රාහු නම් 8 නෙමේ අනිත් කාරණය මොකද්ද කියල තේරුමක් නෑ
රාහු නෙමෙයි මචෝ කේතු.. චන්ද්රයා කටකේද ඉන්නේ?
රාහු නම් 8 නෙමේ අනිත් කාරණය මොකද්ද කියල තේරුමක් නෑ
උඹ මචං අහලා තියනවද? මනසේ ඇල්ෆා තත්ත්වය ගැන..?
ඇල්ෆා අවස්ථාව කියන්නේ මචං මනස ගොඩක් සන්සුන් වෙලා සිතුවිලි මුකුත්ම නැති වගේ වෙලාවක් මගේ දැනුමේ හැටියට.. ඒ කියන්නේ අපි විශේෂ මුකුත් හිතන්නේ නෑ.. ඉබේ හිතෙන්නෙත් නෑ.. මනස නිකං හිස් වගේ.. එහෙම ඇස් පියාගත්තම රූප පේන්න ගන්නවා.. සමහර දේවල් කිසිම අදාලත්වයකුත් නැති දේවල්..
මම උදාහරණයක් කියන්නං.. මම මචං අවුරුද්දට තෑගි එහෙම ගන්න ගියා කන්වෙන්ෂන් සෙන්ටර් 1ට.. කෑල්ලත් එක්ක ගියේ.. ඒකේ චීන පිඟන් බඩු කලාපයක් තිබ්බා.. බඩු විකුණන්න හිටියෙත් චීන්නු.. ඒක ඇතුලට ගියහම නිකං චීනේ ගියා වගේ තමයි හැම පැත්තෙන්ම.. ඔන්න මට එකපාරටම දැනෙනවා මේ පරිසරය හොදට හුරුයි වගේ.. කලින් කොහෙදි හරි දැකලා තියනවා වගේ කියලා.. හැම දෙයක්ම හැම සෙටප් එකක්ම අපි අඳන් හිටපු අඳුම් පවා.. ඊට පස්සේ මම කෑල්ලට පිඟන් කටු වලින් හදපු මාලයක් අරන් දුන්නා.. ඒකෙදි චීන්නු එක්ක වෙච්ච දෙබස් එහෙමත් මට හොඳට හුරුයි.. කලින් අහපු දෙයක් ආයි අහනවා වගේ.. වෙළෙන්දා අන්තිමට කියපු කතාව සහ එවෙලෙම එතනට ආපු චීන කාන්තාවක් අපි ගැන දීපු කමෙන්ට් එක ඇහුන විතරයි ඔන්න මට මතක් වෙනවා මම මේ සිද්ධිය මේ විදිහටම මාසෙකට විතර කලින් දැක්කනේ.. හැම දෙයක්ම හැම සිද්ධීයක්ම හැම වචනයක්ම ඒ විදිහටම.. එකකොට අර කලින් දැකපු හීනෙත් ආපහු මතක් වෙනවා..ඔන්න ඔය වගේ දෙයක්..
හීනෙන් මම දැක්කේ කෑල්ලත් එක්ක චීනෙ ගිහින්.. බිල්ඩින් 1ක් ඇතුලේ.. ෂොපින් සෙන්ටර් එකක් වගේ.. දැපැත්තේ පොඩි පොඩි ස්ටෝල්ස් තියනවා.. අපි අත් අලලන් එව්වා බල බල යනවා.. ඊට පස්සේ මම පිඟන් කටු මාලයක් අරන් දෙනවා සහ ඒ ආශ්රිත දෙබස් තමයි..
එදා හීනෙ දැකපු වෙලේ මම කල්පනා කෙරුවෙ කෑල්ල ඒකක චීනෙට ගිය සීන් 1ක්නේ මේක.. බඳින්නේ නැතුව දෙන්නට තනියම චීනෙ යන්න බෑනේ.. තාම බැඳලත් නෑනේ.. බඳින්න කල් තියනවනේ තව.. නිකන් හේතුවක් නැතුව පෙනිච්ච මනස්ගාතයක් වෙන්න ඇති.. බැන්දයින් පස්සේ අනිවා චීනේ යන්න ඕන කියලා හිතලා අමතක කරලා දැම්මා.. ඊට පස්සේ දවස් 1-2 යනකොට එහෙම එකක් දැක්කද කියලත් මතක නෑ.. ඇත්තටම උනායින් පස්සේ තමයි ආපහු හීනේ මතක් වෙන්නේ..
