නව වසරේ රටට මහ විනාශයන් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Thank God they are safe': Malaysia Airlines Boeing 737 carrying 159 passengers forced to make emergency landing in Kuala Lumpur after its landing gear malfunctioned
Flight was bound from Kuala Lumpur to Bangalore in India - a 90-minute trip
However, the plane suffered a landing gear malfunction after taking off
Passengers were left in the air for four hours until landing again at 2am
Plane reportedly circled Kuala Lumpur airport over and over before landing
Malaysian Transport Minister tweets photo of safe passengers along with the message: 'Thank God they are safe'
By KIERAN CORCORAN


Read more: http://www.dailymail.co.uk/news/art...landing-gear-malfunctioned.html#ixzz2zUEYPlGg
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
2014_04_21_060849.png
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ සිදු වූ අනතුරකින් 05කට තුවාල
2014 අප්‍රේල් 21 වෙනි සදුදා, 10:21 පුවත් - පොදු පුවත් 4 ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)



(කොළඹ,ලංකාපුවත්) – සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ අද(21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෝ පස්දෙනෙක් තුවාල ලබා තිබේ.

ඔවුන් මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.

තී‍්‍රරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව කන්දකැටිය පොලිසිය පවස
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Originally Posted by amasin View Post
බසයක් අනතුරේ.. 25ක් රෝහලේ
April 15, 2014 at 6:56 pm | lanka C news
බසයක් අනතුරේ.. 25ක් රෝහලේ
බස් රථයක් අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 25 දෙනකු පමණ රෝහල් ගත කර තිබේ.

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන්, නෝර්වුඩ් මාර්ගයේදීය.
Quote:
Originally Posted by amasin View Post
ගල්ගමුවට සැඩ සුළං
2014 අපේ‍්‍රල් මස 15 11:11:38 | . , සංජීව රත්නායක

ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස හැටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
විදුලි සැපයුම ද ඇන හිට ඇත.
Quote:
Originally Posted by amasin View Post
කොතලාවල විදුහලට තවත් මරාලයක්
2014 අපේ‍්‍රල් මස 15 11:39:26 | . , පුෂ්පකුමාර ජයරත්න

අවුරුදු දා (14) කුරුණෑගල හරහා හමා ගිය සැඩ සුළඟකින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, සර් ජෝන් කොතලාවල විද්‍යාලයයට හා නිවාස කිහිපයකට හානි සිදුවිය.
තද වැස්ස සමග ආ සුළඟ විනාඩි විස්සක් පමණ පැවැතිණි.
මූලස්ථාන පොලිසිය අසළ තිබූ ගසක් කඩා වැටීමෙන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට දැඩි හානි සිදු විය. ගස වැටෙනවා දුටු පොලිස් නිලධාරීන් වහා එම ස්ථානයෙන් ඉවත් වූ නිසා ජීවිත හානි සිදු නොවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ ද තෙමහල් ගොඩ නැගිල්ලකට දැඩි හානි සිදු වි
Quote:
Originally Posted by amasin View Post

මහියංගනයේ සිට මහ නුවර බලා ධාවනය වෙතිමින් තිබූ වෑන් රියක රෝදයක් මැද මහනුවර මහා විද්‍යාලයය ඉදිරිපිට වංගුවේ දී පිපිරීම නිසා වෑන් රිය ලිස්සා ගොස් නිවෙසක වහළයක් මතට වැටුණු බව පොලිසිය කියයි.

නිවසේ සිටි කිසිවකුටත් හානියක් නොවූ අතර වෑන් රියේ සිටි හත් දෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

Quote:
Originally Posted by amasin View Post
2014 අපේ‍්‍රල් මස 16 19:14:41 | . , අජිත් මදුරප්පෙරුම
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්‍රීඩාංගනයට ගොඩ බැස්සේය.

ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් බිමට බසින විට ධාරානිපාත වර්ෂාවක් ඇස ඇලුණේය.

ආරක්ෂ අංශ ජනාධිපති මෝටර් රථයකින් කැඳවාගෙන යනු ලැබීය.

Quote:
Originally Posted by amasin View Post
ට්‍රක් රිය පෙරළී හමුදාවේ 18ක් රෝහලේ
2014 අපේ‍්‍රල් මස 17 17:12:25 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

කිලිනොච්චියේ දී ට්‍රක් රියක් පෙරළී හමුදාවේ 18 දෙනෙක් තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කරනු ලැ
Quote:
Originally Posted by amasin View Post
ගම්පහ සිට යක්කලට යමින් තිබූ මෝටර් රථයක් ගම්පහ යක්කල පාරේ කසගහවත්තේ දී මාර්ගයෙන් ඉවතට විසිවී වෙළකට පෙරළුණු බව ප්‍රදේශවාසීහු කියති.
වාහනයේ එකම පවුලේ හය දෙනෙකු සිටියත් කිසිවකුටත් අනතුරක් නොවූ අතර ඔවුන් වාහනයෙන් එළියට ගනිද්දී මඩ නැහැවී තිබිණි.
මීට පෙර ද මෙම ස්ථානයෙන් වාහනයක් වෙළට පෙරළී ගි
Quote:
Originally Posted by amasin View Post
නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇ

Quote:
Originally Posted by amasin View Post
ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
April 18, 2014 at 3:00 pm | lanka C news
ට‍්‍රැක්ටරය ඇලට වැටේ.. 12ක් මරුට
නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට‍්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZD ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ.

