1. Mali2009

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    පාරේ ඉන්න බල්ලන් ගැන මහ විසාල අනුකම්පාවක් තියෙනව නම් , එහෙම අයට තියෙන්නෙ ඒ බල්ලන් ව තමන්ගෙ ගෙදර ගෙනයාම හෝ තමන්ගෙ ගෙදර තාප්පෙ අයිනෙ කන්න දෙන්න පුරුදු කරගන්න එක. අනුන්ගෙ ගෙදරක පාර අයිනට කෑම දාන එක අසාධාරණයි තමන් ඒ පාර සුද්ද පවිත්‍ර නොකරනවා නම්
  2. Mali2009

    නො බෙදූ ඉඩමක් මනින්න

    ලොකු වටිනාකමක් නැති ඉඩමක් නම් එහෙම බෙදන්න පුළුවන් ඇති .... නැත්නම් උසාවියට දාන්න ඕනෙ නේද
  3. Mali2009

    පරණ සීන් එකක් මතක් වෙලා දැම්මෙ. Omron pressure meter

    මගෙ ලඟ තියෙනව omron එකක් . Doctor ව්‍යාජ තියෙන manual එකට වඩා 1 යි වැඩි .. (ඒ කියන්නේ manual එක 120 නම් omron reading එක 121 හෝ 122 වගේ)
  4. Mali2009

    මෙච්චර කොළ ඉල්ලන්නේ මොනවා ලියන්නද ?

    හ්ම් .... 1986 තරම් ඈත කාලෙක දි මටත් ඔහොම වුනා O/L exam එකේදි .....
  5. Mali2009

    APIT ගෙවන අය

    නඩුකාර වරු කියනවලු APIT එක එයාලට අදාල නෑ කියල ? ඒක ඇත්ත ද ? කවුරු හරි ඒක දන්නවද ? ඒක ඇත්ත නම් (හරියටම දන්නෙ නෑ) වයවස්ථාදායකයයි විධායකයයි දෙකත් APIT ගෙවන්න ඕන නෑ නේද ? එතකොට 226 ම APIT වලින් නිදහස් නේද ? මොකක්ද මතය ?
  6. Mali2009

    අමු පුවක් හපන්න පුලුවන් පුවක් තියෙනවනං ගන්නව

    ගොලෑ පුවක් කන්න බෑ ...පැහිල මදි .. රබ්බඩ පුවක් නේද ? කන්නෙ
  7. Mali2009

    ඇස් පෙන්නෙ නැති වෙලා 😑😑😑(HELP)

    සල්ලි තියෙන කෙනෙක් නම් ඩර්ඩන්ස් hospital එකේ Dr. චරිත් ෆොන්සේකා Channel කරන්න. දැන් retired නිසා eye hospital එන්නෙ නෑ ... හොඳ කරන්න පුළුවන් නම් පුළුවන් කියයි බැරි නම් බෑ කියයි ..... ඇද ඇද ඉන්නෙ නෑ අවුරුද්දකට සැරයක් diabetic retinopathy චෙක්කරනව ------ Post added on 1675094461
  8. Mali2009

    පලමු ආදායම් බද්ද කැපේ.. සරසවි ආචාර්යට ඉතිරි 14,000යි.. රටින් යනවාද, මැරෙනවාද තීන්දුවක් ගනී..

    ආයතන සංග්‍රහය අනුව වැටුපෙන් අය කරන්න පුළුවන් ණය වාරිකය උපරිමය 60% . සරසවි ආචාර්ය වරුන්ට මුලික වැටුප වගේ දෙගුණයක පමණ වැටුපට එකතුකර දීමනා ලැබෙනව (ආයතන සංග්‍රහය අනුව එවගෙන් ණය වාරික අයකරන්න බෑ.) තවත් ප්‍රශ්න පත්‍ර හදනවාට marking වලට exam වැඩවලට ගෙවනවා ඒවත් ආදායම් බදු වලට...
  9. Mali2009

    ඔබ තනි වී නැත‼️

    දිගටම බෙහෙත් අරගෙන report තියෙනව නම් සහ දෙමවුපියෝ ජීවතුන් අතර ඉන්න කාලෙම medical board දාල personnel file එකේ disable යැපෙන්නෙක් හැටියට නම් කරල තියෙන්න ඕනෙ ... - මේ මම දන්න හැටියට..... (මගේ කලින් බොස් ගෙ නංගිට එයාගෙ තාත්ත ගෙ විශ්‍රාම වැටුප ලැබුණ මැරෙන කල්ම. හැබැයි සැරින් සැරේට...
  10. Mali2009

    උබලගේ ටැක්ස් කීයක් කපලද .කම්පනි එකේ වැඩ කරන අයගේ අදහස් මොනවාද

    එහෙනම් ඔයාගෙ Gross Income එක්සත් 150,000 ට අඩුයි
  11. Mali2009

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

    කොහොම ද මේ පරණ ඒව හොයාගන්නෙ
  12. Mali2009

    ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

    මමත් ඉගෙන ගන්න කැමතියි. ගාස්තු කොහොමද ? (මේ දවස්වල වියදම වැඩි නිසාම දෙපාරක් හිතන්න වෙනව... ඒකයි)
  13. Mali2009

    බලපන් බේතකටවත් කැලැන්ඩරයක් නෑනේ මේ අවූරුද්දේ🤔

    තරුණ අයට පුළුවන් digital වලට හුරු වෙන්න. ඒත් වයසක අපට ලොකු ඉලක්කම් තියෙන කැලැන්ඩරය තමා වටින්නෙ
  14. Mali2009

    ටයිප් (Dictate)

    Desktop එකේ, dictate කරනකොට word ටයිප් වෙන dictate facility එක පාවිච්චි කරන්නෙ කොහොමද ? Dictate button එක තියෙනවා .... in built speakers තියෙනවා . එත් in built microphone තියෙනවාද කියලා හරියටම දන්නේ නෑ (office pc) ඒක check කරන්නේ කොහොමද ? Laptop එකේ තියෙන්නේ පරන word...
  15. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    17 න් පස්සෙ අවුල් වෙන්නෙ කාටද ?
  16. Mali2009

    සෙනසුරු මාරුව අතළඟ

    ශාරීරික අසනීප තත්ත්වයක් තියෙනකොට මානසිකවත් විඳවනවනෙ ... 19 කියන්නෙ දශාව ද ? මම අහල තියෙනව සමහර අයට සෙනසුරු ගෙන් රාජයෝග තියෙනවා කියලා. ...එතකොට සෙනසුරු දශාව හරිම හොඳයි ලු. හැබැයි ඉවර වෙද්දී හැමදේම නැතිවෙනව ලු

    No contents