1. gayanmax00

    Redmi 12 pro 4G ගත්තා

    මගේ මිලට ඉ ෆෝන් සෙට් වෙන්නේ නෑ මිතුර. අනික මේකේ තියෙන බොහෝ හාඩ්වෙයාර් අයිෆෝන් වලට (මට අවශ්‍ය) බලවත්.සෝ අවුලක් නෑ ලිබර්ටි එකෙන් බන්. 1 st ෆලෝ.කඩේ මතක නෑ ------ Post added on 1696410095
  2. gayanmax00

    Redmi 12 pro 4G ගත්තා

    Redmi note 12 ප්‍රෝ 4G චාජින් ස්පීඩ් එක නන් සුපිරි. Dolby atmos සුපිරි. Update කරලා reset කරාට පස්සේ බැටරි life එක සුපිරි. ඊයේ 9pm ඉඳන් අද 2pm වෙනකං 50% බැහැලා. ඩිස්ප්ලේ එකන් dolby විෂන්,HDR+ සපෝර්ට් ( මට තේරුමක් නෑ) ඩිස්ප්ලේ එක mi 9t එකට වඩා හොඳයි. Lag වෙන්නේ stuck වෙන්නේ නෑ. ස්පීඞ් එක සාමාන්‍ය...
  3. gayanmax00

    The Nun II (2023) - (Horror/Mystery/Thriller) - RELEASED!

    https://yts.mx/movies/the-nun-ii-2023
  4. gayanmax00

    මේ සීදේව් කෙලි පොඩ්ඩ

    Free shipping කියන්නේ
  5. gayanmax00

    අමු රට ඉදි කේස් එකක්.. 😱😱

    අමු ඒව කන්න බෑ.කහට රසයි.පුවක් වගේ. ඉදුණු ඒව මන් ගහේ තියෙද්දී ම කාල තියෙනවා.
  6. gayanmax00

    😃🎼 "Can You Hear The Music" 8bit වලින් අහමු 🎼😃

    මිතුර 8 බිට් වල වෙනස කවරේ ද?
  7. gayanmax00

    කීල්ස් එකත් වැඩ පටන් අරන්

    ගෙදරයි රස්සවයි පටල ගන්න එපා පොන්ස්.
  8. gayanmax00

    සම්මා ටයිටේනියම්

    උන් වහන්සේ ඩ්‍රොප් ටෙස්ට් එක කරලා සියලු සංස්කරයෝ අන්ත්‍යයි කියලා බණ කදි පෙන්වන්න ගත්තා වෙන්න බැරි ද මිතුර
  9. gayanmax00

    අංගය ලාච්චුවෙ දමා වදදීලා

    පොඩි උන්ගේ කේස් වල නම් ගම් සේරම දානවා
  10. gayanmax00

    පිටරටවල මිනිස්සු ලස්සනට හැඩට ඉන්නත්, අපේ බහුතරයක් තඩි බඩවල්, කදවල් ඇතිව කැත වෙන්නත් හේතුව මොකක්ද ?

    මූ ෆිල්ම් බලන ගොයියෙක් වගේ. ඒවගේ ලස්සන ස්ලිම් කෙල්ලෝ ඉන්නවා නේ. රියැලිටි එක වෙනස්.
  11. gayanmax00

    No One Will Save You (2023) - (Horror/Sci-Fi/Thriller) - RELEASED!

    තාම දවස් 4 යි ඇවිත්
  12. gayanmax00

    Facebook Reach > Followers වැඩි කරගන්න

    මං මචං amplifire හදනවා. එකේ enclosure එක වානේ තහඩු වලින් හරි ඇලුමිනියම් වලින් හදන්න ