මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පොසොන් කාලෙට අනුරාධපුර station එකෙන් මිහින්තලේට කොච්චි වැඩ කරනවා (මේවා වැඩ කරන්නේ පොසොන් කාලෙට විතරයි)

    ඔයා එනවා ඇත්තේ උදේ 05:45 AC Train එකේ හෝ 6.35 යාල් දෙවි එකේ වෙන්න ඇති..ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ එතනින් අහන්න මිහින්තලේ යන කොච්චි කීයටද යන්නේ කියලා...හැබැයි ඒකෙ ගිහින් බහින්න වෙන්නේ කැම්පස් ඒක හරියෙන්..තව බස් හෝල්ට් දෙකක් වගේ (1 km) යන්න තියෙනවා මිහින්තලේ හන්දියට..

    ඊට වඩා ලේසියි බස් එකේම යන ඒක.. :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොසොන් කාලෙට අනුරාධපුර station එකෙන් මිහින්තලේට කොච්චි වැඩ කරනවා (මේවා වැඩ කරන්නේ පොසොන් කාලෙට විතරයි)

    ඔයා එනවා ඇත්තේ උදේ 05:45 AC Train එකේ හෝ 6.35 යාල් දෙවි එකේ වෙන්න ඇති..ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ එතනින් අහන්න මිහින්තලේ යන කොච්චි කීයටද යන්නේ කියලා...හැබැයි ඒකෙ ගිහින් බහින්න වෙන්නේ කැම්පස් ඒක හරියෙන්..තව බස් හෝල්ට් දෙකක් වගේ (1 km) යන්න තියෙනවා මිහින්තලේ හන්දියට..

    ඊට වඩා ලේසියි බස් එකේම යන ඒක.. :baffled:

    e tika pain yana ekath wenama athal ekak :nerd::rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Aa poson ekatane train ekema yaman mihintale, wadiya dura na, bus ehemat dala thiynawa atharaman wenne na ban ahapan one kenekgen udawu karai kadekin awhuwat kiyayi hoda minissu inne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Aa poson ekatane train ekema yaman mihintale, wadiya dura na, bus ehemat dala thiynawa atharaman wenne na ban ahapan one kenekgen udawu karai kadekin awhuwat kiyayi hoda minissu inne

    eka yanne pain yanawa wage track eka awul nea free nisa senga amabanaka
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Train eke mihintale yanawa nam. Mihintale campus eka gawata yanna wenne. Ethana idan mihintale town ekata 1km tyanawa
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    eka yanne pain yanawa wage track eka awul nea free nisa senga amabanaka

    pain yanna eka mokakda ban senaga ekka yaddi owa monada, anika mihintale gihin kanda pamulata gihin ennada mihintale kanda naginnat epai ewata train na komath. dansal wala polim wala gin, 8 mastane pain gin balanawa tharam deyak na ithin. para digata light kudu bala bala yanna tiynne bicycle ekak set karan. awruddat eka parai owa