Thanks.
ඔව්. ඒක හරි. අපි පොඩි කාලේ කාටූන් බලපු විදිහට දැන් පොඩි අයට ඒ වගේ කිසිම වාසනාවක් නෑ තමයි.
ඒ කාලේ තිබුණු කාටූන් අපිට අදටත් මතකයි. දොස්තර හොඳහිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය වගේ කාටූන්වල සිංහල හඬ කැවීම ලංකාවට ගැලපෙන විදිහට තමයි ටයිටස් තොටවත්ත හිටපු කාලේ ඒවා කලේ. අනිත් එක ඒ කාලේ අද...