ugen runs tikak yanawane ban welawakata![]()
ඔව් ඒකත් ඇත්ත තමා නේද බන්.එක පැත්තකින් හිර කරලා අනිත් පැත්තෙන් විකට් ගලවනවා .
Last edited:
ugen runs tikak yanawane ban welawakata![]()
දවල් කෑම එකට ජාපාල ටිකක් දැම්මනං හරිscorecard එකේ දිගටම retired hurt කියල පෝලිමට තියෙයි

! !sylar,Henry L දාලා අපි වැහි නැටුමක් නටවමුද
! !sylar,Henry L දාලා අපි වැහි නැටුමක් නටවමුද

වැස්ස නිසා පරදින මැච් ගොඩගිය මතකයක් නෑ (වැහැලා D/L නිසා දිනලා තියෙනවා
)![]()
balan hitan
De pressure is on bangbros let us see how they goona react to expectations of dumb fans...already bangbro fan forums r acting like bunch of monkeys on top of a hot tin roof

sandakan gen over 1k dala balanne natthe aei ban
sandakan gen over 1k dala balanne natthe aei ban
දිල්රුවන් එක පැත්තකින් හිර කරලා අනිත් පැත්තෙන් රංගන විකට් ගලවනවා.ඕක තමා ප්ලෑන් එක මට පෙන්නේ.සඳකැන්ට ගැහුවොත් එහෙම ඌ විකට් ගත්තත් වැඩක් නෑ නේ බන්.මේ වෙලාවේ විකට් ගන්න පුළුවන් එකම විදිහ තමා උන්ට ලකුණු නොදී ඉන්න එක.ලකුණු ආවේ නැතිඋනාම උන්ම ඕක T20 එකක් කරගන්නවා .

ඉතින් දිරුන්ව්ට ගහනවනේ මොදස්..උබට පෙන්නේ නැද්ද![]()
උයා ගීල්ලා පස්ට් ඉනිං එකේ ඉස්කොර් කාර්ඩ් එක බලන්න කූ .තූටි මුලීට තේරෙයි එතකොට. 40+ රන්ස්