1. gayanmax00

    හැදුනුම්පත් සාමාන්‍ය සේවය

    එහෙම එකක් දුන්නා. දැන් නන් නැ.
  2. gayanmax00

    මට වයස 32යි, මහත්තයට මොකුත් බෑ.

    අඩෝ මන් කවදා හරි company එකක් දැම්මොත් උඹව අලවි ප්‍රවර්ධක අංශයේ ලොක්කා කරනවා
  3. gayanmax00

    Phones වලට Wireless charger use කරන්න ඵපා..🚫

    ඔය 240W,120W වගේ එන ෆෝන් වල heat sensor හැට හුට හමාරක් විතර තියෙනවා. ඒ හින්දා එහෙම battey එකට අවුලක් වෙන්නේ නෑ
  4. gayanmax00

    Facebook Reach > Followers වැඩි කරගන්න

    උඹ ට යකඩ තහඩු වල name ටැග් ප්‍රීන්ට් කරන්න පුළුවන් ද?
  5. gayanmax00

    Daraz නම් එන්න එන්නම ගන්න දෙයක් නැ බන්

    කොහෙද පොන්ස් නුවර ඩොටේ උනේ
  6. gayanmax00

    යුධ අවි නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ - ලොක්හිඩ් මාර්ටින්

    මනුස්සයෙක් ට බේරෙන්න බෑ. බේරෙනවා නන් බිංගේ කට රිංගන්න තමා වෙන්නේ
  7. gayanmax00

    Auto A/C ප්‍රශ්නයක්

    බොහෝ විට condensor fan එක රත් වෙලා වගේ නතර වෙනස් ඇති.
  8. gayanmax00

    Pray for India අනේ උබල පොඩ්ඩක් ප්‍රේ කරපල්ලා ඉන්දියාව දිනන්න කියල.

    අඩෝ උඹ රට වෙනුවෙන් කරන මෙහෙයට මාගේ හද පිරි මෙව්වා එක
  9. gayanmax00

    Hot Air Gun Help

    දැන් බර ගාණක් වෙයි. අලි එකේ බලන්න
  10. gayanmax00

    වැලිගම ලැගුම්හලට ගිනිතැබූ විදේශිකයා මරුට

    මේක නන් මොකක් හරි ගේමක්
  11. gayanmax00

    මකුලු පරයෝ

    හූනෝ , මකුළු වෝ පුදුම වදයක්
  12. gayanmax00

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ඉන්දියා පිච් වල අමාරුයි..
  13. gayanmax00

    PH භග්‍යා මිස් exposed 😊😊

    Try කරලා බලන්න.
  14. gayanmax00

    Tom cruise ගේ movies

    මේක ඇප් එක 1dm.dl ලිස්ට් එක තමා බ්‍රෝ
  15. gayanmax00

    2023 Asia cup දිනන්නේ කවුද?

    Asia Cup එක දිනන උන් ට වර්ල්ඩ් කප් එක දිනන්න පුළුවන්
  16. gayanmax00

    Tom cruise ගේ movies

    Marverick දෙකම ළඟ තියෙනවා.මේ සෙට් එක ළගතබාගැනීමේ නෑ
  17. gayanmax00

    නිල් පෑන මොන පාටද?

    මං අහලා තියෙනවා නිල් පාට ඇත්ත ම තියෙන පාටක් නෙවේ. සූම් කරා ම වෙන පාටක්.

    No contents