පාට දෙකකින් coat දෙක ගාන්න තියන water proofing products මොනොවද?
ඒ කියන්නේ උදාහරණයක් වශයෙන්, first coat එක කළු, second coat එක සුදු.
මම baralastic බිත්තියක ගෑව්වා. Blind wall නිසා.
first coat ගාන කොට rough කපරාරුව උඩ ගාන නිසා වෙනස පේනවා.
second coat එක ගෑවට පස්සේ වෙනසක් පෙන්නේ නැ. එකම පාට නේ...