1. sanjaya22

    ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&

    ඔව් මචං යුද්ධ කරන්නේ නෑ. මාත් කියන්නේ ඒකයි .මේ පාර චන්දෙ අරන් එන්නේ . චන්දෙ අරං දවසක පාර්ලිමේන්තුවට එන්නේ නෑ ආවත් වෙනම පාලනයකට අර අඳින්නේ නෑ කියලා උඹට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
  2. sanjaya22

    අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම

    හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න කාටවත් බෑ මචං. රටේ “අධ්‍යාපන නිදහස” නැතිකරන්න හදන්නේ “නිදහස් අධ්‍යාපනය” කියන ඇඳුම ඇඳන්.කවදාවත් වැඩක් නොකරන JVP එකේ පොරවල් කියන්නේ මානව සම්පත දියුණු කරලා රට දියුණු කරනවා කියලයි. ඒත් ඒකට අධ්‍යාපන නිදහස තහනම්.ඔක්කොම රජයෙන් වෙන්න ඕනෙලු . :lol::lol::lol:
  3. sanjaya22

    ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&

    ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ& ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක අනාගතය. 1.දහස් ගණන් ජීවිත නැසූ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ප්‍රභාකරන් හා විරසකයකින් පසුවුණි. 2.එහෙව් පසුබිමක උපක්‍රමශීලිව කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව,රැකවරණ හිමිවුණි .එසේ දීමද...
  4. sanjaya22

    අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම

    රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව...
  5. sanjaya22

    අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම

    සයිටම් උන් ACT 16 ලියන්න කැමතියි.SLMC කැමති නෑ ඒක ලියන්න දෙන්න. http://www.bbc.com/sinhala/sri-lanka-38895753?ocid=socialflow_facebook SLMC කියන්නේ සායනික පුහුණුව න,ලෙඩ්ඩු නෑ අරව නෑ ,මේවා නෑ ඒ නිසා ACT 16 පාස් උනත් සයිටම් එවුන් එපා කියලනේ.
  6. sanjaya22

    අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම

    අපේ එවුන් අපේ එවුන්ටම ඇරීම සයිටම් එකේ ඇඳන් නෑ ,ලෙඩ්ඩු නෑ අරක නෑ මේක නෑ කියලා සයිටම් එපා කියන GMOA/SLMC එක බංගලාදෙසේ ,පාකිස්තානේ ,රුසියාවේ මෙඩිකල් ෆැකල්ටිවලත් ඔහොම ගිහිං බැලුවද?
  7. sanjaya22

    ලස්සන_බිරිඳක්

    :yes::yes::yes:
  8. sanjaya22

    ලස්සන_බිරිඳක්

    "oka wenne mehemai gani lassana nam hambena puththu lassanayi, minihaa lassana nam hambena duwalaa lassanayai bohoma kalaa thurakin praweni jana wenas welaa achchilage siyalage paule wena ayage penumath enawaa වයිෆ් lassana unata vadak na වයිෆ් ge thaththaa penum naththan minihaa lassana unata...
  9. sanjaya22

    ලස්සන_බිරිඳක්

    කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන. මට හිතෙන්නේ මෙහෙම දෙයක්.ලස්සන බිරිඳක් බඳිනවද නැද්ද කියන එක තමන්ගේ තත්වය අනුව තීරණය වෙනවා. කොල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය පෞරුෂය. කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන. ඒක නිසා පෞරුෂය දුර්වල නම් ඒක හදාගෙන මිසක් ලස්සන බිරිඳවල් හොයන්න යන්න එපා කොටින්ම කසාද...
  10. sanjaya22

    ජීවිතෙන්_උගත්_පාඩම්

    මේක නම් පිළිගන්න අමාරුයි බ්‍රෝ.ගොඩක් වෙලාවට වැරදුනාට මම දන්නා ජෝඩු ඉන්නවා පිළිවෙලකට දෙකම කරගත්ත . අනික ඉස්කෝලේ කාලේ බූට් කාලා අඬපු නැති දෑස් කුමටද ? :):):) මේක නම් අම්මපා ඇත්ත .මසුරං කථාව . :yes::yes::yes:
  11. sanjaya22