25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.
Quote:
Originally Posted by amasin View Post
විල්ගමුවට සුළි කුණාටුවක්
නිවාස 50කට හානි
2014 අපේ‍්‍රල් මස 18 20:17:43 | . , දිල්රුක්ෂි ග්‍රේරු හඳුන්ගමුවේ සිට

මාතලේ හඳුන්ගමුව මාරකරදුන්නේ වැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති.
එම නිවාසවල පදිංචිකරුවන්ට තාවකාලික කූඩාරම් ඉදි කිරීම සඳහා කටයුතු කරන බව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය කියයි.
Quote:
Originally Posted by amasin View Post
අපුර මහා වැස්සෙන් හානි
2014 අපේ‍්‍රල් මස 18 19:04:20 | . , රෝහණ චන්ද්‍රදාස

අකුණු සමඟ පැයකට ආසන්න කාලයක් අනුරාධපුරයට පැවැති මහ වැසිවලින් පසු නගර සීමාවේ ගස්කොළං කඩා වැටී විදුලිය ද හැන හිටියේය.
සැඩ සුළඟ නිසා කඩපනහේ ගෙවල් කිහිපයක වහළට හානි සිදුවී ඇත.
Quote:
Originally Posted by amasin View Post
වෑන් රිය පෙරළී පහක් මරුට
කතරගමත් ඛේදවාචකයක්
2014 අපේ‍්‍රල් මස 19 06:48:58 | තරිඳු ජයවර්ධන

මහනුවර අඹතැන්නේ සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අවුරුදු පහක දරුවකු බේරා ගත් බව පොලිසිය පවස
Quote:
Originally Posted by amasin View Post
වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට
April 19, 2014 at 8:02 am | lanka C news
වෑන් රථය වැවට පෙරලේ.. පහක් මරුට
වන්දනා ගමනක් ගිය වෑන් රථයක් කතරගම, දෙටුගමුව වැවට පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් ඇත.

මහනුවර සිට කතරගම දක්වා ගමන් කල මෙම වෑන් රථය අද උදෑසන 5.30ට පමණ මෙම අනතුර ලක්ව ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා යයි පොලීසිය කියයි.

පිරිමි දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර අවුරුදු පහ හමාරක පමණ දරුවෙකු අනතුරින් බේරී ඇත.
Quote:
Originally Posted by amasin View Post
දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ
2014 අපේ‍්‍රල් මස 19 10:59:22 | කාංචන කුමාර ආරියදාස

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.
Quote:
Originally Posted by amasin View Post
මහියංගනයටත් සැඩ සුළඟින් හානි
2014 අපේ‍්‍රල් මස 19 19:15:58 | . , රංජිත් කරුණාවිර

මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස 50කට පමණ හා දේපල හානි වි ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Quote:
Originally Posted by amasin View Post
මඟ මරුවාට තව දෙකක් බිලි
2014 අපේ‍්‍රල් මස 20 07:07:13 | අරුණ ශාන්ත කුමාර

කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ.
Quote:
Originally Posted by amasin View Post
හෝමාගම කම්හලක් ගින්නෙන් වැනසේ
2014 අපේ‍්‍රල් මස 20 10:52:15 | . , ප්‍රියන්ත ජයලත්

හෝමාගම කර්මාන්ත පුරයේ පොලීතීන් කම්හලක අද උදෑසන ඇති වු ගින්නකින් එහි යන්ත්‍රෝපකරණ මුළු මනින්ම පාහේ දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි.
ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් වන්නට ඇතැයි පොලීසිය සඳහන් ක

පාසැල් බසයක් අනතුරේ
2014 අපේ‍්‍රල් මස 21 07:49:07 | . , සමන් පාලිත

බංඩාරවෙල සීනිගම හංදියේදි පාසැල් බස් රියක් හා පෞද්ගලික බස් රියක් හැපී සිසුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි

සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ සිදු වූ අනතුරකින් 05කට තුවාල
2014 අප්‍රේල් 21 වෙනි සදුදා, 10:21 පුවත් - පොදු පුවත් 4 ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)



(කොළඹ,ලංකාපුවත්) – සියඹලාගස්ලන්ද – මීගහකිවුල මාර්ගයේ අද(21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෝ පස්දෙනෙක් තුවාල ලබා තිබේ.

