⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    batting bowling unath improve wenna ona, sanga / vaas wage aya hadune unge kapawima nisa. aluth aya team ekata awama nikanda koheda inne.
    bowlersla wadakma na test gahanakota outside off consistantly danna ona ape fast bowlerslata barima oka. bango bowling batting dekama hoday ape ayata wada.

    මුන්ගේ කැපවීම බලන්න ෆිල්ඩින් කරන විදිය බැලුවම ඇති...නොදකින් යකෝ බෝලයක් හරියට අල්ල ගන්න බැනේ..එකත් ගොඩක් වෙලාවට 2පාරක් අල්ලනවා ..සමහර වෙලාවට උන් කුකුලෝ අල්ලනවා. ඉතින් තව batting ගැන මොනකතාද.Chance එකක් තිබ්බොත් දැන් දිනනවා ඇරෙන්න හොද team එකකට ගහල දිනනවා බොරු. අනිත් උන් එක්ක බලද්දී ලංකාවේ බොලිනුත් අන්තිමයි. රංගන ඉන්න හින්ද ඔහොමවත් ටෙස්ට් ගහනවා නැති දවසට අපේ උන්ට 2 ඉනිමක් ගහන්න වෙන්නේ නෑ කවදාවත් :angry::angry:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482

    අම්මපා කටේ මසුරං දාන්න ඕනේ කතාවට
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුන්ගේ කැපවීම බලන්න ෆිල්ඩින් කරන විදිය බැලුවම ඇති...නොදකින් යකෝ බෝලයක් හරියට අල්ල ගන්න බැනේ..එකත් ගොඩක් වෙලාවට 2පාරක් අල්ලනවා ..සමහර වෙලාවට උන් කුකුලෝ අල්ලනවා. ඉතින් තව batting ගැන මොනකතාද.Chance එකක් තිබ්බොත් දැන් දිනනවා ඇරෙන්න හොද team එකකට ගහල දිනනවා බොරු. අනිත් උන් එක්ක බලද්දී ලංකාවේ බොලිනුත් අන්තිමයි. රංගන ඉන්න හින්ද ඔහොමවත් ටෙස්ට් ගහනවා නැති දවසට අපේ උන්ට 2 ඉනිමක් ගහන්න වෙන්නේ නෑ කවදාවත් :angry::angry:
    bowling bangonta wada upset thama:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වන් ඩේ ටික බන්ගෝ කනවා ඇපත් නැති විදියට.... සීරීස් එකේ උන් දිනන්නේ නෑ එකක්වත් මැච්...:cool:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේ දැන් ඕනෙවටත් වඩා ක්‍රීඩකයෝ.උන්ට එක දිගට මැච් දෙන්නත් බැරි තරමට කොල්ලෝ ඉන්නවා.ඇයි බන් අපිට Specialized Team එකක් හදන්න බැරි ?
    කවුරුහරි තේරෙන එකෙක් ඉන්නවනම් කියපන්කො

    චන්දිමාල්, කුසල් මෙන්ඩිස්,ධම්මික,සුරංග,හේරත්,ප්‍රදීප්,සඳකැන් වගේ එවුන්ව දාලා ටෙස්ට් Squad එකක් හදන්න පුළුවන්.

    මාලිංග,කපුගෙදර, අසේල,දික්වැල්ල,කණ්ඩම්බි,ප්‍රියන්ජන් වගේ එවුන්ව දාල T20 Squad එකක් හදන්න පුළුවන්.

    මැතිව්ස්, තරංග,ගුණතිලක,දසුන් ,කුසල් ජනිත්,අසේල,දික්වැල්ල වගේ එවුන්ව දාලා One Day Squad එකක් හදන්න පුළුවන්නේ.

    දිල්රුවන්,තිසර,ධනංජය,මිලින්ද,සීක්කු,ජීවන් මෙන්ඩිස් වගේ එවුන් හොඳයිනේ ඕනෙම තෛලෙකට.

    එතකොට කොල්ලොන්ටත් එක දිගට මැච් හම්බෙනවා.confidence ,moral උනත් හැදෙනවා.දාම් බෝඩ් එකේ ඉත්තෝ අදිනවා වගේ මේ කරන එකෙන් වෙන්නේ මැච් ටිකත් පරදිනවා ටීම් spirit එකක් හැදෙන්නෙත් නෑ .
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වන් ඩේ ටික බන්ගෝ කනවා ඇපත් නැති විදියට.... සීරීස් එකේ උන් දිනන්නේ නෑ එකක්වත් මැච්...:cool:
    කියන්න බෑ ටෙස්ට් පැරදුන දුකටත් එක්ක අපේ උන් ගහයිද දන්නේ නෑ :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපේ දැන් ඕනෙවටත් වඩා ක්‍රීඩකයෝ.උන්ට එක දිගට මැච් දෙන්නත් බැරි තරමට කොල්ලෝ ඉන්නවා.ඇයි බන් අපිට Specialized Team එකක් හදන්න බැරි ?
    කවුරුහරි තේරෙන එකෙක් ඉන්නවනම් කියපන්කො

    චන්දිමාල්, කුසල් මෙන්ඩිස්,ධම්මික,සුරංග,හේරත්,ප්‍රදීප්,සඳකැන් වගේ එවුන්ව දාලා ටෙස්ට් Squad එකක් හදන්න පුළුවන්.