    මේ වගේ කෙල්ලෝ හොයන්න හරි අමාරුයි සිහලුනේ

    සහතික ඇත්ත.අම්මපා මසුරං වටිනා කතාව. :yes::yes::yes:
  12. sanjaya22

    ජීවිතෙන්_උගත්_පාඩම්

    එළ කිරි. බස් එකකදී වගේ පොදු ස්ථානයකදී වගේදී ...එක්කෝ ඕනේ නෑ ඕනේ දෙයක් පොරොන්දු වෙනවා.
  13. sanjaya22

    පොස්ට්

    දොස්තරලා මේ දවස්වල හදන පොස්ට් දැක්කම පුදුමයි මෙච්චර හැකියාවක් දොස්තරලා කොහෙන් හදා ගත්තද කියලා. මගේ බුකියේ ඉන්න යාළු දොස්තර කෙනෙක් දවසට පොස්ට් 15ක් අඩුම දානවා .:baffled:
  14. sanjaya22

    Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

    චතුර සේනාරත්න අද උදේ බුකියේ සැරි සරද්දී හිතුනා හොඳම පුද්ගලයා ඔක්කොටම මග ඇරිලා තිබුණේ කියලා. 1. සුද්දා ලංකාව යටත් කරගන්න වෙලේ සුද්දෙක් උගේ තියෙන තදියමට සිංහ කොඩිය බිම දාපු හැටි මතකනේ. ඒ වෙලාවේ එතන චතුර සේනාරත්නත් හිටියා. චතුර සේනාරත්න ඒ කාලේ දේශපාලනේ කළේ සුමංගල හාමුදුරුවෝ එක්ක. චතුර තමා...
  15. sanjaya22

    මේ වගේ කෙල්ලෝ හොයන්න හරි අමාරුයි සිහලුනේ

    :D:D:D අද ඔය වගේ කෙල්ලෝ හොයන්න බෑ.එහෙම හොයන එවුනුත් නැත්තේ නෑ.උන් තාම හොයනවා.
  16. sanjaya22

    චතුර සේනාරත්න

    චතුර සේනාරත්න ගැන ඔබ නොදත් කතා කීපයක්. 1. සුද්දා ලංකාව යටත් කරගන්න වෙලේ සුද්දෙක් උගේ තියෙන තදියමට සිංහ කොඩිය බිම දාපු හැටි මතකනේ. ඒ වෙලාවේ එතන චතුර සේනාරත්නත් හිටියා. චතුර සේනාරත්න ඒ කාලේ දේශපාලනේ කළේ සුමංගල හාමුදුරුවෝ එක්ක. චතුර තමා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට කිව්වේ බය නැතුව ගේම කෝල් කරන්ඩ...
  17. sanjaya22

    Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

    එහෙම හිතුවොත් මචං MY3 බලයට එන්න විදිහක් නෑනේ.පක්ෂෙ මතයට පිටින් ගිහින් නේ ඉල්ලුවේ.දැන් pure ශ්‍රී ලංකා කාරයෝ ,pure UNP කාරයෝ කියලම හොයන්න බැහැනේ. පක්ෂ මාරු නොකරපු ජේෂ්ඨ ඇමතිලා දැන් ඉන්නේ අතලොස්සයි.
  18. sanjaya22

    Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

    Sirawata ? Are there any other SLFP members(Who are eligible for the above positions) in parliment who are over 20+ years machan? curious to know if any .
  19. sanjaya22

    Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

    I agree with you machan.Thats what I put him at last.
  20. sanjaya22

    Lankawe Anagatha Janadipathi/Agamathi wenna puluwan Potential list eka

    එස්.බී කියන්නේ ඒ කාලේ අන්තරේ නායකයා.මැරයෙක්,කපටියෙක්,අත්දැකීම් වැඩි හොඳම අවස්ථාවාදීයෙක්.ජනාධිපති වෙන්න ලොකු හැකියාවක් තියෙනවා.සංවිධාන ශක්තිය ඉහලයි. ලංකාවේ රජවෙන්න ලොකු තැන්වල සහයෝගය අනිවාර්යයි.කඩේ නොගිහින් අළුතින් පැරිෂුට් වලින් ආවේ ෆොන්සේකා විතරයි මේතාක් කල්. රනිල් ,මහින්ද වගේම...

    No contents