1. Sithira Weerasinghe

    පිටසක්වල දෙවිවරු

    නෑ බන් මේ වගේම කතාවක් තියෙන්නේ පිටසක්වල ජීවීන් මිනිස්සුන්ව පාලනය කරපු හැටි, ලෝකෙ පුරාම ශිෂ්ඨාචාර හදන්න උදව් කරපු හැටි එහෙම තියෙනව. ලෝකෙ පුරාම තියෙන පැරණි ශිෂ්ඨාචාර වල පිරමිඩ එහෙම දකින්න තියෙන්නෙ ඒකලු.
  2. Sithira Weerasinghe

    පිටසක්වල දෙවිවරු

    Chariots of the Gods පොතේ තියෙන කතාව නේද. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉතිහාසෙ වෙච්ච ඇතැම් සිද්ධි දිහා බලනකොට මේක බොරු වෙන්න බැහැයි කියලත් හිතෙනවා
  3. Sithira Weerasinghe

    Indian Bike Parts

    thiyenawadooo
  4. Sithira Weerasinghe

    නිදහස් අධ්‍යාපනය යනු ?

    ඒකෙන් එක පිරිසකට අසාධාරණයක් වෙනවා. මුදල් ගෙවල හෝ අධ්‍යාපනයෙන් ඉහලට යන්න තියෙන අවස්ථාව නැති වෙනව
  5. Sithira Weerasinghe

    නිදහස් අධ්‍යාපනය යනු ?

    අන්න ඒකයි ලංකාවෙ මේ වැඩේ කෙරෙන්න බැරි බන්. රජයෙන් අපක්ෂපාතීව ඒ වැඩේ කෙරෙනවනම් අවුලක්ම නැහැ.
  6. Sithira Weerasinghe

    නිදහස් අධ්‍යාපනය යනු ?

    මෙඩිසින් වගේ දේවල් ඇරුණම අනිත් තෝරාගත් ඒවා කැමති කෙනෙකුට කැමති විදියට කරගන්න නිදහස තියෙන්න ඔනෙ හැබැයි හොඳ නියාමනයක් තියෙන්න ඕනෙ. සල්ලි දුන්නම මන්ද බුද්ධිකයෙකුට වුණත් උපාධිය දෙනවනම් ඒක නිවැරදි නෑ.
  7. Sithira Weerasinghe

    නිදහස් අධ්‍යාපනය යනු ?

    නොමිලේ අධ්‍යාපනය සැපයීම - නිදහස් අධ්‍යාපනය කැමති දෙයක් ඉගෙනීමට අතිතිය - අධ්‍යාපනයේ නිදහස
  8. Sithira Weerasinghe

    Indian Bike Parts

    Hunk digital meter එකේ ස්පීඩ් සෙන්සර් කෑල්ල තියෙනවද? කීයද?
  9. Sithira Weerasinghe

    ගන්ජා_කරදර

    mortene, formalin etc
  10. Sithira Weerasinghe

    වාහනයක් තෝරගම්මු

    ලොරි නොම්මරද බලන්න. 2L එන්ජිමක් හදන්න 2 විතර යනව මතක හැටියට. ටින්කර් පේන්ට් වල ගාණ ඉතින් දිරුම් තත්වෙ අනුව තමා. ඒසී පවර් තියෙනාවනෙ, p/s, p/m එහෙමත් තියෙනවද. ඒසී වැඩද
  11. Sithira Weerasinghe

    campus %කයෝ

    මිනිහගෙ මොළේ කචල් උනේ ඉගෙනගෙන වැඩිවෙලා වෙන්න ඕන
  12. Sithira Weerasinghe

    ගන්ජා_කරදර

    කඩදාසි කොළවල ඔතල ගැහුවම විස වැඩියි. අනික දැණ් උන් ගහන්නෙ ගංජ නෙමෙයි කේජී
  13. Sithira Weerasinghe

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    මම එහෙමනම් ඒක කෙරෙන්න දෙන්නෙ නෑ බං. මට නැතත් ඒක කඩාකප්පල් කරල දානවා. :yes:
  14. Sithira Weerasinghe

    ප්‍රේමකීර්ති_ද_අල්විස්‌

    එහෙම කියනවා. ජේවීපී පොන්නයොත් ෂුවර් නෑ. ආණ්ඩුවෙ මාධ්‍ය වල වැඩ කලා කියලලුනෙ මැරුවෙ.
  15. Sithira Weerasinghe

    කෙල්ල එක්ක 1st time

    mn giye book fair :P
  16. Sithira Weerasinghe

    Scooters 2016-2017

    2013 wage ekk ganna puluwan
  17. Sithira Weerasinghe

    Scooters 2016-2017

    budget kohomada ube?
  18. Sithira Weerasinghe

    Scooters 2016-2017

    honda dio.
  19. Sithira Weerasinghe

    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    Thawa advantage ekak thamai wahane bodiye adupadu penawa adui. Podi dents thibbath catloy dala ganata mattam wela nothibbath podi seerim thibbath kapila penne na ewa. Black wage wahaneka podi adupaduwak thibbath penawa

    No contents