මගෙ යාලුවෙකුගෙ research එකකට රැකියා කරන අයගෙන් උදව්වක් ඕනෙ වෙලා තියෙනවා.
Data collect කරගන්න. ... දැනට ලැබිලා තියෙනවා ටික මදි ලු .
කරුණාකර ලා රැකියා කරන කිරියන්ට පුළුවන් ද උදව් කරන්න? මේ පහත link එකෙන් තොරතුරු දීලා
ලොකුම උදව්වක් මේක. .. Master එකේ final Research එක...