විස්තර, අදහස් උපදෙස් වලට ඉතාමත්ම ඉස්තුතියි! :yes:
මම complete ගෙයක් හදන්නේ නැ.
එක තැනක තාප්පේ උස්සන්න ඕනේ. තවත් තැනක කණු දාලා පොඩි ස්ලැබ් එකක් දාන්න ඕනේ. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියනවා money + time හම්බවුනාම කරනවා.
Slab එකට technical drawing මට ලැබුණා.
දවස් පඩියට කරොත් ඔයා කියන විදියට බාස් දවස්...