1. sanjaya22

    බිග් මැච්

    බොන එක විතරක් නෙමේ බං.මුන් බීලා දේපළ ගිනි තියනවා ,කුඩු කරනවා ,ගෑණු ඉස්කෝලවලට පනිනවා,පාරවල් block කරනවා ,ගහ ගන්නවා එකී මෙකී නොකී සියල්ල ...මමත් කොළඹ ඉස්කෝලෙක තමා.ඒත් අපේ එවුන්ට ඕනෑම දෙයක සීමාවක් තේරෙන්නේ නෑ .ඒක නිසා හොඳට බිග් මැච් ගහන එකෙකුටවත් ඒක කරගන්න බෑ.
  2. sanjaya22

    රැකියාව කියමු බලන්න

    Network Security Professional
  3. sanjaya22

    අනද හිමි හා සැඬොල් තරුණිය

    අනද හිමි හා සැඬොල් තරුණිය අනද හිමි හා සැඬොල් තරුණිය 03 (අවසාන කොටස) අනඳ හිමි සැඬොල් මවගේ මන්ත්‍රයෙන් බේරුණේය. එහෙත් ප්‍රකෘති අනඳ හිමිට කළ ආලය නොනැවැත්වූවාය. දිනක් අනඳ හිමි පිඬු සිඟා යද්දී ප්‍රකෘති ඔහු පසු පස යන්ට පටන් ගත්තීය. අනඳ හිමි ලැජ්ජාවෙන් මිරිකි මිරිකී පිඬු සිඟීම ඉක්මනින් නතර කොට විහාරයට...
  4. sanjaya22

    machan sinhala sinduwakata help ekak

    මේ සින්දුව දැක්කම පපුව හෝස් ගාලා ගියා මචං.:love::love::love: මගේ ඉස්කෝලේ කාලේ first love එක මේ video එකේ ඉන්නවා. තව මේකේ ඉන්නවා Lakmini Geethanjali Udawatta.පස්සේ කාලෙක සිරස සුපර් ස්ටාර් එකට ආවා .ඔය මැද්දේ ඉන්නේ ලක්මිණි.
  5. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මේ ගිය අවුරුද්දෙත් ගැහුවනෙ. http://www.espncricinfo.com/ci/engine/match/937135.html
  6. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අපේ දැන් ඕනෙවටත් වඩා ක්‍රීඩකයෝ.උන්ට එක දිගට මැච් දෙන්නත් බැරි තරමට කොල්ලෝ ඉන්නවා.ඇයි බන් අපිට Specialized Team එකක් හදන්න බැරි ? කවුරුහරි තේරෙන එකෙක් ඉන්නවනම් කියපන්කො චන්දිමාල්, කුසල් මෙන්ඩිස්,ධම්මික,සුරංග,හේරත්,ප්‍රදීප්,සඳකැන් වගේ එවුන්ව දාලා ටෙස්ට් Squad එකක් හදන්න පුළුවන්...
  7. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අම්මපා කටේ මසුරං දාන්න ඕනේ කතාවට
  8. sanjaya22

    machan sinhala sinduwakata help ekak

    දකුණ නැගෙනහිර -සුනිල් ශාන්ත https://www.youtube.com/watch?v=UVmozQfgRok වලාකුලින් බැස -සුනිල් ශාන්ත https://www.youtube.com/watch?v=P_Haoz7Rqys
  9. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    https://www.facebook.com/BBCSinhala/videos/793425044148579/
  10. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මටත් පෙන්නේ එහෙම සීන් එකක් වගේ බන්.රංගනයට අත කඩලා ගියත් අවුලක් නෑ කියලා එක ගැම්මට තව ඕවර් 15ක් වත් දාන්න වෙයි .
  11. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උයා ගීල්ලා පස්ට් ඉනිං එකේ ඉස්කොර් කාර්ඩ් එක බලන්න කූ .තූටි මුලීට තේරෙයි එතකොට. 40+ රන්ස්
  12. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දිල්රුවන් එක පැත්තකින් හිර කරලා අනිත් පැත්තෙන් රංගන විකට් ගලවනවා.ඕක තමා ප්ලෑන් එක මට පෙන්නේ.සඳකැන්ට ගැහුවොත් එහෙම ඌ විකට් ගත්තත් වැඩක් නෑ නේ බන්.මේ වෙලාවේ විකට් ගන්න පුළුවන් එකම විදිහ තමා උන්ට ලකුණු නොදී ඉන්න එක.ලකුණු ආවේ නැතිඋනාම උන්ම ඕක T20 එකක් කරගන්නවා .
  13. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් ඒකත් ඇත්ත තමා නේද බන්.එක පැත්තකින් හිර කරලා අනිත් පැත්තෙන් විකට් ගලවනවා .
  14. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    Five minutes to go for lunch. Tamim gets new gloves I guess, eating into time:lol::lol: ඔන්න බංගලියෝ ...පන බයේ ඉන්නේ උනුත්
  15. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මට හිතෙන්නේ දිල්රුවන් වෙනුවට සඳකැන් ඉක්මනට ගෙනාවොත් හොඳයි කියලා.
  16. sanjaya22

    ජීවිතෙන්_උගත්_පාඩම්

    සිරා කථාව .මටත් ඔහොම වෙලා තියෙනවා. මැරෙයි කියලා හිතෙනවා.බස් වලදී නම් බස්කාරයෝ බ්‍රේක් ගහද්දි ඉඳන් ඉන්න එවුනුත් ඔළු පලා ගද්දි තනි අතින් වවුල්ලු වගේ යන එවුන් ගැන කවර කථාද?
  17. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    නෑ බං.කීයටවත්පරදින්නේ නම් නෑ ..day 5 innings එකක 2.48 run rate එකක් තියාගන්න වෙනවා උන්ට.අනික උන් අනිවා මේක දිනන්න ඕනේ කියලා ගහද්දි wicket යන්න තියන හැකියාව වැඩි.Ground Support එක අපිටනේ තියෙන්නේ .

    No contents