1. urajdrlk

    කස්ටිය Daihatsu Move එක නොගෙන Daihatsu Mira ගන්නේ ඇයි

    මිරා ඕන අය ඉන්නව නම් කියන්ඩෝ...... ගෙනාපුව දහයක් තියෙනව. කැමති ලෙසකට වර්ග රැසකට ආ...... බොඩි කිට් ආව ඒවත් තිබේ දෙකක්. :yes: :D
  2. urajdrlk

    අලුත්, බස් Accelerator තාක්ෂණය 🚍🚌⚙️🔩🔧🦾🪢

    ඇක්සලේටර් බෝල පැන්නහම ඔහොම හදාගන්නව ටර්න් එක / මිනිස්සු මග දාල යන්න බැරි වෙලාවට. මේකත් එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් ඔහොම දිගටම දුවන්න නම් මූ මනුස්සයෙක් වෙන්න බෑ. දෙවි කෙනෙක් වෙන්න ඕන. :P :rofl:
  3. urajdrlk

    Abans iPhone වංචාව

    Toshiba එක තවම වැඩද බ්‍රෝ? :P
  4. urajdrlk

    අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

    රස්නෙ නිසා වෙන්න ඇති බං. :baffled:
  5. urajdrlk

    මසුරුසිටාණෝ....

    @KOTA NIHAL :yes: :baffled:
  6. urajdrlk

    Driving license - නුගේගොඩ පාලම ලග ප්ලෙස් එකක්

    https://maps.app.goo.gl/PdZSVdv87R9VdsPMA මෙන්න මෙතනින්
  7. urajdrlk

    Questions Full insurance help

    ඉන්ශුවරන්ස් වාතයක් නොකරන්නෙ පීපල්ස් ඉන්ශුවරන්ස් තමා...... ඊට පස්සේ SLIC සහ LOLC ශේප්. :love: තරහ කාරයෙක්ටවත් සණස ඉන්ශුවරන්ස් එහෙම කියන්න එපා. සමූපකාර ඉන්ශුවරන්ස් ත් එපා. :angry:
  8. urajdrlk

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    Lenovo IdeaPad 300 :yes: i3 6th Gen 2.3GHz with 12GB RAM & 512GB SSD :D
  9. urajdrlk

    කොත්තු රයිස් දාන අයට

    ඒ බං අර මේසන් හැන්දෙන් වගේනෙ කොත්තු ගහන්නෙ. ඒක වෙන්න ඇති :baffled:
  10. urajdrlk

    Colombo to Beruwala

    අඩෝ වයි බං :baffled: :baffled:
  11. urajdrlk

    අශේන්ගේ බික නැවතත්...🤩

    කළු සල්ලි ටිකක් කොල්ලට ලැබිල වගේ....... මං දැක්ක ටැක්සි සර්විස් එකක් පස්සෙත් යනවා.
  12. urajdrlk

    Driving license - නුගේගොඩ පාලම ලග ප්ලෙස් එකක්

    උදේම ගියා නම් නුගේගොඩින් දවසින් ලයිසන් එක ගන්න පුලුවන් :yes:
  13. urajdrlk

    පිල්ලෑවෙ ගණයා රී ගනී. ගුපියෝ සාදුකර දී පුක පලයි

    :rofl: සම්මා බිස්නස් තමා දැන් හැම තැනම. ධර්මයක් නෑ. :angry:
  14. urajdrlk

    Why looking POOR is important?

    @KOTA NIHAL FYI :baffled:
  15. urajdrlk

    Hybrid solar system එකට විදුලි බිල

    මේ මාසෙට මාස දෙකක් වෙනව. තවම නෑ ඇපෲවල්. :baffled:
  16. urajdrlk

    Mobitel වල Signal නැහැ

    මේ ටිකේ අවුලක් තියෙනව උන්ගේ...... බොරු නම් බලපන්කෝ කොල්ලුපිටියෙන් සිස්කො ලැබ්ස් හරියෙ එජ් සිග්නල් උන්ගේ...... :angry: ඊට පොඩ්ඩක් එහානෙ ඕකුන්ගේ හෙඩ් ඔෆිස් තිබ්බේ.....!! :baffled:
  17. urajdrlk

    වාහන පදින කලුවෝ වරෙල්ලා - ටයර් ප්‍රශ්නයක්

    දෙකම හොදා. :yes: අතට අරන් බලන්න. මම හිතන්නෙ ඩන්ලොප් එකට වඩා යොකොහාම එක සොෆ්ට් ඇති

    No contents