DSLR :: Canon EOS 700D පාවිච්චි.කරන.අය?
Canon DSLR 700D (Rebel T5i) camera එක පාවිච්චි කරන/කරපු අය ඉන්නව නම්...
පාවිච්චි කරද්දි ලබපු අත්දැකීම්, ඒ ගැන දන්න තරමින් හොඳ නරක ගැන කෙටියෙන් post එකක් දාලා help එකක් දෙන්න.
මීට අමතරව 550D, 600D, 650D වර්ග ගැනත් දන්න අය පුංචි පුංචි වැදගත් කරුණු දාලා...