මචං... මේ වැඩේ iTunes වලින් කරන්න පුළුවන්. සෑහෙන විස්තරයක් කියන්න ඕනෙ.
හැබැයි iTunes වලට වඩා වැඩ ලේසි software එකක් තියෙනව. ඒකෙන් iPhone library එකේ තියෙන songs, videos, voice recordings වගේ දේවල් iPhone to PC or/ PC to iPhone ක්රම දෙකටම transfer කරගන්න පුළුවන්. :yes:
මෙන්න මේ Link එකෙන්...