1. sanjaya22

    Lights on Airplanes

    TFS Bro. What you are working as ? Seems you have a very good knowledge about these stuff.
  2. sanjaya22

    Malaysia සවාරිය

    ස්තුතියි සහෝදරයා ! මේ thread එකත් තව එළකිරි thread කීපයකුත් උදව් උනා මට මගේ ගමනත් සැලසුම් කරගන්න. අමතර දෙයක් කියන හිතුනා ඉස්සරහට යන්න ඉන්න අයගේ හිත සුව පිණිස. :yes: KL වල bus එකක් තියෙනවා මට මතක විදිහට රුපියල් 2000-3000/= ගෙව්වම KL වටේම ඒකෙන් පැය 24ක් හෝ පැය 48ක් පුරාවට එක්කන් යනවා.අපිට ඕනා...
  3. sanjaya22

    Buffet Guide

    Nicely written bro.
  4. sanjaya22

    Tun Dr. Mahathir bin Mohamad Not Think Like Sri Lankan Politicians

    + He was brave enough to cancel many major projects with Singapore saying that its a waste of money.
  5. sanjaya22

    Tun Dr. Mahathir bin Mohamad Not Think Like Sri Lankan Politicians

    Politician is not alone commit this.Both politicians and common man are victim of this. Politicians never go for this white Elephants if they are not confident about the coming election.In another words "votes".
  6. sanjaya22

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    මේ thread එක දැම්මා කියලා මගේ රෙප් චුට්ටක් කපලා දෙන්නෙක්…එක්කෙනෙක් වෙන member කෙනෙක්ගේ නමකුත් දාලා.. :rofl: මම දිග රතුපාට මැසේජ් කියවන්න වෙලා නාස්ති කරන්නේ නෑ බන් ..ඒ නිසා පොඩියට දෙයක් දාල කපපන් ..උඹටත් ලේසි මටත් ලේසි...මට කොටුවක් පිරිලා තිබ්බත් හොඳටම ඇති මගේ profile එකේ.ඒ නිසා තව ඕනේ නම් කපලා...
  7. sanjaya22

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    Earnings from the broadcasting of the Indian tour were thought to be a major contributor to the coffers, but Sri Lanka Cricket would not comment. :yes: ඒත් බන් $14 Million ? :baffled::baffled: A staggering 33 times what it made the year before...
  8. sanjaya22

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    සිරාවට ...ඒකෙත් මොකක් හරි ගේම් ප්ලෑන් එකක් ඇති ..:frown:
  9. sanjaya22

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    හරි .ඒත් මචං හැරී ධම්මික වගේ අය ව්‍යාපාරිකයෝ කියන category එකට විතරනේ වැටෙන්නේ..(උන් ව්‍යාපාරනේ) .ඒත් මූ ක්ෂේත්‍ර කීපයක(දේශපාලනය,ව්‍යාපාර,කලාව,ජනමාධ්‍ය ,ක්‍රීඩා ) එක පාර සුපර් මෑන් කෙනෙක්නෙ.. ටෙලි සම්මාන කියලා එකකුත් කරන වනේ ,,
  10. sanjaya22

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ.. මට නම් මු අමුතුම පොරක්.. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (හොඳටම කථා කරන්න පුළුවන් භාෂා දෙකෙන්ම.) ,ක්‍රිකට් තේරීම් කමිටු සභාපති (මෙච්චර මැච් පැරදිලත් කොහොමහරි පොර කෝටි ගානක් ලාබ පෙන්නුවා ඒ මදිවට ICC එකේ ලොකු පොරවල් ගොඩක් මූ අල්ලාගෙන ඉන්නේ දැනටම . )...
  11. sanjaya22

    CCNA වලට හොදම තැන කොහේද ?.

    පණ්ඩුක ද කොහෙද කියලා කෙනෙක් කිරුළපන කිරුල පාරේ class කළා කාලයක්.. එයා නම් හොඳයි මොකද එයා කාලයක් Sri Lankan එකේ වැඩ කරපු කෙනෙක් ..එයාගේ ගෝලයෝ ගොඩක් දැන් industry එකේ ඉන්නවා මම දන්නා අය.
  12. sanjaya22

    CCNA වලට හොදම තැන කොහේද ?.

    ඒක ඇත්ත .ඒත් ඉතින් මුල්ම basic exam එක හින්දා හොඳ තැනකට යන එක හොඳයි ..
  13. sanjaya22

    Lactation Porn

    ඕනා එකක් තම තමන්ගේ නිදහසේ බලා ගත්තට කමක් නෑ .ඔය බස්වල කෝච්චිවල අම්මලා කිරිදෙනකොට ඒ දිහා නොබලා..:no:
  14. sanjaya22

    නිළමේ ඇදුම් HELP

    බොක දාන්නත් සිහි කල්පනාවක් තියෙන්න එපැයි බ්‍රෝ …. මට නම් කාපු බීපුවා වත් මතකනෑ එදා..ඒ තිබ්බ wedding pressure එකට .තනිකරම වෙනමම project mind එකක් එදා ඔළුවේ වැඩ කලේ...මගේ පවුලේ නංගිලා මල්ලිලා හෝ අයියලා අක්කලා හිටියේ නෑ මට event බලන්න. මාත් එක්ක ඇඳගත්ත page boys ල නම් දවල් වෙද්දී ඇඳුම් මාරු කර...
  15. sanjaya22

    නිළමේ ඇදුම් HELP

    මම ගත්තේ “අභිෂේක මණ්ඩපය” කියලා තැනකින් ...හෙනම සවුත්තුයි… වෙඩින් දවස්වලට උන් එකම ඇඳුම dry clean කරන්නේවත් නැතුව අතින් අත යවන්නේ ගල් හැලිලා ,,,නූල් ගැලවිලා එක විකාරයයි… booking එක දානකොට දෙන්නම් කියන kit එක එක නෙමේ wedding එක දවසට දෙන්නේ...අනික උන් හොඳම kit තියාගන්නවා reserve කරලා ඔය ලොක්කන්ට...
  16. sanjaya22

    රාජිත

    දන්න දෙයක් කියවහන්. දන්නෙ නැත්තම් කියවන්නෙ නැතුව ඉන්න ප්ලීස්.
  17. sanjaya22

    රාජිත

    හොඳට ආයෙත් අහපන් . “මට උත්තර දෙන්න බෑ.උත්තර දුන්නොත් වෙන්නේ Confrontation එකක් ”... ඕක තමයි හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ උත්තරය.. ඒ වෙලාවේ පුටුවෙන් නැගිටලා යන්නේ ප්‍රශ්ණයට මුණදෙන්න ශක්තියක් නැති හිවල්ලු.. ආමි කොල්ලෝ කවදාවත් ගෑණු වගේ පැනලා ගිහින් නෑ. වැරදි හෝ නිවැරදි හෝ හමුදාව රජයේ අණ පිළිපදින්න...
  18. sanjaya22

    පද්මාවත් රැජිණ සොයා වින්තෝර් බළකොටුවට ගි

    ඔය ෆිල්ම් එක නම් බැලුවා ඒත් ලංකාව නම් පෙන්නනේ වත් නෑ.

    No contents