Apple vs Android & Microsoft

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Apple එකයි Microsoft එකයි පටන් ගත්තෙ ළඟ ළඟ අවුරුදු වලදි. ඒ කියන්නෙ
    Apple එක 1976 දි
    Microsoft එක 1975 දි

    මේ ආයතන දෙකම ආරම්භ වෙන්නෙ original අදහස් එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයකටයි. ඒ කාලේ ඒගොල්ලො කවුද කියලවත් දන්නෙ නැහැ. :nerd:
    නමුත් Apple සමාගම බිහි කරපු steve jobs සහ Microsoft බිහි කරපු Bill Gates කියන දෙන්නම සියවසේ බිහි වුණු හොඳම computer වැඩ්ඩො දෙන්නෙක් කිව්වට වරදක් නෑ. :yes: නමුත් දෙන්නගේ අදහස් වෙනස්. :dull: (පසු කාලීනව ඒ දෙන්නම එකට හම්බවෙලා business ගැන කතාබහ කරලත් කියෙනව)

    හැබැයි IBM කියන සමාගම පටන් ගත්තෙ 1911 දි. ඒ කියන්නෙ දැන් අවුරුදු 100 කටත් පරණයි. :oo:

    කිසිම සැකයක් නැතිව IBM කියන්නෙ computer ලෝකයේ අති දැවැන්තයෙක්. ඒ වගේම... IBM සමාගම Microsoft සමග කරපු මෝඩ ගිවිසුම නොවෙන්න අද Windows කියල OS එකක් microsoft අයට නැති වෙන්න ඉඩ තිබුණ. :no:
    Apple කියන්නෙ සම්පූර්ණයෙන් ම Steve Jobs තමන්ගේ හිතේ computer ගැන ඇතිවුණු නව නිර්මාණ අදහස් යථාර්තයක් කරගත්තු copy නොකර ගමන් ආරම්භ කරපු company වලින් එකක්. :yes:

    Apple එයාලගේ original product එකක් එලියට දැම්ම ගමන් ඒකට අවුරුද්දකට පස්සෙ microsoft එකත් ඒකම කලා. :dull: (අතීතයේ Microsoft එක Apple එකේ අදහස් අභ්‍යන්තර කටයුතු මාර්ගයකින් සොරකම් කරපු අවස්ථා තිබිල තියෙනව.)

    Apple සහ Microsoft දෙගොල්ලන් අතරින් Graphical User Interface OS එකක් ඉස්සෙල්ලාම 1984 දි නිකුත් කළේ Apple සමාගමයි. :) මේ වෙද්දි microsoft නිකුත් කරල තිබුණෙ text based only command line OS එකක් වන MS-DOS විතරයි.

    Apple Macintosh Desktop OS

    Apple_Macintosh_Desktop.png

    ඒ නිෂ්පාදනයේ ම අදහස් සහ තාක්ෂණික කරුණු microsoft සමාගම රහසිගතව අත්පත් කරගෙන ඒගොල්ලොත් Graphical User Interface OS එකක් 1986 දි නිකුත් කලා.

    Windows 1.0 OS

    Windows1.0.png

    ඒත් microsoft නිකුත් කරපු graphical interface OS එක බොහෝ දුරට apple එක වගේමයි. :lol:

    නමුත් Apple පහු වෙද්දි Microsoft වලට හොඳ තරඟයක් දෙමින් වඩා ඉක්මනින් ඉදිරියට ආවා. (Apple සමාගම ඇතුලෙම steve jobs ට ඇතිවුණු ප්‍රශ්න නිසා නොවෙන්න Apple සෑහෙන්න ඉස්සරට ඇවිත් ඉන්න ඉඩ තිබුණ. Steve jobs ව තමන්ගේම ආයතනයෙන් අස් කලා කීප වාරයක්ම.)

