1. sanjaya22

    පීනස් රෝගය

    පීනසයි ,සෙමයි අතර සම්බන්ධයක් තියෙනවද මචං ?
  2. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    https://www.youtube.com/watch?v=eLjGzu-Fi08
  3. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    නෑනගේ මඟුලට නොයා දොස්තර පාරේ කළ ඔපරේෂන් එ&#348 රිය අනතුරක් සිදුවී වූ විට නොදුටුවා සේ එයින් පැන යන්නට උත්සාහ දරණ මිනිසුන් පිළිබදව අසන්නට ලැබෙන ලෝකයක කරුණාව පෙරදැරිව තිරිසන් සතත්වයෙකුගේ දිවි සුරැකීමට සමත්වූ වෛද්‍යවරයෙකු පිළිබද පුවතක් වාර්තාවේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 03 වන දාය. මෙම...
  4. sanjaya22

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    Chandimal Innawanm mokatada ban umbala bayawenne ?
  5. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    Machan,Sri Lankan doctors go through a two-year Internship which is very tuff.During this period they do not even have time to go home.They work about 17-18 hours or more per day.They get scolded from Patients, relatives of Patients and even from nurses.But this training makes them sharp minders...
  6. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    තව එක දවසක් අපේ ගෙවල් ගාව Uncle කෙනෙකුගේ එක පාරටම ඇස් උඩ ගිහින් බෙල්ල පැත්තකට ඇල වෙලා ගිහිං(විනාඩි 10කට විතර,ඊට පස්සේ ඉබේම හරි ගිහින්).ගෙදර අය කලබල වෙලා ළඟ තිබ්බ ඩිස්පෙන්සරියට එක්ක ගියාම දොස්තර කිව්වලු ECG එක ටිකක් අවුල් ඒ නිසා ඉස්පිරිතාලෙකට එක්ක යන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔන්න ඉතිං හොඳම...
  7. sanjaya22

    ජීවිතෙන්_උගත්_පාඩම්

    මුදල් සහ බලය නැත්නම් ඔබට ස්ත්‍රීන් පස්සේ යාමට සිදුවේ.මුදල් සහ බලය ඇත්නම් ඔබ මරණ මංචකයට යද්දී පවා ස්ත්‍රීන් ඔබේ පසු පසින් පැමිණේ. වික්ටර් මාමා කියා දුන් පාඩමකි.
  8. sanjaya22

    IELTS

    http://www.qposter.com/2015/05/Download-Cambridge-Practice-Tests-For-IELTS-1-10-With-PDF-File-Audio-CD-And-Answers.html All the best !
  9. sanjaya22

    වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

    වික්ටර් “සා” ගත්තා ... ලෙලුම් “රී” ගත්තා ... රටේ උන් “ගා” ගත්තා...
  10. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    මගේ යාලුවෙකුගේ තාත්තගේ surgery එකක් කරන්න ගියාම waiting list එකේ ඉන්න කිව්වලු මාස 8ක්.ඉතිං එහෙම ඉන්නකොට අඳුරන දොස්තරකෙනේක්ගෙන් ඇහුවම කීවලු අඳුරන දොස්තරකෙනෙක් ඉන්නවනම් සතියෙන් දෙකෙන් වැඩේ කරගන්න පුළුවන් කියලා . මේ දේ 100% වැරදියි තමයි.ඒත් අනිත් මිනිස්සුත් කරන හින්දා පොර කියනවා හිත හදාගෙන එහෙම කර...
  11. sanjaya22

    අද පත්තරේ දැක්කද...

    පත්තරත් වැරදි දේවල්ම තමා මුල් පිටුවට දාන්නේ විකුණගන්න.හොඳ දේවල් එක්කෝ දාන්නෙම නෑ ..දැම්මත් ඇතුළේ පිටුවක තමා.මිනිහෙක් පත්තරේ අතට ගත්තම ලේ කෝප වෙලා තමා දවස පටන් ගන්නේ. (විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් නම් :පී)
  12. sanjaya22

    Apple IPhone සිතුවිලි

    මචං ,අළුත්ම ඇපල් phone එකක් ගන්න එපා .පරණ මොඩෙල් එකක් ගන්න. උදා :.Iphone 7 ආපු ගමන් iphone 6 එක ඉක්මනට බහිනවා. අනික තමා apple වල Refurbished phones එනවා .warranty නම් නෑ ඒත් අළුත් battery එකක් දාල bugs fix කරලා ආයේ Test කරලා තමා ඒවා Market එකට දාන්නේ.(ගන්න තැනක් නම් දන්නේ නෑ මචං පොඩ්ඩක් හොයලා...
  13. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    Thanks machan Thanks machan.. මටත් වෙලාවකට පුදුමයි කොහොමද private Practice කරන්න වෙලාව හොයාගන්නේ කියලා. 4PM කළුබොවිලෙන් off වෙන Doctor කොහොමද Durdens හොස්පිටල් එකට 5.00PM වලට එන්නේ කියලා . (අපිට කවදාවත් ඔය traffic අස්සේ එන්න බෑ මොන පාරෙන් ආවත්. අඩුම තරමේ පැය 1.5 -2ක් යනවා.Durdens එකේ First...
  14. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    මේක තව මම දන්න දොස්තර මහත්තයෙක් ගැන.කැලණියේ ඉන්නවා දොස්තර සංජය කියලා විශේෂඥ දොස්තර මහත්තයෙක්.මම මේ කතාව ඇහුවේ කළුබෝවිල ඉස්පිරිතාලේ වැඩ කරන මගේ ඉස්කෝලේ යාළු දොස්තර කෙනෙකුගෙන්. කැලණියේ දුප්පත් පැල්පත් වාසි මිනිස්සු ගොඩක් ඉන්නවා .මේ දොස්තර ඒ මිනිස්සුන්ගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නෑ .ඊට අමතරව මේ...
  15. sanjaya22

    වෛද්‍යවරු හොඳ || නරක

    මම වැඩකරන්නේ ලංකාවේ IT company එකක.කාලෙන් කාලෙට මට අපේ company එකේ වැඩවලට Office එක නියෝජනය කරමින් සහභාගී වෙන්න වෙනවා.සමහරවිට අවුරුද්ද දෙක මට වෙන රටවල් වල වැඩකරන්න වෙන හින්දා මම මගේ පවුලේ අයවත් පුළුවන් වෙලාවට ගෙන්න ගන්නවා. මේ සිද්ධිය වුනේ මෑතකදී.මගේ පොඩි දුවගේ injection course එක මාස නමයේදී...

    No contents