1. manojdhrma

    ::::Cool Ebay Gadgets III::::

    Macho Link eka..?
  2. manojdhrma

    ::::Cool Ebay Gadgets III::::

    මචං... මේකට Link එක දානවද? Display එක හොඳයි නේද?
  3. manojdhrma

    My New Hackintosh with Mountain Lion 10.8.5

    Very nice macho.... මමත් Mac use කරනව මචං. :) මේක iMac නෙමෙයි නේද? Desktop version එක නේද? Final cut pro, Adobe premier දෙකටම performance කොහොම ද?
  4. manojdhrma

    camera හෙල්ප් එකක් ඕනෑ

    මචං. 600D එක තෝරගත්තු එක ගොඩක් හොඳයි. ඒක Entry Level Camera එකක්. DSLR Camera වලට හුරුවෙන්න ගොඩක් දුරට හොඳ පහසුකම් දාලා හදපු Budget friendly එකක්. කොහොම වුණත්... ගන්න උපකරණය හොඳට check කරල බලලම ගන්න. වඩා හොඳයි අලුත්ම එකක් ගන්න එක. තව දෙයක්... ඇත්තටම camera එක ගන්න ඕනෙ මොන වගේ දේකට ද කියන...
  5. manojdhrma

    camera හෙල්ප් එකක් ඕනෑ

    මචං මේ ගැන පොඩි advice එකක් දෙන්නම්. Magic Lantern ගැන හොඳට දැන නොගෙන දාන්න යන්න එපා. DSLR වලට ආධුනිකයි නම්... එකේ කරන්න තියෙන වැඩ ගැන හොඳ පළපුරුද්දක් අවබෝධයක් ලැබුණට පස්සෙ Magic Lantern දාගන්න එක වඩා හොඳයි. ඒ software එක ගොඩක් ප්‍රයෝජණයි. හැබැයි හරියටම දැනගෙන පාවිච්චි කරන්න. :)
  6. manojdhrma

    Games_Download

    This is Fantastic.! :) Bump & REP
  7. manojdhrma

    Elakiri Electronic Doctor

    මේ ප්‍රශ්නෙ thread එකේ මීට කලින් අහල තියෙනව ද කියල නම් දන්නෙ නැහැ. මම page by page බැලුව ඒත් හොයාගන්න අමාරු නිසා අහන්න තීරණය කලා. මට ඕනෙ Mobile phone එකක් battery එකක් නැතිව external power supply එකක් පාවිච්චි කරල on කරගන්න.... අලුත්ම වර්ගයේ mobile phone නෙමෙයි... සාමාන්‍යයෙන් Nokia 1100 වගේ...
  8. manojdhrma

    Networking Help Ekak

    මචං. Primary router එකේ DHCP Server Enable තියන්න. දෙවෙනි router එකේ DHCP Disable කරල බලන්න. ADSL password දාන්න ඕනෙ නැහැ දෙවෙනි router එකට
  9. manojdhrma

    Networking Help Ekak

    මචං... සමහර wifi routers එකම විදිහෙ signal channel range එකක් default select වෙලා එන වෙලාවල් තියෙනව. ඒ නිසා wifi දෙකෙන් එකක් වැඩ අනික වැඩ කරන්නෙ නැති වෙන්න ඉඩ තියෙනව. LAN ඕනෙ නම්.. IP range හදල දෙන්න. එකම range තියෙනකොට conflict එනව. ඒකයි වැඩ කරන්නෙ නැත්තෙ. අනිත් එක තමයි කියන්න බැරි වුණා...
  10. manojdhrma

    විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?

    TFS මචං. ගොඩක් වටින කරුණු. #3 වෙනි එකේ සඳහන් වෙලා නැති වැදගත් දෙයක් මෙතනට එකතු කරන්න කැමතියි. මේ chart එකේ වැදගත්ම කොටස...... අපිට වෙන්වෙන ප්‍රතිශතය පෙන්වල නැහැ. ඒ කියන්නෙ... ජීවී කොටස්වලට (වඩා සුදුසුයි මූලද්‍රව්‍ය කිව්වොත්) වෙන්වී ඇති ප්‍රමාණය. ඇත්තටම කිව්වොත්... විශ්වයේ සියළු...
  11. manojdhrma

    Elakiri COD4 Multiplayer Guide !

    මචංලා... මමත් try කලා පුළුවන් හැම විදිහකටම... එක විදිහකටවත් connect වෙන්න බෑනේ..? :baffled: COD 4 Multiplayer Patch පවා දාල බැලුව. Punkbuster එකේ කොච්චර බැලුවත් List එකේ COD4 පෙන්නන්නෙ නැහැ. :oo::oo: Connect වෙන්න බලන හැමවෙලාවකම.... එක්කෝ... Timeout කියල එනව නැත්නම්... Your IP is banned...
  12. manojdhrma

    2:මලානික_නිල්_තිත

    ගොඩක් වටින article එකක් මචං. මමත් මෙතනට දෙයක් එකතු කරන්නම්. සමහර අය දැකල ඇති. නොදැකපු අයටත් එක්ක පහල තියෙන පින්තූර බලාගෙන යන්නකො.... දෙපාරක් හිතන්න ඕනෙ වෙයි ඥානවන්ත මනසක් ඇති හැම දෙනාටම.. අපි මේ "ජීවිතය ගැට ගහගන්නව, නැත්තං සැප හොයනව" කියල කරන දේවල්වල මොකද්ද තියෙන අරුත කියල. මෙතනින්...
  13. manojdhrma

    අපේ කලාවට යන කල... කවද ද?

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනව මචං. :yes::yes::yes: Thanks.
  14. manojdhrma

    SLT Router question..!!

    Thanks මචං. :) මටත් ඕක හිතුණ. ඒත් ක්‍රමය තේරුම් ගන්න ටිකක් අමාරුයි.
  15. manojdhrma

    SLT Router question..!!

    :shocked:
  16. manojdhrma

    SLT Router question..!!

    Can you tell how to do it from SLT ZTE Router ?
  17. manojdhrma

    SLT Router question..!!

    ඒ ක්‍රමයත් හොඳ අදහසක්. මම try කරල බලන්නම්. :yes: Thanks මචං. :)
  18. manojdhrma

    SLT Router question..!!

    ඒ වගේ තමයි මචං. ඔව්. එහෙම පුළුවන් routers තියෙනව කියල මම අහල තියෙනව. එහෙමනම් ඉතින් SLT එක අමතක කරන්න වෙනව. වෙන Router එකක් අරන් තමා බලන්න වෙන්නෙ. Thanks මචං comment එකට. :)
  19. manojdhrma

    SLT Router question..!!

    මචංලා.. දන්න කෙනෙක් කියනවද... SLT එකෙන් දෙන WiFi 4 Port Router එකෙන් bandwidth limit කරන්න පුළුවන් ද ? උදාහරණයක් විදිහට.... Main ADSL connection Speed එක 1 Mbps නම්... පොඩියට Network එකක් හදල.. තෝරගත්තු IP address එකකට යන speed එක 512 kbps වගේ යන විදිහට හදාගන්න ක්‍රමයක් තියෙනව ද SLT එකෙන්...

    No contents