කස්ටිය Daihatsu Move එක නොගෙන Daihatsu Mira ගන්නේ ඇයි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,087
    3,525
    113
    Inside Your Laptop ;)
    මිරා ඕන අය ඉන්නව නම් කියන්ඩෝ...... ගෙනාපුව දහයක් තියෙනව. කැමති ලෙසකට වර්ග රැසකට ආ...... බොඩි කිට් ආව ඒවත් තිබේ දෙකක්. :yes: :D
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,488
    14,486
    113
    35
    Spain
    Tika dawasak yanakota okath common wei allala giyoth, dan eun nissan days gannawa wedi wagonR walata wediya
    අපේ ගෙවල් තියෙන අතුරු පාරේ ගෙවල් දෙකක උන් ඕක ගත්ත, මගේ කසින් කෙනෙක් ගත්ත. ලස්සනයි වාහනේ. හැබැයි හරි පොඩියි.
     
    • Like
    Reactions: ChamaraGL