1. dilan_randika

    Questions analog watch set time and 'seconds hand'

    should we care "seconds hand" position when set the time on an analog watch? should it be in "12" position whn we set the time?
  2. dilan_randika

    Questions android app calendar date එකකට Alarm

    හොද android app එකක් නැද්ද calendar date එකකට Alarm, Notification ring එකක් සෙට් කරන්න පුළුවන් google calendar එක සෙට් වෙන්නේ නැහැ :(
  3. dilan_randika

    බර වාහන ත්‍රීවීල් පැට්‍රොල්

    ඩීසල් පෝලින් වල බර වාහන කාරයෝ ගොඩක් කල් කට්ට කෑවා එකෙක් කුලල් කාගත්තේ නැහැ දැන් පැට්‍රොල් නිසා ත්‍රීවීල් කාරයෝ පෝලින් පිනවා ඔබනවා රිංගනවා මරාගන්නවා කපල කොටලා බලපං වෙනස
  4. dilan_randika

    floating ball & වතුර මීටරේ

    Floating ball මේක නිසා වතුර මීටර් එකට බලපෑමක් තියෙනවද friends වැඩිපුර වතුර මීටරේ කැරකෙන scene එකක්
  5. dilan_randika

    Lochi y trending?

    2 be honest i've never watched her on youtube but y she comes 'trending' always?
  6. dilan_randika

    Supermarket බිත්තර වල මැද කහ

    Supermarket වල පැක් කරපු බිත්තර වල මැද ගම් බිත්තර වගේ කහ තියෙන්නේ කොහොමද ?
  7. dilan_randika

    Is this man made?

    Is this a man made cannel or a natural one? [in red circle] without that black sea will be a lake only
  8. dilan_randika

    ඇබුල් කෙසෙල් , බටර් කේක්

    ඇබුල් කෙසෙල් , බටර් කේක් combo එකට ආස අය ඉන්නවද ?
  9. dilan_randika

    ගල් බාග seal sticker නැහැ

    මචන් arpico ගල් බාගයක් ගත්තා එකේ කටේ seal sticker එකක් තිබ්බේ නැහැ 750 bottle එකක් ගත්තා එකෙක් , උගේ තිබුනනේ බන් බාගේ කවලන් නැහැනේද ? like below
  10. dilan_randika

    Questions booking.com or Direct - Credit card Number

    Friends Direct booking with hotel asks for payment when booking. Same booking with "booking.com" asks only credit card number. 1. if cancel, still hotel charge the amount or penalty? 2. does this mean by using booking.com we do not pay until we really stay and money safe? Please help
  11. dilan_randika

    අයෙත් පාස් කරන්න වෙන එකට

    ගමනක් යද්දී පොඩි වැඩකට නතර කලාම [Eg. Chuu] අමාරුවෙන් පාස් කරපු වාහන ටිකි, කොටන්නෝ ටික අයෙත් පාස් කරන්න වෙන එකට මොකද බන් කරන්නේ? :angry::angry:
  12. dilan_randika

    Questions ගමන් මහංසී , ඔලුවත් රිදෙනවා

    ගමනක් ගිහිල්ලා ආවම මාර මහංසී අවුවේ ගියොත් තවත් අමාරුයි ඔලුවේ කැක්කුමත් එනවා මේකට මොකද කරන්නේ friends
  13. dilan_randika

    Extension කේබල් quality බලපෑමක් ??

    3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ?
  14. dilan_randika

    සිංහල අච්චාරු

    සිංහල අච්චාරු . මේක සැරයි උෂ්නයි කියන්නේ අයි ?
  15. dilan_randika

    බැදපු උයපු තම්බපු ගුණය

    බැදපු, තෙල් දාපු කෑම වල ගුණය ඒකම උයපු,තම්බපු වෙලාවට වඩා අඩුද?
  16. dilan_randika

    යන්න රෙඩි වෙන ටිප්ස්

    ගමනක් යන්න රෙඩි වෙන එක ලේසි කර ගන්න ටිප්ස් මොනවද? නිතරම මොනවා හරි මිස් වුනා කියල හිතෙනවා [කෙටි ගමන් සහ දුර ගමන් ]
  17. dilan_randika

    රසට කන්න පුළුවන් healthy කෑම

    රසට කන්න පුළුවන් 100% healthy කෑම/පලතුරු/බීම මොනවද ? suggest කරන්න පුළුවන්? නිතර කන්නේ නැති ඒත් ට්‍රඊ කරන්න ඕනේ දේවල්
  18. dilan_randika

    ට්‍රැෆික් ඇති කියල දුර වැඩි අතුරු පාරවල්

    ට්‍රැෆික් ඇති කියල දුර වැඩි අතුරු පාරවල් වල කැරකෙන කොට මේන් රෝඩ් එක අවුලක් නැති වෙන්නත් පුළුවන් නේද ? උදේට වගේ කට්ටිය data on කරලා නැතුව ගූග්ල් map එකත් නිවැරදි නැහැනේ? උඹල මොකද කරන්නේ?
  19. dilan_randika

    ස්වර්ණවාහිනී owner

    ස්වර්ණවාහිනී owner Chairman Lycamobile - Subaskaran Allirajah Gnanam Me ara Anton PVC owner -Gnanam ge puthaada? Anton PVC Gnanam originally started as a "Bothal-Paththara karayaa" as I've heard
  20. dilan_randika

    Booster pfizer අමාරුයි

    Booster pfizer ගහල එදාම exercise කරලා පහුවද නෑව . දැන් පට්ට අමාරුයි . උන වගේ රෑට වෙවුලනවා අත රිදෙනවා

    No contents