1. Mali2009

    pregnancy test kara

    මේ දවස්වල පහසුවෙන් හොයාගන්න පුලුවන් දෙයක් හිඟුරල .... ඒක හරිම ගුණයි .... තම්බලා දෙන්න... pregnant අම්මලාට හරිම හොඳයි. ඌශ්ණාධික කියල ව්‍යාවහාරයේ එන කිසිම දෙයක් දෙන්න එපා .....
  2. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    ඔයා කේන්ද්‍ර බලන්න දන්න කෙනෙක් ද ? (එයා අසනීපයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ... පවු හුඟක් දුකින්)
  3. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    තවම අවුරුදු 06 - පොඩී ඔයා කේන්ද්‍ර බලන්න දන්නවා ද? (එයා අසනීප තත්ත්වයෙන් ඉන්න කෙනෙක් නිසයි ඇහුවේ )
  4. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    4 7 10 තුනේම මොකුත්ම නෑ
  5. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    ඔවු නෙ .... හැබැයි රවි තනියම නෙමෙයි සිකුරු ත් ඉන්නවා. .....
  6. Mali2009

    ඩොක්කුන්වත් හොල්මන් කොරවපු පිළිකා ගෙඩි ඇවිද්දවිල්ල.

    ඔයාලගේ ගෙදර තියෙන්නේ කොහේද ? පොඩි දරුවන්ගෙ හමේ රෝග වලට බෙහෙත් කරන වෛද්‍යවරුන් ඉන්නවාද?
  7. Mali2009

    ඔන්න බලන්න වෙන දේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
  8. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    ඔව් තියෙනව ... හැබැයි සෙනසුරු තනියම නෙමෙයි 1 ඉන්නෙ වක්‍ර බුදත් ඉන්නව
  9. Mali2009

    කේන්දර

    කෙහෙල් ගහෙන් .... ලමය ඉපදෙනකොටම කෙහෙල් ගහක් කපනවලු ...
  10. Mali2009

    🍼 එන්න කුක්කු බොන්න 🍼

    මම කිරි බීල තියෙන්නෙත් මේ වගේම බෝතලයකින් ... දැනට දශක හතරකට විතර කලින් ඒ බෝතලය කිරි උරන්න අපහසු දරුවෙකුට දුන්න
  11. Mali2009

    90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

    අපේ කාලේ කොම්පියුටර් තිබුනේ නැහැ ... ටෙලිවිශන් එනකොටත් teens ල word star දන්නා අය කවුද ?
  12. Mali2009

    ටී.වී. එකෙන් උපදෙස් දෙන හාමුදුරුවෝ දායකයාගේ බිරිඳ තමන් සතුකරගෙනැයි නඩු

    I think sometimes it might be possible since අනියම් ඇසුරක් exist because the other persons involvement If he is not there , there won't be අනියම් ඇසුරක්. So he is equally wrong
  13. Mali2009

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    මටත් PM දාන්න පුළුවන් ද යාළු
  14. Mali2009

    Green tea (Dried leaves) කොහෙන්ද ගන්න තියෙන්නේ ?

    මම එහෙම ඒව දැකල නෑ.... මම ගත්තෙ zesta .. 150 g Rs. 450.00 ඉස්සර දැන් නම් වැඩි ඇති
  15. Mali2009

    Green tea (Dried leaves) කොහෙන්ද ගන්න තියෙන්නේ ?

    තියෙනවා zesta Gunpowder ... තව t-sips Gunpowder tea-tang .... තව වර්ග කීපයක්ම කීල්ස් තිබුණ.... දැන් ගාණ ඩබල් වෙලා ...... Impra එක දැන් 2000 ත් පැනලා .... GREEN tea බොන්න වෙන්නෙ නෑ මේ විදිහට ...

    No contents