මචං.. උඹට වෙච්චි දේ ගැන ඇත්තටම කණගාටුයි. :(
ළඟ හිටපු කාලේ සතුටුයි. දැන් නැතිවුණාට පස්සෙ දුකයි. මේක තමා ජීවිතේ පුරාවටම සිද්ධ වෙන්නෙ.
එකම ප්රශ්නෙ තමයි.. කේන්දරයක් නිසා මේ තීරණය ගන්න වෙච්ච එක. හැබැයි මෙහෙමයි. මේක කේනදරය නිසාම නෙමෙයි වෙන්නෙ. ගොඩක් අයට මේ ප්රශ්නෙ තියෙනව. ඒක එච්චර පේන කාරණාවක්...