1. Mali2009

    Diabetes වලට හොද ඩොක්ට කෙනෙක්

    in box දාන්නේ මොකටද ... මෙතන කියන්න .... එතකොට තව කෙනෙකුට දැනගන්නත් පුළුවන්නේ ...............
  2. Mali2009

    කොඳු ඇට පෙළ -Help

    සේන බණ්ඩාර වෙද මහතා වෙදගම (හොරිවිල වෙද මහතාගේ පුතා) ප්‍රසාද් සේනානායක වෙදගම (හොරිවිල වෙද මහතාගේ මුනුපුරු ) දුරකතන අංක පස්සේ දෙන්නම් (ගහකින් වැටිලා කොන්ද කැඩිලා හිටපු බාප්පව සනීප කලා සෙන බණ්ඩාර වේද මහත්තය That is why I recommend Dr. Sena Bandara - by experience)
  3. Mali2009

    Diabetes වලට හොද ඩොක්ට කෙනෙක්

    බෙහෙත් නොබී වීසි කලාම ලෙඩේ සනීප වෙනවා නම් ෂෝක් නේ (වැටිලා කකුල ඉදිමුන එකට දුන්නේ එක පැකට් එකයි ... තෙල් එකයි ( බෝතලය අපි ගෙනියන්න ඕන ) ඒක සනීප වුණා ) මේ අය කවුද........ කොහෙද ඉන්නේ නම මොකද්ද ? ......... කොහෙද ඉන්නේ ..... දියවැඩියාව වර්ග තියෙනවා .... සමහර ඒවා මුලදීම...
  4. Mali2009

    Diabetes වලට හොද ඩොක්ට කෙනෙක්

    තලවතුගොඩ
  5. Mali2009

    උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු

    හා .... මේක හරියන්නේ නැතිවෙයිද ගෙදර තියෙන්නේ මේක ..... හා .... මේක හරියන්නේ නැතිවෙයිද ගෙදර තියෙන්නේ මේක ..... අමු ඉඟුරු තළල ඒකට ගම්මිරිස් කුඩු මීපැණි දාල කෑවා දැන් ------ Post added on 1682616913
  6. Mali2009

    Diabetes වලට හොද ඩොක්ට කෙනෙක්

    මට දියවැඩියාව තියෙනවා. ... එක දවසක් වැටිලා කකුල ඉදිමීමකට බෙහෙත් උගන්න නාවින්නෙ ආයුර්වේදයට ගියාම දියවැඩියාව ට බෙහෙත් ගන්න කැමති නම් clinic එකට එන්න කිව්වා. ...මමත් ගියා .... කවුන්ටරයේ බෙහෙත් ටික (කුඩු පැකට් ) දෙන කෙනා හෑල්ල වගේ කියන් ගියා ගෙදර එනකොට බොන විදිහ අමතකයි .. විසි කලා
  7. Mali2009

    Insurance උදව්වක්

    Excel වලින් ගාණ හදලා බලන්න
  8. Mali2009

    උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු

    මටත් අද කථා කරන්න බෑ.... පොඩ්ඩක්වත් සද්දෙ නෑ . බෙහෙත් ගත්ත අඩු නෑ
  9. Mali2009

    Insurance උදව්වක්

    Save in a savings account and open FD s in every 05 month. end of 5 years you will have 15 FD certificates and more money than above ceylinco amount But you wont get 715000 death cover.
  10. Mali2009

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව
  11. Mali2009

    කොළඹ tuk tuk වසංගතේ....

    හැමෝම නෙමෙයි. .... හැබැයි එහෙම උදව් කරන අය පාක් වලත් රණ්ඩු වෙන්නෙ නෑ
  12. Mali2009

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈

    එතකොට ශනි කටකයෙ සඳු මකරයේ (කන්‍යා ලග්නය ) සෙනසුරු දශාව ලැබුවම කොහොමද තත්ත්වය දරුවන්ට
  13. Mali2009

    කොළඹ tuk tuk වසංගතේ....

    හ්ම්... පාර අයිනේ නවත්තල pharmacy එකට ගිහින් ආව ... එනකොට ත්‍රීවිලර් තුනක් වාහනය වට කරල ... මේක අපේ පාක් එක බෝඩ් එක දැක්කෙ නැද්ද ඇහුව. මම කීව ඔයාලගෙ හයර් ගන්න මම ආවෙ නෑ ..මම ආවෙ බෙහෙත් ගන්න. Pharmacy ය ගාව පාක් දැම්මෙ මම නෙමේනෙ කියල..
  14. Mali2009

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

    මේ කියන විදිහට සෙනසුරු ඒරාශ්ඨක නෑති කාලයක් නෑ වගේනේ.. 12,1,2, - 3,4,5 - 7,8,9 මේ ඔක්කොම ඒරාශ්ඨක නේ ද? මගේ කේන්ද්‍රය බලපු කෙනෙක් කාලෙකට කලින් කියපු විදිහට සෙනසුරුගෙන් තමයි ලු මට ලැබෙන්නෙ .. හැබැයි දශාව ඉවර වෙන කොට ඔක්කොම නැතිවෙනවලු ... බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල ..
  15. Mali2009

    මෙට්ෆොමින් බොනවද? වෙන මොනාද උඹල සීනිවලට බොන බේත්?

    Water therapy කරන්න. දවසකට වතුර ලීටර් 3කට වඩා බීල මගේ HBA1c level එක 7.4 ඉඳල 6.8 ට අඩු වුනා... වකුගඩුවල ප්‍රශ්න නැත්නම් ගැටළුවක් නැතිව ඇති
  16. Mali2009

    Revenue license එක ආවෙ නෑනෙ

    මගෙ එකත් තාම නෑ ... මම දාල සති 6කටත් වැඩියි ... මම දැම්මෙ පලවෙනි වතාවට .. ඇත්තටම මොකක්ද දැන් කරන්න ඕන ?
  17. Mali2009

    ada fasting

    මටත් fatty liver stage 1 දැනට අවුරුදු 8 කට කලින් දැන් තත්ත්වය දන්නෙ නෑ
  18. Mali2009

    කැල්ලගෙ ගෙදර යනවා....

    ඔවු .... මල්ලිට proposal බලනකොට තමා දැනගත්තෙ ... අම්ම තාත්ත නැති නිසා වැඩිහිටි නෑදෑයො තමා ඕව කියල දුන්නෙ ....
  19. Mali2009

    කැල්ලගෙ ගෙදර යනවා....

    මඟුල් තුලා වලට ආනමාලු ඇම්ඹුන් කෙසෙල් ගන්නෙ නෑ ලු (මම අහල තියෙන විදිහට) කෝලිකුට්ටු තමා ගන්නෙ ඇඹුල් වුනත් කමක් නෑලු .... (වයසක කෙනෙක් කිව්වෙ)

    No contents