Questions spotify subscription ගන්න අය ඇයි කියන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මෙච්චර ෆ්‍රී සින්දු අහන්න තියෙද්දී spotify subscription ගන්න අය
    කෝ බලන්න ?
    ඇයි කියන්න ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    දැන් ඒකත් වැඩක් නෑ කියල හිතෙනව බන්. එකම සිංදු සෙට් එක ඇහෙන්නෙ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ ආටිස්ලගේ අපි ක්ලික් කරන සෝන්ග් එක ප්ලේ නොවී...ඒ වෙන සෝන්ග් එකක් ප්ලේ වෙන්නේ ඇයි...ඉන්ටර්නැෂනල් උන්ගේ එහෙම නෑ
     
    • Wow
    Reactions: dilan_randika

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ලංකාවේ ආටිස්ලගේ අපි ක්ලික් කරන සෝන්ග් එක ප්ලේ නොවී...ඒ වෙන සෝන්ග් එකක් ප්ලේ වෙන්නේ ඇයි...ඉන්ටර්නැෂනල් උන්ගේ එහෙම නෑ

    Ehema wenne na bn. uba album art eka balala da oya kiyanne? Naththam song title eken da?
     
    • Love
    Reactions: dilan_randika

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    There's a clear audio difference

    Top of that it helps artists, cracked free versions exists because someone is paying for it

    Spotify වගේ royalty ගෙවන්න platform තිබ්බනං ලංකාවේ සමහර artistලා හිගන්නෝ වෙලා මැරිලා යන්නෑ
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Kisi karadarayak natuwa kamati songs ahanna puluwan nisa.
    Android auto /apple car play integration eka hodatama hoda nisa.
    Suggestions, playlists hoda nisa.
    Music quality ekath shape 1 ati nisa.

    අනික ඉතින් රයිස් එකක් ගත්තත්, ඔය ගාන යන එකේ, ඕක එහෙම ලොකු වියදමකුත් නෙවෙයි නෙ.
     
    • Like
    Reactions: koj500