ඔවුන් මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.

තී‍්‍රරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව කන්දකැටිය පොලිසිය පවස
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අලුතින් වෙන්න විනාෂ ඕනා නැහැ කරලා තියෙන විනාශ, හත් මුතු පරම් පරාවටවත් ගෙවාගන්න බැහැ
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මෙවර සිංහල අලුත් අවුරුද්ද සහ පෝය දින එකම දිනයක යෙදී තිබීම රටට ඉතාම නරක බවට අනාවැකි කීපයක් පලවෙමින් ඇත.ඒ වගේම රුධිරය සහිත සඳ(බ්ලඩ් මූන්) කියන සංසිද්ධියද යෙදී ඇත.මේ නිසා රට තුල ගංවතුර,සුනාමි සහ විශාල විනාශයන් මෙන්ම බලාපොරොත්තු නොවූ හානියන්ද සිදුවෙන බව පැවසේ.පූර්ණ චන්ද්‍රයා සහිත දිනයක නව වසර උදාවීම භයානක තත්වයකි.මෙමගින් පාලකයන්ට මෙන්ම ජනතාවටද භයානක වසරකට ශ්‍රී ලංකාව ප්‍රවිෂ්ඨ වී ඇත.මේ විනාශ අද සිට ඇරඹෙනු ඇති බවට අනාවැකි රාශියක් පලවී ඇත.


    2014_04_15_083915.png

    දැන් බොලා අපිට කොරන්න කියන්නේ මොකක්ද?
    විනාශ වෙන්න දෙයක් මේ රටේ තවත් තියේද? එනිසා කාලය කා නොදමා වෙන දෙයක් ගැන කතා කලොත් නරකද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Bus hits three students on pedestrian crossing
    MONDAY, 21 APRIL 2014 12:01 E-mail Print
    Three students between the ages of six and seven and a woman were injured when a school bus hit them on a pedestrian crossing near the Bandarawela Central College this morning.

    Police said impact had trapped them between a car and the school bus.

    Two of the injured students were admitted to the Bandarawela Hospital while the other student and the woman were admitted to the Diyatalawa Hospital.

    The bus driver was arrested and the Bandarawela Police are conducting investigation
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    60 tea workers attacked by wasps
    MONDAY, 21 APRIL 2014 15:36 E-mail Print
    At least sixty women in a group of tea pluckers were attacked by a swarm of wasps in an estate in Dikoya, Hatton this afternoon, the Police said.

    The injured had been admitted to the Dikoya hospital, the Police s
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඩෙංගු උවදුර හේතුවෙන් පාසල් 4ක් වසා දමයි
    0 April 21, 2014 2:50 pm Hits(6)

    රසික ප්‍රනාන්දු

    සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පාසල් 4ක් දින තුනක් වසා දමා ඇත.

    ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු මියගොස් ඇති අතර එම ප්‍රදේශයේ ජනතාව,පාසලේ දෙමව්පියන් ,සිසුන් සහ සෞඛය නිලධාරීන් එකතුව මෙම ඩෙංගු තර්ජනය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර ඇත.ඒ අනුව මෙම පාසල් තුල ශ්‍රම දානයක් පැවැත්වීමට නියමිතය.

    හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය,හංවැල්ල මායාදුන්න විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය මෙලෙස වසා දැමීමට පියවර ගත් බව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය මහතා මව්බිමට පැවසිය.

    ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමෙන් පසු එම පාසල් ඩෙංගු උවදුරෙන් සුරක්ෂිත නම් යළි විවෘත කිරිමට නියමිත බව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසු
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනුරාධපුර සහ කතරගම සිද්දීන්ගෙන් පේන්නේ ආධ්‍යත්මික දෙවිවරුන්ට හොඳට තද වෙලා ඉන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දුම්රිය පැය දෙකක් පමා වෙයි
    පොලීසියෙන් ගැසු බව මගියෙක් කියයි
    2014 අපේ‍්‍රල් මස 22 19:25:36 | . , ජයමාල් චන්ද්‍රසිරි

    fb.png

    කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
    පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
    ‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
    දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ
    49(45).jpg

    53(43).jpg

    54(42).jpg

    55(37).jpg

    56(37).jpg

    57(39).jpg

    58(36).jpg

    61(31).jpg

    59(38).jpg

    60(36).jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉදිරි දිනවල තද සුළං හා අකුණු අවදානමක්‌

    තුෂාරී කළුබෝවිල

    දිවයිනේ ප්‍රදේශ රැසකට අකුණු අවදානමක්‌ සහ තද සුළං ඇතිවීමේ අවදානමක්‌ ඉදිරි දිනවල පවතින බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීය.

