එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.
ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.
Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල...