60/70/80_කාලේ_ගීත

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යාලුවෝ 60/70/80 කාලේ පාටි එකකට දාන්න පුළුවන් නැගලායන සින්දු මොනාද තියෙන්නේ ??
    පෝල් ෆර්නැන්ඩු ගේ වියෝලේ, ගොළු හදවත වගේ ටිකක් අමුතු ගැම්මක් තියන පාටි එකකට හරියන සින්දු :love::love:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සීගිරි සුකුමාලියේ, මී අඹ වනයේ, මාගේ පැලේ අඳුර නසන්න, කාගෙද ගොන් වස්සා...
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    DJ ekak genalla ube req eka kyla gassaganin bn
    lewakamne nathuwa

    අපි සල්ලිකාරයෝ නෙමේ බන් :(
    හොද සින්දු ටිඅකක් හොයාගෙන ගෙදර පරණ කැසට් එකට දානවා , මොනා කරන්නද
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඩෙස්මන්ඩ් ද සිල්වා - නිල්වන් මුහුදු තීරේ, යන්න රට වටේ, සුමිහිරි පානේ, අයිරින් ජොසපින් (වියෝලේ),පොල්කටු හැන්දෙ මිට වගේ, කිරිල්ලී රන් කිරිල්ලී,
    අනිල් භාරතී - රන්මලියයි සිරිමලියයි, දෑස විදාලා, ටිකිරිමලී පාසල් යන, පුංචි ගිරවෝ
    සීටී/ ප්‍රයන්ත ප්‍රනාන්දු - මී වදයකි ජීවිතේ, ආනෙ ඩිංගක්, මගෙ සුදු මාමේ, පියුමෙහි පැණි බොති, කිමද සුමිහිරියේ
    පෝල් ප්‍රනාන්දු - ආවේ වන බඹරෙක් වාගේ, ගොළු හදදවත,පෙම්බර සුපෙම්බරාවී, රන් කිරිල්ලියේ පියා සලාලා, සුපෙම් සඳක් අහසෙ පා වුනා,
    ජිප්සීස් - ගිනි අඟුරු ගොඩේ, මයින කොබා, අද කතා නැත්තෙ (ලතා), සයිම කට් වෙලා, ලුණු දෙහි
    මර්වින් පෙරේරා - සඳ මිදුලට එනවා, ආදරේ රන්, නිලුපුල් යුවලේ, ඔබ දේදුන්න ආකාසයේ
    එම් එස් ප්‍රනාන්දුගෙ ඔක්කොම සින්දු!

    :love::love::love:
     
    • Like
    Reactions: KavinduDD

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    • අයරිං ජොසපින්
    • දෝන කතරිනා
    • පොල්කටු හැන්දෙ මිට
    • සැවැන්දරා සුගන්ධයෙන්
    • මං එන්නෙ ඩුබායි රටේ ඉඳලා
    • අසෝක මල් මාල නෙලාලා
    • ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
    • කැකිරි පැලෙන ටිිකිරි සිනාවයි
    • ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    • සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
    • කුරුළු ලොවේ කුරුළු හඩට
    • මාගේ පාසල් කාලය
    • මාගේ පැලෙ අදුර නසන්න
    • මංගෝ කළු නැන්දේ
    • මාමේ අපෙ කළු මාමේ
    • උඩරට නිලිය හැඩ වගේ
    • ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
    • අද වේ ඉරු දින
    • සීගිරි ගිරි සිකරය කසප රජුගෙ බලකොටුවයි
    • මිනි ගවුම..
    • මී වදයකි ජීවිතේ
    • සීගිරි සුකුමාලියේ
    • කිමද සුමිහිරියේ
    • ජීවිතේ තරුණ කාලේ
    • සයිමා කට් වෙලා
    • ලිඳ ලග සංගමය
    • ඕයේ ඔජායේ
    • රොසලිනා
    • පළමුව සිනාසෙයි
    • සිරියලතා
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අපි සල්ලිකාරයෝ නෙමේ බන් :(
    හොද සින්දු ටිඅකක් හොයාගෙන ගෙදර පරණ කැසට් එකට දානවා , මොනා කරන්නද

    ehenam party danne :baffled:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩෙස්මන්ඩ් ද සිල්වා - නිල්වන් මුහුදු තීරේ, යන්න රට වටේ, සුමිහිරි පානේ, අයිරින් ජොසපින් (වියෝලේ),පොල්කටු හැන්දෙ මිට වගේ, කිරිල්ලී රන් කිරිල්ලී,
    අනිල් භාරතී - රන්මලියයි සිරිමලියයි, දෑස විදාලා, ටිකිරිමලී පාසල් යන, පුංචි ගිරවෝ
    සීටී/ ප්‍රයන්ත ප්‍රනාන්දු - මී වදයකි ජීවිතේ, ආනෙ ඩිංගක්, මගෙ සුදු මාමේ, පියුමෙහි පැණි බොති, කිමද සුමිහිරියේ
    පෝල් ප්‍රනාන්දු - ආවේ වන බඹරෙක් වාගේ, ගොළු හදදවත,පෙම්බර සුපෙම්බරාවී, රන් කිරිල්ලියේ පියා සලාලා, සුපෙම් සඳක් අහසෙ පා වුනා,
    ජිප්සීස් - ගිනි අඟුරු ගොඩේ, මයින කොබා, අද කතා නැත්තෙ (ලතා), සයිම කට් වෙලා, ලුණු දෙහි
    මර්වින් පෙරේරා - සඳ මිදුලට එනවා, ආදරේ රන්, නිලුපුල් යුවලේ, ඔබ දේදුන්න ආකාසයේ
    එම් එස් ප්‍රනාන්දුගෙ ඔක්කොම සින්දු!

    :love::love::love:

    • අයරිං ජොසපින්
    • දෝන කතරිනා
    • පොල්කටු හැන්දෙ මිට
    • සැවැන්දරා සුගන්ධයෙන්
    • මං එන්නෙ ඩුබායි රටේ ඉඳලා
    • අසෝක මල් මාල නෙලාලා
    • ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
    • කැකිරි පැලෙන ටිිකිරි සිනාවයි
    • ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    • සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
    • කුරුළු ලොවේ කුරුළු හඩට
    • මාගේ පාසල් කාලය
    • මාගේ පැලෙ අදුර නසන්න
    • මංගෝ කළු නැන්දේ
    • මාමේ අපෙ කළු මාමේ
    • උඩරට නිලිය හැඩ වගේ
    • ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
    • අද වේ ඉරු දින
    • සීගිරි ගිරි සිකරය කසප රජුගෙ බලකොටුවයි
    • මිනි ගවුම..
    • මී වදයකි ජීවිතේ
    • සීගිරි සුකුමාලියේ
    • කිමද සුමිහිරියේ
    • ජීවිතේ තරුණ කාලේ
    • සයිමා කට් වෙලා
    • ලිඳ ලග සංගමය
    • ඕයේ ඔජායේ
    • රොසලිනා
    • පළමුව සිනාසෙයි
    • සිරියලතා

    සුපිරි පට්ට මචන් ,,,:love::love::love::love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ehenam party danne :baffled:

    පාටියක් කිව්වාට ලගම නැයෝයි , අසල්වැසි කිහිප දෙනෙක් විතරයි ඔක්කොම 30ක් වත් නැහැ ,
    මේ ටිකට 10ක් 15ක් යට කරන් මොන dj ද බන්

    party kiwwama jathi keepayak thiyenawa
    me party eka nikan podi gathering ekak wage ekak.
    ekai kiyanne man hithanne

    :yes::yes:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    • අයරිං ජොසපින්
    • දෝන කතරිනා
    • පොල්කටු හැන්දෙ මිට
    • සැවැන්දරා සුගන්ධයෙන්
    • මං එන්නෙ ඩුබායි රටේ ඉඳලා
    • අසෝක මල් මාල නෙලාලා
    • ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
    • කැකිරි පැලෙන ටිිකිරි සිනාවයි
    • ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    • සඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා
    • කුරුළු ලොවේ කුරුළු හඩට
    • මාගේ පාසල් කාලය
    • මාගේ පැලෙ අදුර නසන්න
    • මංගෝ කළු නැන්දේ
    • මාමේ අපෙ කළු මාමේ
    • උඩරට නිලිය හැඩ වගේ
    • ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
    • අද වේ ඉරු දින
    • සීගිරි ගිරි සිකරය කසප රජුගෙ බලකොටුවයි
    • මිනි ගවුම..
    • මී වදයකි ජීවිතේ
    • සීගිරි සුකුමාලියේ
    • කිමද සුමිහිරියේ
    • ජීවිතේ තරුණ කාලේ
    • සයිමා කට් වෙලා
    • ලිඳ ලග සංගමය
    • ඕයේ ඔජායේ
    • රොසලිනා
    • පළමුව සිනාසෙයි
    • සිරියලතා


    යකෝ කෙල්ල මැරිච්ච දුකට කියන සින්දුවක් "මාගේ පාසල් කාලය" කියන්නෙ
    උඹල ඒකටත් නටනවද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ කෙල්ල මැරිච්ච දුකට කියන සින්දුවක් "මාගේ පාසල් කාලය" කියන්නෙ
    උඹල ඒකටත් නටනවද?
    උඹ පොඩ්ඩක් බලපං ගායකයා ඕක කියන්නෙ කොහොමද කියලා :rofl:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Deepan me tika duwanna :yes: Podi dope parak daagena dance ekata patta badu tika. habai dresscode ekath 70s wage unanam niyamai :D








     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උඹ පොඩ්ඩක් බලපං ගායකයා ඕක කියන්නෙ කොහොමද කියලා :rofl:

    ඒ උඹලා ෆීල් වෙන්න සින්දු අහන්නෙ නැති හින්දා
    "සැමදාම දුක් වුන නිතර කදුලු වැගිරුන
    අදුරු ලොවක මාව තනි වුන"

    මේටික ඇහෙද්දි තාමත් හිරිගඩු පිපෙනවා බොල

    අපේ කට්ටිය ඉතින් ජාතික ගීයටත් නටන එවුන්නෙ
    6/8 බීට් එකක් ගියොත් ඒ ඇති නටන්න
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ පොඩ්ඩක් බලපං ගායකයා ඕක කියන්නෙ කොහොමද කියලා :rofl:

    maage_pasal_kalaya.png