1. dilan_randika

    මොනිටර් එක UPS එකෙන්

    මේ samsung LED 20" මොනිටර් එක [input amp = 2.1 Volt= 14] 600w , 12V 7Ah UPS එකකින් කොපමණ වෙලා run කරගන්න පුළුවන් වෙඉද?
  2. dilan_randika

    ups එක battery charge කරන්නත් ??

    ups එක battery එක අයින් කරලා inverter එකක් කරනවා වගේම, ඒකම battery එක charge කරන්නත් use කල හැකිද? or battery charger එකක් ගන්න වෙනවද ?
  3. dilan_randika

    වැඩිම wickets in 1st test

    බලපන්. මෙතන එකෙක්වත් ඊට පස්සේ "පට්ට bowler " කෙනෙක් වෙලා නැහැනේ අපේ එකාට එහම නොවීවා
  4. dilan_randika

    ඔහු මිය ගියේ කොහොමද

    ඔහු මිය ගියේ කොහොමද? මෙතනින් වැටිලද?
  5. dilan_randika

    saloon බෙල්ල sponge STD

    saloon කාරය කොන්ඩේ කපල අන්තිමට බෙල්ල sponge එකකින් පිහ දානවා STD බෝ වෙන්න පුළුවන් නේද? බෙල්ලේ blade තල blood එක එක්කෙනාගේ ගෑවිලා ?
  6. dilan_randika

    ඇනයක් කොහොමද ටයර් හිල්

    බිම තියෙන ඇනයක් කොහොමද කාර් ටයර් එකක් හිල් කරලා patch එකක් ඇති කරන්නේ? කෙලින් තියෙන්න ඔනෙ මයි නේද?
  7. dilan_randika

    Aliexpress seller comment :-O

    මේක වෙන්න පුලුවන්ද? :-ඔ :)
  8. dilan_randika

    ATM සල්ලි අරන් එනකොට

    ATM එකෙන් සල්ලි අරන් එනකොට 1000 ඉල්ලලා දුන්නේ නැතිව මරල කියල share වෙන video එක ඇත්තද?
  9. dilan_randika

    document ෆොටෝස් portrait නැතුව landscape

    මොබයිල් ෆෝන් එකෙන් ගන්න document ෆොටෝස් portrait නැතුව landscape එන්නේ අයි සමහර වෙලාටව
  10. dilan_randika

    ක්‍රිකට් මැච් නළු නිලි තරගය

    ක්‍රිකට් මැච් බලන එක නළු නිළියන්ගේ fashion එකක් වෙලා නේද? මුන පෙන්නගන්න පොඩි තරගයක් වෙලාද මන්ද
  11. dilan_randika

    පින් වලට සල්ලි

    වියදම් 3-4 ගුණයක් නිසා , රැස් කරන්න හිතෙනවා දැන් පින් වලට සල්ලි වියදම් කරන්න හිත දෙන්නේ නැහැ බන් උබලටත් එහෙමද? මේක හදා ගන්නේ කොහොමද? සල්ලි නැතිව පින් කරන tricks මොනවද
  12. dilan_randika

    රාවණාගේ යක්ක පුත්තු අද කහ

    රාවණාගේ යක්ක පුත්තු අද කහ අදිනවද?
  13. dilan_randika

    අඩුම mechanical keyboard එක

    ලංකාවේ market එකේ අඩුම mechanical keyboard එක මොකක්ද friends
  14. dilan_randika

    ලංකාවේ ලොකුම ෂෙඩ් එක

    ලංකාවේ ලොකුම ෂෙඩ් එක තියෙන්නේ පවිත්‍රා ට ලු කවුරු හරි දන්නවද මොකක්ද කියලා google map images / location
  15. dilan_randika

    Apple Orange කමු

    ඉස්සර පිට කොටුවේ ගෙඩියක් Rs 20 ද ?
  16. dilan_randika

    typing වලට හොදම keyboard එක

    උඹල use කරලා තියෙන typing වලට හොදම Rs 5000 ට වගේ අඩු ලංකාවේ market එකේ ගන්න තියෙන keyboard එක මොකක්ද? බ්‍රෑන්ඩ් name සහ model එක
  17. dilan_randika

    හෙම්බ්රිසිස්සාව කෑමවල රස

    හෙම්බ්රිසිස්සාව හැදුනම කෑමවල රස එන්නේ නැති එක කරුමයක් නේද බන් > මොකද එකට කරන්නේ ? > පීනස් කාරයෝ ට සදා මෙහමද?
  18. dilan_randika

    cve fuel economy කකුල තියාගෙනම

    cvt වල ස්පීඩ් එකකට අරගෙන accelerator එක release කරකර යන එකද වාසි කකුල තියාගෙනම යන එකද?
  19. dilan_randika

    fuel සම්පුර්ණයෙන්ම නැති වුනොත්

    fuel සම්පුර්ණයෙන්ම නැති වුනොත් අපිට මොකක් වෙඉද? ලෙඩෙක් hospital ගෙනියන්නත් බැරි වෙඉ නේද?

    No contents