අන්න හොඳ වැඩක් ......
ඊට වැඩිය නරකද app එකක්ම හැදුව නම් ...
වතුර බෝතලේකුයි .. ඇස්ට්රා ගාලා පාන් පෙට්ටියකුයි අරන් ගියා.
තුම්මුල්ලෙන් බහිනකොට දෙකම ඉවරයි. ඊට පස්සෙ college house කැන්ටිමෙන් පරිප්පු ඉඳියාප්පයි කනව ..... මදිපාඩුවට
😀😀😀😀
------ Post added on 1679490390