    විශේෂයෙන්ම බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ යන පළාත්වලට සවස හෝ රාත්‍රි කාලයේදී අකුණු අනතුරු මෙන්ම තද සුළං තත්ත්වයන් බලපෑ හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලට දවසේ ඕනෑම වේලාවක මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා "දිවයින" ට පැවසුවේය.

    අප්‍රේල් මාසයේ ගත වූ දින කිහිපය තුළ පුද්ගලයන් 6 දෙනකු අකුණු සර වැදීමෙන් මියගොස්‌ ඇති බවත් මේ වසරේ අකුණු අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 10 ක්‌ බවත් හෙතෙම පැවසීය.

    මේ දිනවල වැසි නොමැති තත්ත්වයන් යටතේ ද අකුණු අනතුරු ඇතිවන බැවින් යන්තම් හෝ ගිගුරුම් සහිත බවක්‌ පවතින්නේ නම් හෝ අහස වැහි වලාකුළින් බරව පවතින්නේ නම් හෝ විදුලි උපකරණ විසන්ධි කොට අකුණු මගින් සිදුවිය හැකි හානිය වළක්‌වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ මහතා කීවේය.

    විශේෂයෙන්ම රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා ගිගුරුම් සහිත අවස්‌ථාවලදී මුළුමනින්ම විදුලි පද්ධතියෙන් ඉවත් කර තැබිය යුතු වේ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... මේ ගැන යමක් කියන්නම්...
    අනං මනං මොනවත් නැතුව... කල්පනා කරල බලන්න....

    උසස් මනසක් ඇති සත්ත්ව කොට්ඨාශයක් වන මිනිසුන්ට සොබාදහම ඇතුළෙ ලොකු වගකීම් ගොඩක් පැවරිලා තියෙනව. ඒ තමයි... හැකි සෑමවෙලාවකම “හොඳ දේවල්“ ම කරන්න කියන එක. මේ ගැන අහන්න වැදගත් ප්‍රශ්නය... අපි කොයිතරමින් හෘද සාක්ෂියට එකඟව හොඳද වැඩි නරකද වැඩි කියන එක.

    දැන් කාරණාවට...
    මිනිසුන්ගේ දුෂ්ඨකම්, පාපිෂ්ඨකම්, දුසිරිත් වැඩි වෙන්න වෙන්න... සොබාදහමින් ඒකට ප්‍රතිවිපාක කවදාක හෝ ලබල දේවි. ඒ ගැන කිසිම සැකයක් නෑ. හැබැයි ඒක කවදා කොතැන කොහොම වෙයිද කියන එක කිසිම ග්‍රහයෙක් අරභයා අනාවැකි මලු පිටින් අත ඇරියත් කියන්න බැහැ. මොකද සමාජයේ වැඩියෙන්ම තියෙන්නෙ “බොරුව“ නිසා. සත්‍යයට ඉඩ අඩුයි. අනාවැකි ඒ තරමින්ම වැදගත් නිවැරදි සත්‍ය ඒ හැටියෙන්ම සිද්ධ වෙනවා නම්....

    මතක් කරන්න 2012 දී වෙන්න ගියා කියන විනාශය ගැන කොයි තරම් දේවල් කිව්වාද.... දැන් ඒ කියපු අය හොයාගන්නත් නෑ නේද...? සමහරු ඉන්නව ඇති. කියපු දේවල් ගැන ලැජ්ජාවක් නැතිව ආයෙත් අලුතින් අනාවැකි කියනව වෙන්නත් ඇති. එකම අවුල මේවා කෙටි කලකින් අමතක වෙලා ආයෙත් හැමෝම කතා කරනව ආයෙත් අමතක වෙනකල්.

    ස්වාභාවිත අනතුරු ආපදා කලින් කලට ලෝකයේ ඕනෙ තරම් වෙලා තියෙනව. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. හැමදාම හොඳ දෙයක් ම කරන්න. හොඳ දේවල් ම හිතන්න. අනවශ්‍ය පාරවල් වල නොගිහිං... නිවැරදි පාරේ යන්න. මේ දේවල් එක්කෙනෙක් කලාට වැඩක් නෑ. මේක හැමකෙනෙක් අතින් ම වෙන්න ඕනෙ. ස්වභාවධර්මයෙන් ඒකට හරියන තත්වය හදා දේවි.

    හිතල බලන්න.

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Winasa wenakal balan inna kenek wage....
    Tawa set ekak innawa, kata hari kela wunama photo aragannawa witarai udawu ne....
    Onna heti.....
    Sinhala Jathiya Iwari.....Ewarai Dewarai....Langadima Tun ewarai......