බස් එකක ගිය වලියක් ගැන, කහ ඉරෙන් පාර මාරු වෙද්දි වෙච්ච සිදුවීම් කීපයක්, නෑදෑයො අපේ ගෙදර ආවම ඇති වෙච්ච සංවාද, අපි නෑයො බලන්න ගියාම වෙච්ච සංවාද, ඉස්කෝලෙදි, කැම්පස් එකේදී, ඔෆිස් එකේදි වගේම කෑල්ල එක්ක ඉන්න වෙලාවලදි සිද්ද වෙච්ච සමහර සිදුවීම් සහ දෙබස් ඒ විදිහටම දැකලා තියනවා කලින්.. හැබැයි ඒක කලින් දැක්ක කියලා මතක් වෙන්නේ ඇත්තටම ඒ සිද්ධිය උනායින් පස්සේ තමයි..![]()

ගායිස්..

නැකැත් රාල;18705654 said:ඔයාට පෙන එකත් එහෙම වෙන්න පුළුවන්. ඕක කරදරයක් නම් කවුද ඥාතියා කියලා බලලා දානයක් මානයක් කරලා පිං අනුමෝදන් කරන්න..
නැකැත් රාල;18705670 said:ළඟදීම සාස්තර කියන්න ගනියිද මන්දා?![]()

නැකැත් රාල;18705665 said:රාහු නෙමෙයි මචෝ කේතු.. චන්ද්රයා කටකේද ඉන්නේ?
උඹ මචං අහලා තියනවද? මනසේ ඇල්ෆා තත්ත්වය ගැන..?
ඇල්ෆා අවස්ථාව කියන්නේ මචං මනස ගොඩක් සන්සුන් වෙලා සිතුවිලි මුකුත්ම නැති වගේ වෙලාවක් මගේ දැනුමේ හැටියට.. ඒ කියන්නේ අපි විශේෂ මුකුත් හිතන්නේ නෑ.. ඉබේ හිතෙන්නෙත් නෑ.. මනස නිකං හිස් වගේ.. එහෙම ඇස් පියාගත්තම රූප පේන්න ගන්නවා.. සමහර දේවල් කිසිම අදාලත්වයකුත් නැති දේවල්..
මම උදාහරණයක් කියන්නං.. මම මචං අවුරුද්දට තෑගි එහෙම ගන්න ගියා කන්වෙන්ෂන් සෙන්ටර් 1ට.. කෑල්ලත් එක්ක ගියේ.. ඒකේ චීන පිඟන් බඩු කලාපයක් තිබ්බා.. බඩු විකුණන්න හිටියෙත් චීන්නු.. ඒක ඇතුලට ගියහම නිකං චීනේ ගියා වගේ තමයි හැම පැත්තෙන්ම.. ඔන්න මට එකපාරටම දැනෙනවා මේ පරිසරය හොදට හුරුයි වගේ.. කලින් කොහෙදි හරි දැකලා තියනවා වගේ කියලා.. හැම දෙයක්ම හැම සෙටප් එකක්ම අපි අඳන් හිටපු අඳුම් පවා.. ඊට පස්සේ මම කෑල්ලට පිඟන් කටු වලින් හදපු මාලයක් අරන් දුන්නා.. ඒකෙදි චීන්නු එක්ක වෙච්ච දෙබස් එහෙමත් මට හොඳට හුරුයි.. කලින් අහපු දෙයක් ආයි අහනවා වගේ.. වෙළෙන්දා අන්තිමට කියපු කතාව සහ එවෙලෙම එතනට ආපු චීන කාන්තාවක් අපි ගැන දීපු කමෙන්ට් එක ඇහුන විතරයි ඔන්න මට මතක් වෙනවා මම මේ සිද්ධිය මේ විදිහටම මාසෙකට විතර කලින් දැක්කනේ.. හැම දෙයක්ම හැම සිද්ධීයක්ම හැම වචනයක්ම ඒ විදිහටම.. එකකොට අර කලින් දැකපු හීනෙත් ආපහු මතක් වෙනවා..ඔන්න ඔය වගේ දෙයක්..
