1. gayanmax00

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Toss එක දිනලා. බෝල්
  2. gayanmax00

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    🔴 යේමනයේ හමුදා පතිවරයා නිලවශයෙන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශයට පත්කරයි. බැලස්ටික් මිසයිල ප්‍රහාර හා කෘස් මිසයිල, ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කෙරේ. Telegram sinhala news club
  3. gayanmax00

    Airtel 4G+

    ඒ උනාට ස්පීඩ් එක 230KB per seconds. ගෙවල් පැත්තෙ නෙට්වර්ක් අවුල හින්දා කස්ටර්මර් care එකට කතා කරාම දඩ බඩ ගාලා උන් ගේ tecnician ල එහෙම ගත්තා. අද ආයේ ගත්තා, ඒ අතින් කස්ටර්ම care නන් සුපිරි. ඒත් network නන් එසේමයි.
  4. gayanmax00

    Rs 10000 කෙල්ලගෙන්

    ප්‍රේමා ඇන්ටි ලස්සන ද
  5. gayanmax00

    තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ

    තෝ සමනලයෙක් වගේ ද ඔයා යි දේදහෙන් පස්සේ ද? නැත්තං පස්ස දෙදාහයි ද ------ Post added on 1698568259
  6. gayanmax00

    විදුලිය ඉතිරි කර, බත් උයමු...using rice cooker efficiently

    Multicooker එකක් ගෙනාවා. විනාඩි 6කින් වගේ බත් එක ඉදෙනව. විනාඩි 10 ක් වගේ ඇතුලේ තියලා ගත්තාම ගානට හැදෙනවා
  7. gayanmax00

    යූටියුබ් එක උදැල්ල දානවනේ.

    මොනවද icc එකේ ඒව ද
  8. gayanmax00

    XIAOMI හයිපර් OS ඵක පට්ට වගේ..😍

    සැම්සුන් හරි ඇපල් හරි.🤣🤣🤣🤣🤣🤪🤣🤪🤣🤪🤣🤪
  9. gayanmax00

    ඊශ්‍රායලයේ බර අවි යුධ පෙරමුණට. හමාස් හඬා වැටෙයි

    බතල උනත් හරි ක්‍රමෙට කන්න ඕනේ
  10. gayanmax00

    උබලට උයන්න පුළුවන්ද

    නොදකින්.
  11. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    Fourpx කියලා තමා සර්විස් provider නම තියෙන්නේ Fourpx කියලා. අලිබබා ------ Post added on 1698420363 Fourpx කියලා. අලිබබා එහෙනන් අවුලක් නෑ.මන් pcb way එකෙනුත් pcb වගයක් දැම්ම ------ Post added on 1698420399 ඒක එක shipping මෙතඩ් තියෙනවා.මේක අඩුම එක ------ Post added on 1698420445
  12. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    Amp වගායක්.500 g වගේ බර වෙයි
  13. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    අම්මට සිරි. එහෙම ද?.නඩුවක් වැටෙයි ද
  14. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    එතකොට මන් එතනට යන්න ඕනේ ද? වදින ගාන ගැන idea එකක් නැද්ද මිතුර
  15. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    රුපියල් 9000 ක වගේ වටිනා(ශීපින්) එක්ක PCB 20 ක් දැම්ම. ගෙදර adress එක දැම්මේ. Pcb වල වටිනාකම රුපියල් 4000ක් වගේ. මේවාට tax වදිනවා ද?
  16. gayanmax00

    Remove Bloatware on Android! (No Root Required)

    මාත් අද ට්‍රයි කරන්න ඕනේ
  17. gayanmax00

    Samsung Galaxy 24 Ultra AI Game Changer 🤩

    ඔන්න බලපන් චීන්නු ඕකට වැඩ හොඳ එකක් ලඟදි ම දානවා
  18. gayanmax00

    රු.100,000/- ගන්න පුළුවන් ලංකාවේ සුපිරිම ෆෝන් එක

    මං උනා නන් කීයට වත් පරණ i ෆෝන් බලන්නේ නෑ. Redmi 12 pro 5G. Zony flagship. පික්සල් Honer මං උනා නන් කීයට වත් පරණ i ෆෝන් බලන්නේ නෑ. Redmi note 12 pro 5G. Zony flagship. පික්සල් Honer ------ Post added on 1698212873
  19. gayanmax00

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේක මාර වේගෙන් දාන්න පුළුවන්. Keeper අඩි 10 ක් 15 ක් පිටිපස්සේ තියලා බොල් කරේ.ගහන එක ගේ ඇට දෙකේ වැදුනොත් උගෙ පරම්පරාව එතනින් ඉවරයි. ඒ වගේ ම තමා හරියට ෂෝට් එක වැදුනොත් යනවා

    No contents