    Microsoft windows OS වලින් යම් යම් වැඩ ලේසි කරල දුන්නත්... Apple OS එක පාවිච්චි කරන අයගේ හදවත් ආකර්ශෂණය කරගන්න සමත් වුනා. ඒක Apple Mac OS පාවිච්චි කරන/කරපු ඕනෙම කෙනෙක් දන්නව ඇති. :)

    Smart touch screen mobile එකක් විදිහට ලෝකයේ පළවෙනි වරට හැමෝගෙම හිත් ඇදගන්න නිර්මාණයක් Apple කලේ ඊට පස්සෙ. :) ඒ වෙනකන්... iOS වැනි කිසිවක් නිර්මාණය වෙලා තිබුණෙ නැහැ. :no:

    Apple කියන්නෙ graphics වලටම විශේෂිත තැනක් දෙන ආයතනයක්. ඒ නිසයි ඒකෙ හැම product එකක්ම ලස්සන කරන්න උත්සාහ කරන්නෙ. අවිවාදයෙන් යුතුව පිළිගන්න පුළුවන්.... Windows කොච්චර දැඟළුවත්... Mac OS එකේ අකාර්ෂණීය තත්වයට එන්න බැහැ. :)

    ඉතින් Microsoft නිකං හිටියෙ නැහැ. Table Top කියල touch screen device එකක් හඳුන්වා දුන්නා. හැබැයි ඒ සේරම සෙල්ලං පටන් ගත්තෙ Apple එයාලගේ original නිර්මාණය එලියට දැම්මාට පස්සෙයි. :lol:

    මේ අතරෙ operating system ආධිපත්‍යය වෙනසක් ඕනෙ වෙච්චි තව පිරිසක් පටන් ගත්ත open source කියල community එකක්. ඒක ජනප්‍රිය වෙන්න ගත්ත මොකද programming දන්නව නම් ඕනෙම කෙනෙක් ට වෙනස් කම් කරන්න පුළුවන් කියල. ඒ අනුව 1991 දි Linux os එක ලෝකෙට බිහිවීම සිද්ධ වුනා. :)

    මේ සේරම අස්සෙ තමයි 1998 තරම් මෑත කාලයේ Apple සහ Microsoft මෘදුකාංග පාවිච්චි කරමින් වෙනම පැත්තක් ඇති කරපු Google කඩාපාත් වෙන්නෙ. :P Google කියන්නෙ ප්‍රධානවම search engine එකක්. ඒක තමයි එයාලගෙ ප්‍රධාන කාර්යය. නමුත් google නිකං හිටියෙ නෑ. එයාලත් නව නිර්මාණ ගේමට බැස්ස. :rolleyes: හැබැයි එයාලා Microsoft හෝ Apple එක්ක බරපතල ගේමට ගියේ නෑ. මොකද Google අයට තියෙනව වෙනම theme එකක්.

    මේ වෙද්දි linux ඇවිත් තිබුණු නිසා Palo Alto company එක විසින් Android නිර්මාණය කෙරුණා 2003 දි. එතකොට 2005 දි Google සමාගම විසින් Android ව්‍යාපෘතිය මිලදී ගත්තා. :rofl: 2007 දි Apple සමාගම iOS පෙන්නල මුලු ලෝකෙම මවිත කරාට පස්සෙ ඒ උණුසුමත් එක්කම iOS concept එකට අනුව Google සමාගම විසින් අලුතින් Android Graphical OS එක නිර්මාණය කරන්නෙ ඒ විදිහටයි. :)

    මේකෙ විශේෂයෙන් mobile devices වෙනුවෙන් ම නිර්මාණය කරපු linux os එක පාවිච්චි කරල හදපු නිසා android එක open source වුනා. :) ඒ වාසිය මත HTC කියන Mobile company එක පළවෙනි android mobile phone එක නිෂ්පාදනය කලා. මේ වෙද්දි samsung කියන්නෙ electonic devices වලින් ඉහල තැනක ඉන්න ආයතනයක්. ඒත් mobile කොහෙද නෑ.:no: හැබැයි ඒගොල්ලො android use කරන්න ගත්තට පස්සෙ දිගට හරහට Apple අදහස් copy කරන එක කරන්න ගත්ත. Apple සමාගම එක්ක නඩුත් ගියා. නව අදහස් copy කරනව කියල. (තාමත් නඩු යනවද කොහෙද :baffled:)

    දැන් samsung අයට android නැත්තං කරගන්න දෙයක් නැති තරමට ඇවිත්. :lol:
    ඇයි දැන් nokia එකත් බැරිම තැන පටන් ගත්තනෙ අන්තිමේ දි android පිහිට පතන්න. :nerd:

    microsoft එකත් මේ වෙද්දි windows 8 os mobile සහ tablet නිකුත් කලේ apple සමඟ තරඟ කරන්නමයි. :rolleyes: Microsoft ලා ගෙ Advertisement වල දැකල ඇති Apple වලට වදින්න දාන හැටි.

