Exercise Treadmill ECG කරලා තියනවද?
කවුරුවත් Annual medical test එකකට හරි වෙන test එකක Exercise treadmill ECG කරලා තියනවද?
කොච්චර speed කොච්චර වෙලා දුවන්න ඕනෙද?
මම ජීවිතේට treadmill උඩ දුවලා නෑ
කාලෙකට පොලොව උඩ දුවලත් නෑ
බැලුවේ practise දාලා යන්න ඕනෙද කියලා
බොරුවට බාගෙට කරලා ප්‍රතිපල අපරාදේ නේ. අරමුණ දුවන එක නෙවෙයි නේ.
අදහසක් දෙන්න පුලුවන්නම් ඉස්තූති