhrma

    Apple vs Android & Microsoft

    Android වලින් ඉවර වුණේ මෙන්න මේ නිසයි. දැන් ලෝකෙ ටික ටික mobile යුගයකට නෙ එන්නෙ. අවසානෙට කරලියට ආවෙ Android නෙ. ඒක තමා මේ හැමදේකම සාරය අරං අවසානෙට නතර වෙච්චි තැන. ඒක පෙනුණෙ නැද්ද? අද Android නැහැ මේ අදහස් ලෝකෙට ආවෙ නැත්තං. ඇත්තටම මචං මොනවද Android වලින් කොපි කරල තියෙන්නෙ? :confused:
  7. manojdhrma

    Apple vs Android & Microsoft

    Thanks. ඔව්. Open Source පාව්චිචි කරන කෙනෙක්ට custom rom ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒත්.. Technical Knowledge එකක් තියෙන්න ඕනෙ. හැමෝටම ඕව custom කර කර ඉන්න බැහැනෙ. :sorry:
  8. manojdhrma

    Apple vs Android & Microsoft

    Good point මචං. :) බ්ලැක්බෙරි තමන්ගෙ පාඩුවේ ගමන යනව. :yes:
  9. manojdhrma

    Apple vs Android & Microsoft

    Buddy, if you really think that you absolutely need to do all the things a desktop computer do in your mobile? If so, you can carry a laptop. Why bother getting a smartphone. ;) The purpose of using a smartphone could be different from many peoples needs. But remember, smartphone is not about...
  10. manojdhrma

    Apple vs Android & Microsoft

    FYI.. imac mac os x snow leopard ;)
  11. manojdhrma

    Apple vs Android & Microsoft

    Apple එකයි Microsoft එකයි පටන් ගත්තෙ ළඟ ළඟ අවුරුදු වලදි. ඒ කියන්නෙ Apple එක 1976 දි Microsoft එක 1975 දි මේ ආයතන දෙකම ආරම්භ වෙන්නෙ original අදහස් එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයකටයි. ඒ කාලේ ඒගොල්ලො කවුද කියලවත් දන්නෙ නැහැ. :nerd: නමුත් Apple සමාගම බිහි කරපු steve jobs සහ Microsoft බිහි කරපු...
  12. manojdhrma

    2D Cartoon

    Well done machan. Also commented on FB. Keep up the good work. :)
  13. manojdhrma

    දුක් විඳින්ට සිද්ධ වෙනවා...

    තෙරුවන් සරණයි.! මේ කියල තියෙන දේ සත්‍යයක් ම තමයි. ඒකෙ කිසිම සැකයක් නැහැ. ඒත් මෙහෙම දෙයකුත් තියෙනව. දැන් අද කාලෙ ඉන්න ගොඩක් දෙනෙක් ට මෙහෙම කිව්ව කියල... ඕක තේරුම් ගන්න යම්තම්වත් උත්සාහ කරන අය අඩුයි. ඒක පැහැදිලියි නේද? මොකද මේ කාලේ elakiri.com එකේ වයස අවුරුදු 20 පිරිමි ළමයින් ගේ පටන් (අතරින්...
  14. manojdhrma

    2048_ගැහුවද?

    TFS + Already Playing :)
  15. manojdhrma

    ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

    මචං... උඹ කියනවනෙ ආස නෑ කියල බණ භාවනා කරන්න. හොඳට මතක තියාගන්න... උඹේ හිතේ පැහැදිලි, නොවෙනස් වන විශ්වාසයක් තියෙනව නම් සංසාරය ගැන... පෙර පුරුදු අනුව තමයි භාවනාවට හිත යොමුවෙන එකේ ස්වභාවය තියෙන්නෙ. උඹට භාවනා ගැන කියද්දිත් හිතට නිකම්ම අප්පිරියාවක්, එපා වීමක් ක්ෂණිකව එනව නම්... එහෙම වෙන්නෙ...
  16. manojdhrma

    ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

    මචං... පින් කරපං. හිතේ කිසිම කහටක් නැතුව. හැබැයි ඔය වගේ භෙෘතික දෙයක් බලාපොරොත්තුවෙන් පිං කරන්න එපා. ඒකෙන් වෙන්නෙ තව තවත් සංසාරෙ දික් කරගන්න එක විතරයි. පිං කරනව නම් එකම බලාපොරොත්තුව ‘නිවන‘ කරගනිං මචං. ඊට මෙහා තියෙන කිසිම සැපක් වැඩක් නැහැ.:no:
  17. manojdhrma

    මම බලපු හොඳ films ...

    මතකයේ තියෙන හොඳම Films තමයි පරණ ඒවා. තාමත් අලුත් films වලට වඩා පරණ ඒවා හොඳයි කියන්න පුළුවන්. (පුළුවන් තරම් පොඩි images දාන්න try කරන්නම්. ඒත් මේවට පොඩි images හොයන්න හරි අමාරුයි.)
  18. manojdhrma

    Canon, Nikon or Sony ??

  19. manojdhrma

    PC Games අරවුන්ඩ් 1.5GB [Part II]

    නියමයි මචං. Thanks. :) Tomb Raider කියන්නෙ ඉතින් ආයෙ සුපිරියටම අතරරමං වෙන්ඩ පුළුවන් game එකක්. කල්පනා කළේ නැත්තං game එක ඉස්සරහට යන්ඩ හම්බවෙන්නෙ නෑ. :rolleyes:
  20. manojdhrma

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    මේ වෙනතෙක් ජීවිතයේ වෙච්චි හොඳ නරක හැමදේම ගැන කල්පනා කරල, මගේ මතකයේ හැටියට මට හොඳට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයේ වයසකට ආපහු ගිහිල්ල, ජීවිතයේ තියෙන යථාර්තය තේරුම් කරවල දීල, අනාගතයේ දී හිතේ ඇති කරගන්න තත්වය.... TV එකට ඇබ්බැහි වීම, යාළුවො එක්ක අනවශ්‍ය විදිහට රවුම් ගහල කාලෙ නාස්ති කරගන්න එක...

    No contents