හීනෙන් මම දැක්කේ කෑල්ලත් එක්ක චීනෙ ගිහින්.. බිල්ඩින් 1ක් ඇතුලේ.. ෂොපින් සෙන්ටර් එකක් වගේ.. දැපැත්තේ පොඩි පොඩි ස්ටෝල්ස් තියනවා.. අපි අත් අලලන් එව්වා බල බල යනවා.. ඊට පස්සේ මම පිඟන් කටු මාලයක් අරන් දෙනවා සහ ඒ ආශ්රිත දෙබස් තමයි..
එදා හීනෙ දැකපු වෙලේ මම කල්පනා කෙරුවෙ කෑල්ල ඒකක චීනෙට ගිය සීන් 1ක්නේ මේක.. බඳින්නේ නැතුව දෙන්නට තනියම චීනෙ යන්න බෑනේ.. තාම බැඳලත් නෑනේ.. බඳින්න කල් තියනවනේ තව.. නිකන් හේතුවක් නැතුව පෙනිච්ච මනස්ගාතයක් වෙන්න ඇති.. බැන්දයින් පස්සේ අනිවා චීනේ යන්න ඕන කියලා හිතලා අමතක කරලා දැම්මා.. ඊට පස්සේ දවස් 1-2 යනකොට එහෙම එකක් දැක්කද කියලත් මතක නෑ.. ඇත්තටම උනායින් පස්සේ තමයි ආපහු හීනේ මතක් වෙන්නේ..
බස් එකක ගිය වලියක් ගැන, කහ ඉරෙන් පාර මාරු වෙද්දි වෙච්ච සිදුවීම් කීපයක්, නෑදෑයො අපේ ගෙදර ආවම ඇති වෙච්ච සංවාද, අපි නෑයො බලන්න ගියාම වෙච්ච සංවාද, ඉස්කෝලෙදි, කැම්පස් එකේදී, ඔෆිස් එකේදි වගේම කෑල්ල එක්ක ඉන්න වෙලාවලදි සිද්ද වෙච්ච සමහර සිදුවීම් සහ දෙබස් ඒ විදිහටම දැකලා තියනවා කලින්.. හැබැයි ඒක කලින් දැක්ක කියලා මතක් වෙන්නේ ඇත්තටම ඒ සිද්ධිය උනායින් පස්සේ තමයි..![]()
නැකැත් රාල;18705663 said:අහ්හ් කොහොමෙයි බොට?

Mr.Perera.. කෝ 'MRs.Perera'?
හිහී.. වෙල්කම් වෙල්කම් මචං..
උඹෙත් අත්දැකීම් එහෙම තියනවානං දාපන් මචෝ..
උන්දෑ ඔෆිස් එකේ..