    මේ සේරම අනුව බලනකොට.... පැහැදිලියි නේද....?
    මේ හැම නිර්මාණයකම එකිනෙකට ආවේණික ලක්ෂණ තිබුණත්... මූලික අදහස ලෝකෙට ගෙනාවෙ කවුද කියල...? :sorry:

    Android කියන්නෙ මහා සුපිරි os එකක් කියල හිතනව නම්... දෙපාරක් හිතල බලන්න.
    Android කියන්නෙ... මහා පරිමාණ නිර්මාණයන්ගෙන් බේරිලා බේරිලා අවසානෙට නිර්මාණය වුණු ඇබිත්තං දෙයක් විතරයි. :nerd:

    Android කොච්චර වැඩ දැම්මත්.... Apple තමන්ගේ Standards තියාගෙන ඉන්නෙ අන්න ඒ නිසයි. :yes: මොකද.. Apple OS වල user ට අවශ්‍ය කරන වැදගත්ම දේවල් අඩංගු කරල දීලමයි තියෙන්නෙ. ඒ කියන්නෙ OS එක ගත්ත ගමන් පාව්ච්චි කරන්න පුළුවන් වෙන මොනවත් apps නැතිව.

    Android හොඳ නැහැ කියනව නෙමෙයි. :sorry: අඩු මිලට Smartphone ගන්න කාටත් හම්බවුණේ Android නිසා තමයි. :yes: නමුත් Apple vs Android වලදි Apple හැමතිස්සෙම ඉස්සරහින් තමයි ඉන්නෙ. :yes:

    1) ඔච්චර දේවල් කියන වෙලාවේ ඔය OS තුනේ වර්තමාන market share එක ගැන කතා නොකරන්නේ ඇයි? (Android more than 70%, Windows Desktop more than 95%)

    2)GUI invent කරේ Apple නෙවෙයි.....ඒ සම්බන්දයෙන් ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව පවරපු නඩුවෙන් පරාජයට පත් වුන බව දන්නේ නැද්ද?

    3)2003 ආරම්භ වුන 2005 ගූගල් සමාගමෙන් මිලදී ගත්ත Android, 2007 එළිදැක්වුණු iOS Concept එකට අනුව නිර්මාණය වුනා කියන්නේ කොහොමද?:confused:.....ඔය OS පාවිච්චි කරපු ඕනෙම කෙනෙක් දන්නවා සංකල්පමය වශයෙන් Andriod සහ Apple අහසට පොලව වගේ වෙනස් බව

    4)ඇපල් iOS වලට කලින් touch based mobile OS කීපයක්ම තිබුන හොදම උදාහරණය microsoft windows mobile

    5)හැමදාම original ideas තියනවා කියන ඇපල් සමාගමට iOS notification center,widgets,3rd party keyboards වගේ අදහස් අවේ කොහෙන්ද කියල පොඩ්ඩක් හොයල බලන්න ;)

    ඇපල් සමාගම තාක්ෂණයේ දියුණුවට වැදගත් කාර්යභාරයක් කරපු බව ඇත්ත එත් ඇපල් හැමදේම හොයාගන්නව අනික් අය කොපි කරනවා වගේ ළදරු මානසිකත්වයක ඉන්න එපා. ඇත්ත කතාව හැමෝම තරගකරුවන්ගේ හොද ලක්ෂණ කොපි කරනවා

    ඒ වගේම OS එකකට එකක් වෙනස් ඒක නිසා තමන්ට ගැලපෙන OS එක තව කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන් "හොදම" OS එක මේකයි කියල ඔප්පු කරන්න හදන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් පමණයි

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    1. :( රිදුනේ නැ :frown: බුවා හෙව්වා අන්න පෑඩ් වල සල්ලි දුන්නේ නැ කියල... උබේ වයිරස් ගාඩ් ඒක දැකල අපේ බව්වා මරුන :(

    කන්න දීපන් බන් බල්ලට..
    කුණු හම්බය

    2.gif

    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔබ ඇපල් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:
    ඔබ ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:
    ඔබ වින්ඩෝස් අනාතයෙක්ද ? එසේ නම් ඔබටත් රිදෙයි :lol::lol::lol::lol:

