ගොඩක් වටින article එකක් මචං.
මමත් මෙතනට දෙයක් එකතු කරන්නම්. සමහර අය දැකල ඇති. නොදැකපු අයටත් එක්ක පහල තියෙන පින්තූර බලාගෙන යන්නකො....
දෙපාරක් හිතන්න ඕනෙ වෙයි ඥානවන්ත මනසක් ඇති හැම දෙනාටම..
අපි මේ "ජීවිතය ගැට ගහගන්නව, නැත්තං සැප හොයනව" කියල කරන දේවල්වල මොකද්ද තියෙන අරුත කියල.
මෙතනින්...