ඔව් මචන් මට තේරෙනවා උබ කියන දේ මම අහලා තියනව අවදියෙන් ඉන්නකොට ඔහොම තත්වයක් ගැන එත් අත්දැකීම් නෑ. මෙතන සිද්දිය තියෙන්නේ ඒ හීනෙ දැකල ඊට පහුවෙනිදම එකට අදාල දේ ගොඩක් වෙලාවට සිද්ද වෙනවා. පේන හැම හීනෙම නෙමේ. මෙතන කට්ටිය විහිලුවට ගන්නේ නැත්නම් අනිත් විශේෂ කාරණයත් දැන් මම කියන්නම්. ඒ අදාළ කෙනාට මේ හීන සම්බන්ධව හරි අමුතු හැකියාවන් තියනවා ඒවා තමයි අපි දන්නවනේ ගොඩක් වෙලාවට හීන පෙනුනට නැගිටලා ටික වෙලාවකින් අපිට ඒවා අමතක වෙලා යනවා එහෙමත් නැත්නම් දැකපු දෙයින් බොහොම පොඩි කොටසයි මතක එත් මේ කෙනාට හීනෙ සම්පුර්ණයෙන්ම මතක තියනවා ඒ වගේම තවත් බොහොම විශේෂ විශ්වාස කරන්න අපහසු දෙයක් තමයි හදිස්සියේ හීනයක් දැක දැක ඉන්න අතරේ එයාගේ නින්දට බාධාවක් වෙලා ඇහැරුනොත් ඒ වෙලාවේම අයෙත් නින්දට ගියොත් අර හීනය නැවතුන තැන ඉදන් දකින්න හැකියාවක් තියනවා මම මේක වෙනත් කෙනෙකුට වෙනවා කියල අහලා නෑ. ඒවගේම මේක බොරුවක් විහිළුවක් නෙමේ කියලත් මම 100% දන්නවා.
උන්දෑ ඔෆිස් එකේ..
එල එල මාත් දාන්නම්කෝ මගේ අදහස් උදහස්![]()

අඩේ එහෙම නං මචං මොකක් හරි බරපතල සීන් 1ක් වෙන්න ඕන.. උඹ අහල තියනවද ඔය වරම් ලැබෙනවා කියලා සීන් 1ක්.. අන්න එහෙම එකක්ද දන්නේ නෑ..
ඔව් මචන් මට තේරෙනවා උබ කියන දේ මම අහලා තියනව අවදියෙන් ඉන්නකොට ඔහොම තත්වයක් ගැන එත් අත්දැකීම් නෑ. මෙතන සිද්දිය තියෙන්නේ ඒ හීනෙ දැකල ඊට පහුවෙනිදම එකට අදාල දේ ගොඩක් වෙලාවට සිද්ද වෙනවා. පේන හැම හීනෙම නෙමේ. මෙතන කට්ටිය විහිලුවට ගන්නේ නැත්නම් අනිත් විශේෂ කාරණයත් දැන් මම කියන්නම්. ඒ අදාළ කෙනාට මේ හීන සම්බන්ධව හරි අමුතු හැකියාවන් තියනවා ඒවා තමයි අපි දන්නවනේ ගොඩක් වෙලාවට හීන පෙනුනට නැගිටලා ටික වෙලාවකින් අපිට ඒවා අමතක වෙලා යනවා එහෙමත් නැත්නම් දැකපු දෙයින් බොහොම පොඩි කොටසයි මතක එත් මේ කෙනාට හීනෙ සම්පුර්ණයෙන්ම මතක තියනවා ඒ වගේම තවත් බොහොම විශේෂ විශ්වාස කරන්න අපහසු දෙයක් තමයි හදිස්සියේ හීනයක් දැක දැක ඉන්න අතරේ එයාගේ නින්දට බාධාවක් වෙලා ඇහැරුනොත් ඒ වෙලාවේම අයෙත් නින්දට ගියොත් අර හීනය නැවතුන තැන ඉදන් දකින්න හැකියාවක් තියනවා මම මේක වෙනත් කෙනෙකුට වෙනවා කියල අහලා නෑ. ඒවගේම මේක බොරුවක් විහිළුවක් නෙමේ කියලත් මම 100% දන්නවා.
නැකැත් රාල;18706394 said:වරම් ලැබෙනකොට මුක වරම් ලැබෙනකන් කියන්න අකැපයි මචං තමන්ට අහවලාගෙන් වරම් තියනවා කියලා.. අවසත්ත වෙනවා.
මුක වරම් කිව්වේ මොකද්ද බං?
නැකැත් රාල;18706465 said:මුක වරම් කියන්නේ තමන්ට මෙහෙම දෙයක් තියනවා කියලාකියන්න කැප වෙන එක..
කැපයි ද අකැපයි ද කියලා හරියටම දැනගන්නේ කොහොමද ඉතිං?