    නමුත් ඔබ බ්ලැක්බරි අනාතයෙක් නම් ඔබට නොරිදේ :cool::cool::yes::yes:

    forever_alone_by_foreveraloneplz.png

    :lol: :lol: :lol:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර

    ඒ වගේම OS එකකට එකක් වෙනස් ඒක නිසා තමන්ට ගැලපෙන OS එක තව කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන් "හොදම" OS එක මේකයි කියල ඔප්පු කරන්න හදන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් පමණයි

    සිරා කතාව:yes::yes::yes:. සමහර එඋන්ට තියෙන්නෙ මේ OS අයිති අයටවත් නැති අමාරුවක් අරක හොදා මේක හොද නෑ කියන්න:P:lol::lol:. කොහොමත් හබලක්වත් නැති උන්නෙ වැඩිපුරම නැවු ටෝක් දෙන්නෙ:lol::lol::lol::lol::lol::lol::lol:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    1) ඔච්චර දේවල් කියන වෙලාවේ ඔය OS තුනේ වර්තමාන market share එක ගැන කතා නොකරන්නේ ඇයි? (Android more than 70%, Windows Desktop more than 95%)

    2)GUI invent කරේ Apple නෙවෙයි.....ඒ සම්බන්දයෙන් ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව පවරපු නඩුවෙන් පරාජයට පත් වුන බව දන්නේ නැද්ද?

    3)2003 ආරම්භ වුන 2005 ගූගල් සමාගමෙන් මිලදී ගත්ත Android, 2007 එළිදැක්වුණු iOS Concept එකට අනුව නිර්මාණය වුනා කියන්නේ කොහොමද?:confused:.....ඔය OS පාවිච්චි කරපු ඕනෙම කෙනෙක් දන්නවා සංකල්පමය වශයෙන් Andriod සහ Apple අහසට පොලව වගේ වෙනස් බව

    4)ඇපල් iOS වලට කලින් touch based mobile OS කීපයක්ම තිබුන හොදම උදාහරණය microsoft windows mobile

    5)හැමදාම original ideas තියනවා කියන ඇපල් සමාගමට iOS notification center,widgets,3rd party keyboards වගේ අදහස් අවේ කොහෙන්ද කියල පොඩ්ඩක් හොයල බලන්න ;)

    ඇපල් සමාගම තාක්ෂණයේ දියුණුවට වැදගත් කාර්යභාරයක් කරපු බව ඇත්ත එත් ඇපල් හැමදේම හොයාගන්නව අනික් අය කොපි කරනවා වගේ ළදරු මානසිකත්වයක ඉන්න එපා. ඇත්ත කතාව හැමෝම තරගකරුවන්ගේ හොද ලක්ෂණ කොපි කරනවා

    ඒ වගේම OS එකකට එකක් වෙනස් ඒක නිසා තමන්ට ගැලපෙන OS එක තව කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන් "හොදම" OS එක මේකයි කියල ඔප්පු කරන්න හදන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් පමණයි

    විස්තර ටිකට ගොඩක් ස්තූතියි.
    මේ කියල තියෙන කරුණු ගොඩක් හොඳයි.

    දැන් තියෙන තත්වය ගැන හොඳ අවධානෙකින් ඉන්න එක ගැන සතුටුයි.
    ඇත්තටම කිව්වොත් මෙතනදි... “හොඳම“ OS එක කියල පෙන්වන්න අවශ්‍යතාවක් මට නැහැ. මට ඕනෙ වුණේ... අදහසක් ගෙනල්ල ඒ අනුසාරයෙන් කොයිතරම් දුරට දේවල් ආවද... ඒ අතින් බලනකොට පාවිච්චි කරන අය අතරට ගොඩක් ළං වුණේ කොයි නිෂ්පාදනය කියන එක. "vs" දැම්මම හැමෝම එන්නෙ තරඟයටනෙ. :yes:

    Android මේ වෙද්දි 70% වෙන්නෙ ඒක linux kernel එකේ පිහිටෙන් නිර්මාණය වුනු නිසා. ඒක ගොඩක් ප්‍රසිද්ධ mobile development ආයතනයක් ම පාවිච්චි කරනව. තව ටික කලකින් Android වැඩි වෙයි. Android එක ආයතනයකට අයිති උනා නම් මෙහෙම වෙන්නෙ නැහැ.