    මාලිංග,කපුගෙදර, අසේල,දික්වැල්ල,කණ්ඩම්බි,ප්‍රියන්ජන් වගේ එවුන්ව දාල T20 Squad එකක් හදන්න පුළුවන්.

    මැතිව්ස්, තරංග,ගුණතිලක,දසුන් ,කුසල් ජනිත්,අසේල,දික්වැල්ල වගේ එවුන්ව දාලා One Day Squad එකක් හදන්න පුළුවන්නේ.

    දිල්රුවන්,තිසර,ධනංජය,මිලින්ද,සීක්කු,ජීවන් මෙන්ඩිස් වගේ එවුන් හොඳයිනේ ඕනෙම තෛලෙකට.

    එතකොට කොල්ලොන්ටත් එක දිගට මැච් හම්බෙනවා.confidence ,moral උනත් හැදෙනවා.දාම් බෝඩ් එකේ ඉත්තෝ අදිනවා වගේ මේ කරන එකෙන් වෙන්නේ මැච් ටිකත් පරදිනවා ටීම් spirit එකක් හැදෙන්නෙත් නෑ .

    :rofl: t20 ane me kandambi yako odi gahanneth himihita :sorry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Seriously wtf how did SLC allowed them to do this..its freaking to see this type of stuff display frm banbros since it's a tie

    In a way this would be de wake up call for our selectors to pick players in form.Danjaya had a terrible SA tour was picked on a half century he made against lions..if tht game against de lions was de yard stick then they should have picked Sadeera who made a match winning century. ..Danjaya has lot of technical errors he's poor against right arm fast bowlers out swing n same with leg spin..We feared of bangbros spin attack thts why we made flat deck n on flat wickets Rangana is useless since he's not a big spinner n our negative thinking have back fired us since our middle order is inxperienced. . they lack mentelskills to bat for lo g hrs on a flat deck n other hand bangbros had Sakib,Mushfuker n Tamim with more than 10 yr higher level experience to bat accordingly...if we made a spinning wicket like wht we did against Aus our batsmen would have scrach our way to a score of 250 n bangbros would have bowled out to a 270 odd.. and 4th innings lead of 190 would have sealed us the game...
    Dananjayata dunnata mata aulak na...U AUS series eke hodata kalane....:rolleyes:Uwa kapana eka SL series ekaka aul....Technical errors gana kathakaranawanna kohomada tharangaya open ewanne....:baffled::baffled:
    Gunaya wenuwata thama Sadeera danta thibbe...,Dimuthwa halanta thibba.......U gahuwata dan karanta deyak na...:rolleyes::rolleyes:Dikwallanan man kohomath test team ekata thoranawata kamathi na...wisheshayenma me kale..Patient na..Hugak gahanne premeditated shot....:rolleyes::rolleyes:
    Ranganage captaincy hena cha....eka shot ekai gahanta oone..field eka ath karanawa...U mathewsgen wenta athi eka igenagaththe...melo rahak na...Marama defensive...:baffled::baffled:
    Herage slow left arm offta tikak pitch eka oone....Dilruwanuth ehemai....Ekata ithin Sandakan hodata hadala ganta oone...ona pitch ekaka spin karanta..oonanan Vandersay unath kamak na...Habai unwa hadaganta oone...Ekadigata match deela..dan Sandakan halanawa..Ithin u hadeida...U thama niyamata haduwoth apita ithuru wena bowler....:rolleyes::rolleyes:
    Bangaliyange talent thiyanawa..eth patient madi..bayakarala pressure karoth crumble wenawa..ohe gahanta dunnoth kareth nagi...
    Ape eunta batting patient na...Test wala patient naththan iwarai..ape eun kohomath match eka paradinnne na patient bat karanan post lunch session eka 4th day.....:confused::confused:
    Ow Aus pitch haduwanan ape eun goda enta thibba....Eth ape cricket wala Aththa thathwe meeta kalin eliyata enawa Kusal Mendis Palleka;edi 176 gahuwe naththan...ehema unanan SL e seires eka 3-0 kanawa.......:P:P:P

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,708
    1
    11,004
    113
    කුසල සෙන්චරි 2ක් දාලා නේ.ඔය ෆෝම් එකෙන්ම odi ත් ගැහුවොත් හොඳා..:D