සැබෑ පෙම්වතුන්

සැබෑ පෙම්වතුන්ග&

  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හා විවාහ වී ඇත.

    Votes: 50 30.7%
  • විවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය මඟ හැරුණි.

    Votes: 22 13.5%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය හිමිවී ඇත.

    Votes: 26 16.0%
  • අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.

    Votes: 30 18.4%
  • ප්‍රේමවන්තියක් තවම නැත.

    Votes: 35 21.5%

  • Total voters
    163

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.

    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වොට් කලෙමි... නමුත් සැබෑ ප්‍රේමවන්තිය හා පළමු ප්‍රේමවන්තිය යනු දෙදෙනෙකි. සැබෑ ප්‍රේමවන්තිය සමග විවාහ උනෙමි... :cool:

    ස්තුතියි මචන්
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සැබෑ ප්‍රේමයේ සීමාව හොයන එක ඊට වැඩිය අමාරුයි බං.
    අපි හිතමුකෝ මෙහෙම. දෙන්නෙක් සැබෑවටම ප්‍රේම කරනවා. උන් දෙන්නා බදිනවා. ප්‍රේමය නැති වෙන්න නෑ ඒක තියනවා. හැබැයි නැති උන ප්‍රෙමයක් තරම් අගේ නෑ. ඒකයි ඔතන වෙන්නේ. මිනිස්සුන්ගේ හැටි තමයි බං දෙයක් ළග තියනකොට අගේ නෑ. නැති උනාම තමයි අගේ දැනෙන්නේ. ඒක ප්‍රේමයට වගේම හැම දේටම පොදුයි.
    ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ආස නෑ. ඒත් දැන් පට්ට ආසයි.
    ඒ වගේ ලව් කරපු කෙල්ල බැන්දොත් ඒකේ අගේ නෑ. ඒත් ඒ ආදරය නැති උනොත් ඒකෙ අගේ මුළු ජීවිත කාලෙටම දැනෙනවා. මම ඔය දෙකම දැනෙන එකෙක්. ලව් කරපු කෙල්ලෙක් බැන්දා, තව ලව් කරපු කෙල්ලෙක් ඈත් උනා. බැදපු ලව් එකට වඩා දැනෙන්නේ නැති උන ලව් එක.

    මේකේ අනිත් පැත්ත වලංගු නෑනේ බං
    ඒ කියන්නේ තමන්ට වංකව ප්‍රේම කළ කෙනෙක් තමන් අතහැරලා ගියාට පස්සේ ටික කාලෙකට පස්සේ අවංකව ප්‍රේම කරන කෙනෙක් මුණ ගැහෙනවා කියල හිතමු.
    එතකොටත් අපි ළඟ ඉන්න කෙනා(ළඟ ඉන්නකොට අගය අඩුවෙන නිසා) අතහැරලා වංකව ගිය කෙනාවම හොයයිද ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සැබෑ ප්‍රේමවන්තිය හදුනා ගන්නේ කෙසේද කියපන්කෝ
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සැබෑ ප්‍රේමවන්තිය හදුනා ගන්නේ කෙසේද කියපන්කෝ

    උඹට අසීමිතව ප්‍රේම කරන එහෙම නැත්නම් ආදරය කරනවා කියලා උඹ හිතන කෙනා තමයි. ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උඹට අසීමිතව ප්‍රේම කරන එහෙම නැත්නම් ආදරය කරනවා කියලා උඹ හිතන කෙනා තමයි. ;)

    එහෙම තමයි බන් කලින් කැල්ල ගැන හිතන් හිටියෙත්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Samaharunta hinalu ithin.

    ඉතින් අප්පා එ කමෙන්ට් එකට හිනා යනවා නෙ...හිතන කෙනා...
    මම ත් හිතනවා ජොන් එබ්‍රහම් මට ආදරේ ඇති එක තමා එයා තාම වෙඩින් ෆන්ශන් එකක් නොගත්තෙ කියලා...;):cool:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    katussiyo thamayo godak inne mekale. duk wenna epa machan.

    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය වෙනකෙක් සමග හැමිනි ඇත. ඒත් ඒකිගේ දැන් අලි ඔලුව.
    ඉතිං කොහොමද ඒකට සැබෑ ප්‍රේමය කියන්නෙ. ඒත් මේක අමතක කරන්න බැරි එකනෙ අප්පා වැඩේ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොල්ලෝ කීදෙනෙක් අමාරුවේ දාලද දන්නැ හිනාවෙන්නේ :rofl:

    එකෙක් වත් නැ මල්ලියා.කැමති නම් විස්වාස කලාට නො නොකලාට ගැටලුවක් නැ.සම්බන්දකම් නම් 3ක් තිබිලා තියෙනවා.
    1.ඉස්කොලේ යන කාලෙම පටන් ගත්ත එකක්..අවුට් වෙනවත් එක්කම වගෙ වෙඩිමත් ගන්න ලැහැස්ති කරලා තිබ්බෙ...එත් දැවැදි ප්‍රශ්නයක් නිසා එයා බැ කිවුවා..මම එකට හා කිවිවා..
    පස්සෙ එකට අවුරුද්දක් විතර.. තනියම හිටියා..
    2.තව කෙනෙක් මුන ගැහුනා.එයා sms වලින් තමා ආදරෙ කලෙ...එක මාස 6ක් වගෙ තිබ්බා..
    3.එක ඉවර වෙලා මාසයක් යන්න කලින් 3 වෙනි කෙනාව මුන ගැහුනා........ හිතුවා එයා තමා මගෙ ප්‍රතම සහ එකම ප්‍රේමය කියලා.......:love::love:
    කියන්න සන්තොසයි මිතුරනි එයා වෙඩින් එකට දිනත් දාගෙනයි මා එක්ක යාලුවෙලා තියෙන්නෙ..ඉතින් මම එයාට වෙඩින් එකට හොද වටින තෑග්ගක් දිලා වෙඩිමට දින 3කට කලින් සමු දුන්න.....:cool::cool::cool::cool::cool:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මෙයා කොරපුව තමයි ඔය , කොල්ල කොරා කියල කියල කියන්නේ

    :lol::lol:

    උත්සහවන්ත වෙන්න ඔනලු.. (වෙන විදියකින් කිව්වෙ සල්ලඉ සල්ලඊ)

    ඉතින් ඇයි එයාට සමුදුන්නේ?
    මොකක්ද දීපු වටිනා තෑග්ග :shocked:?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් ඇයි එයාට සමුදුන්නේ?
    මොකක්ද දීපු වටිනා තෑග්ග :shocked:?

    කසාද බදින්න ඉන්න මිනිහෙක් ගෙ කරෙ එල්ලෙනෙ මොකටද මං...:angry::angry:ලොකෙ වෙන කොල්ලො නැතුව යැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    කසාද බදින්න ඉන්න මිනිහෙක් ගෙ කරෙ එල්ලෙනෙ මොකටද මං...:angry::angry:ලොකෙ වෙන කොල්ලො නැතුව යැ

    Oya thunen kokada amathaka karanna bari? Palaweni eka neda?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අවිවාහකයි.සැබෑ ප්‍රේමවන්තිය තවම හිමි වී නැත.
    හිමිවී නැත නෙවෙයි... හමුවී නැත හැබැයි ගෙදරින්නම් හොයනව මේ දවස් වල
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    eththatama den nethuwa neda latha wennea ?