    දැන් ගොඩක්ම Technical වැඩ වලට Android ගන්නව. Robotics වලට පවා දැන් Android ගන්නව. ඒක හරි.

    ඒත් සාමාන්‍ය ජීවිතය ගත කරන මිනිස්සුන්ට Robotics කරන්නවත්, Programming කරන්නවත් උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට ඕනෙ තමන්ගේ වැඩ පහසු කරගන්න සුදුසු ස්ථාවර නිෂ්පාදනයක් විතරයි.

    මේ අපි ඕගොල්ලො වගේ හැම ඇණයක් ගානෙම හොයන අය තමයි මේවගේ හොඳ තැන් අඩුපාඩු තැන් හොයන්නෙ. ඉතින් අන්න එතනයි මම මේ පෙන්නන්න හදන්නෙ.

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මම දැනට use කරලා තියන පජාතම os ඒක Android ...ඔය ලබ්බට වඩා නොකියා උන්ගේ තිබුණ සිම්බීයන් os ඒකත් හොදයි....මට නිකන් s4 එකක් හම්බූනා ...ඒකාලේ මාකට් එකේ ගියපු ගානට වඩා 7000 අඩුවට දුන්නා ...පජාත Android
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විස්තර ටිකට ගොඩක් ස්තූතියි.
    මේ කියල තියෙන කරුණු ගොඩක් හොඳයි.

    දැන් තියෙන තත්වය ගැන හොඳ අවධානෙකින් ඉන්න එක ගැන සතුටුයි.
    ඇත්තටම කිව්වොත් මෙතනදි... “හොඳම“ OS එක කියල පෙන්වන්න අවශ්‍යතාවක් මට නැහැ. මට ඕනෙ වුණේ... අදහසක් ගෙනල්ල ඒ අනුසාරයෙන් කොයිතරම් දුරට දේවල් ආවද... ඒ අතින් බලනකොට පාවිච්චි කරන අය අතරට ගොඩක් ළං වුණේ කොයි නිෂ්පාදනය කියන එක. "vs" දැම්මම හැමෝම එන්නෙ තරඟයටනෙ. :yes:

    Android මේ වෙද්දි 70% වෙන්නෙ ඒක linux kernel එකේ පිහිටෙන් නිර්මාණය වුනු නිසා. ඒක ගොඩක් ප්‍රසිද්ධ mobile development ආයතනයක් ම පාවිච්චි කරනව. තව ටික කලකින් Android වැඩි වෙයි. Android එක ආයතනයකට අයිති උනා නම් මෙහෙම වෙන්නෙ නැහැ.

    දැන් ගොඩක්ම Technical වැඩ වලට Android ගන්නව. Robotics වලට පවා දැන් Android ගන්නව. ඒක හරි.

    ඒත් සාමාන්‍ය ජීවිතය ගත කරන මිනිස්සුන්ට Robotics කරන්නවත්, Programming කරන්නවත් උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට ඕනෙ තමන්ගේ වැඩ පහසු කරගන්න සුදුසු ස්ථාවර නිෂ්පාදනයක් විතරයි.

    මේ අපි ඕගොල්ලො වගේ හැම ඇණයක් ගානෙම හොයන අය තමයි මේවගේ හොඳ තැන් අඩුපාඩු තැන් හොයන්නෙ. ඉතින් අන්න එතනයි මම මේ පෙන්නන්න හදන්නෙ.

    70% market share එකක් තියෙන්නේ robotics වල වත් programming කරන enterprise market එකේ වත් නෙවෙයි සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන ජංගම දුරකථන වෙලදපොලේ

    සාමාන්‍ය කෙනෙක්ට වැඩ පහසු කරගන්න Android කිසිම ගැටලුවක් නැහැ

    අනික මම කියපු දේ තවම එහෙම්මමයි හැම අදහසක්ම ඉස්සල්ලම ගෙනාවේ ඇපල් නෙවෙයි ඇපල් අනික් අයගෙන් අභාෂය ගත්ත අවස්ථාත් ඕනේ තරම් තියනවා
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    70% market share එකක් තියෙන්නේ robotics වල වත් programming කරන enterprise market එකේ වත් නෙවෙයි සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන ජංගම දුරකථන වෙලදපොලේ

