මචං... මේක iPad ප්රශ්නයක්. සමහර විට iPhone තියෙන අයටත් මේක වෙලා තියෙන්න පුළුවන්.
iPad 2 WiFi Only.
iOS7 ඉස්සෙල්ලම ආපු version එකට update කරල තියෙන්නෙ.
මේ ඊයෙ පෙරේදා ආපු evais0n ලා ගෙ jailbreak එක දාල බැලුව. හැබැයි වැඩේ සාර්ථක වුණේ නැහැ.
අන්තිම step එකට එනකල් සේරම හොඳට ගියා. evais0n icon එක පවා ආව. ඔක්කොම steps ටික යනකල් කිසිම ගැටළුවක් නැතිව වාර කීපයක් ම restart වෙලා Done කියල ආවට පස්සෙ Pad එක ආයෙත් restart වුණා. ඊට පස්සෙ Apple logo එකට ඇවිත් දිගටම restart වෙනව විතරයි. එතනින් එහාට යන්නෙ නැහැ.
දැන් මේකට කරන්න තියෙන හොඳම විසඳුම මොකද්ද?![]()
OTA Update කරානම් JB කරහම ඔය වගේ ලෙඩ එනවා. අයේ Fimeware එක බාගෙන Restore කරලා JB කරන්න


මම තව විස්තර ටිකක් හොයල බැලුව. 




