SLT Router question..!!

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා.. දන්න කෙනෙක් කියනවද...
    SLT එකෙන් දෙන WiFi 4 Port Router එකෙන් bandwidth limit කරන්න පුළුවන් ද ?

    උදාහරණයක් විදිහට....
    Main ADSL connection Speed එක 1 Mbps නම්...

    පොඩියට Network එකක් හදල.. තෝරගත්තු IP address එකකට යන speed එක 512 kbps වගේ යන විදිහට හදාගන්න ක්‍රමයක් තියෙනව ද SLT එකෙන් දෙන Router එකෙන් විතරක්?

    මට හොයාගන්න නම් අමාරුයි එහෙම එකක් තියනව ද කියල.
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි help එකක් දෙන්න.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    uba net cafe 1k da karanne? Antamedia bandwidth manager kiyala software 1k thiyanawa. man hithanne eken karanna puluwan. hama router ekema uba kiyana option naha man danna widihata.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    uba net cafe 1k da karanne? Antamedia bandwidth manager kiyala software 1k thiyanawa. man hithanne eken karanna puluwan. hama router ekema uba kiyana option naha man danna widihata.

    ඒ වගේ තමයි මචං. ඔව්. එහෙම පුළුවන් routers තියෙනව කියල මම අහල තියෙනව. එහෙමනම් ඉතින් SLT එක අමතක කරන්න වෙනව. වෙන Router එකක් අරන් තමා බලන්න වෙන්නෙ. Thanks මචං comment එකට. :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    SLT එකෙන් දෙන්නේ prolink h5004n router එක නේ Wifi එකක් හැටියට? මම හිතන්නේ ඒකේ බෑ. උබට පුලුවන් මෙහෙම කරන්න. Network එකක් හදන්න ඒකේ Main Computer එක විදියට උබේ Computer එක දෙන්න ඉතුරු Computer ටික උබේ Computer එකට Connect කරන්න පේළියට. ඊට පස්සේ Software එකක් Install කරලා ඒ Connect කරන Computer වල Bandwidth එක Control කරන්න IP address එක අනුව.

    http://www.paessler.com/bandwidth_controller
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    SLT එකෙන් දෙන්නේ prolink h5004n router එක නේ Wifi එකක් හැටියට? මම හිතන්නේ ඒකේ බෑ. උබට පුලුවන් මෙහෙම කරන්න. Network එකක් හදන්න ඒකේ Main Computer එක විදියට උබේ Computer එක දෙන්න ඉතුරු Computer ටික උබේ Computer එකට Connect කරන්න පේළියට. ඊට පස්සේ Software එකක් Install කරලා ඒ Connect කරන Computer වල Bandwidth එක Control කරන්න IP address එක අනුව.

    http://www.paessler.com/bandwidth_controller

    ඒ ක්‍රමයත් හොඳ අදහසක්. මම try කරල බලන්නම්. :yes:
    Thanks මචං. :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    oke tiyenawa QoS kiyala ekak anna eken poddak athapatha gala balapan. karana widiha mataka ne. matak unoth dannam
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    oke tiyenawa QoS kiyala ekak anna eken poddak athapatha gala balapan. karana widiha mataka ne. matak unoth dannam

    Thanks මචං. :) මටත් ඕක හිතුණ. ඒත් ක්‍රමය තේරුම් ගන්න ටිකක් අමාරුයි.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,814
    892
    113
    20ae688.png
    [/IMG]
    :P