    සාමාන්‍ය කෙනෙක්ට වැඩ පහසු කරගන්න Android කිසිම ගැටලුවක් නැහැ

    අනික මම කියපු දේ තවම එහෙම්මමයි හැම අදහසක්ම ඉස්සල්ලම ගෙනාවේ ඇපල් නෙවෙයි ඇපල් අනික් අයගෙන් අභාෂය ගත්ත අවස්ථාත් ඕනේ තරම් තියනවා

    Android වලින් ගැටළුවක් නැතිව සාමාන්‍ය කෙනෙක්ට වැඩ පහසු කරගන්න පුළුවන් නම්... ඒක ඉතාම සාර්ථකයි. අවසානයේ බලාපොරොත්තු වෙන්න ඕනෙ ඒක තමයි.. නමුත් මොන හේතුවක් නිසාද මන්ද... android තියෙන phones ගත්තු අය ටික කලකින් ඒක විකුනන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්. Apple විකුණන්නෙ නෑ කියනව නෙමෙයි. android මාකට් එකට වේගෙන් එනව. අවුරුදු 3 k 4 k එක දිගට පාවිච්චි කරනව නම් ඒ නිෂ්පාදනය ඉතාම සාර්ථකයි.

    හැම අදහසක් ම originally ඇපල් ගෙනාවෙ නැහැ කියන එකට එකඟ වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට විවිධ අදහස්වල ආභාෂය ලබන්න ඇති.
    නමුත් ඇපල් වලින් නව නිර්මාණකරණයට දුන්නු තල්ලුව අමතක කරන්න බැහැ නේද?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Gon katha godai. apple phone eke koheda ban gaththa gaman apps nathuwa wada karanna puluwan kiyanne. iphone eke phone ekak widihata use karanna puluwan. call ekak ganna wage. oke apps dammath smart wadak karanna baa lol. ubala smart phone ekak ganne call ekak ganna witharada. ochchara salli deela phone call ganna witharak phone ekak ganna one nam 1100 ekak ganna thibba lol

    මොබයිල් ෆෝන් එකක් කියන්නේ මොබයිල් ෆෝන් එකක් , ලොකු ස්ක්‍රින් ඕන එවුන්ට තමයි ටෑබ්ලට් කියල ජාති හදල තියෙන්නේ. ඈපල් ඒක තේරුම් අරන් තීය්න්නේ .

    ඈන්ඩ්‍රොයිඩ් කඩේ යන එවුන් කවදාවත් අයි ඕ එස් පාවිච්චි කරල තියෙනවද? .ඈන්ඩ්‍රොයිඩ් කිසිම ගතියක් නෑ IOS එක්ක බලද්දි .
    මන් ඈන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරල තියෙන හින්ද දන්නව ඒවගෙ විදින්න ඔනෙ වදේ .ලොල්. කවුරු මොනා කියුවත් ඈපල් ඕ එස් එක ගොඩක් ඉස්සරහින් ඉන්නෙ .

    ඈන්ඩ්‍රොයිඩ් පේමන්ට් එකෙ තියෙන ෆෝන් වලත් තියෙනව . ඒකට ඈපල් . ලොල්.

    තව දෙයක් ඈපල් ෆෝන් එකක් පාවිච්චි කරද්දි එන ගතිය ඈන්ඩොයිඩ් ප්ලාස්ටින් ඒව පාවිච්චි කරද්දි එන් නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔය ios වැඩක් නෑ කියල කෑගහන එවුන් ජීවිතේට iPhone එකක් use කරපු නැති එවුන් :lol: use කරපු එවුන් දන්නවා iPhone එකේ quality ඒක :yes::cool: මම android, windows use කරලා තියනවා, ඒත් iPhone එකක් අතට ගත්ත ගමන් එන user experience ඒක ඒ එකකවත් නෑ :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය ios වැඩක් නෑ කියල කෑගහන එවුන් ජීවිතේට iPhone එකක් use කරපු නැති එවුන් :lol: use කරපු එවුන් දන්නවා iPhone එකේ quality ඒක :yes::cool: මම android, windows use කරලා තියනවා, ඒත් iPhone එකක් අතට ගත්ත ගමන් එන user experience ඒක ඒ එකකවත් නෑ :no:

    ඇත්ත ඇත්ත බං..

    9.gif

    මිදී තිත්තයි™

    :lol::lol::yes::yes:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Mac OS eke build wenne unix open source kernal eka uda
    Linux build wenne unix kernal eka uda

    Andorid ,ios moka gattath core eka ekai .