අපි ගොඩක් දෙනා හිතන්නේ සිංගප්පුරුව දියුණු වුනේ වරාය,තෙල් පිරිපහදුව ගුවන් තොටුපල,වරාය වගේ දේවල් නිසා කියලා.ඒත් එක වැරදියි.ඒත් වැඩේ තියෙන්නේ අපෙත් ඔය ඔක්කොම තියෙනවනේ.අපිත් Strategic පොයින්ට් එකක් නේ බන්.තව ගොඩක් දේවල් ඒකට බලපාල තියෙනවා.
මාතෘකාවෙන් පිට thread එක පොඩ්ඩක් ගියත් මේ ටික විතරක් දාන්නම්...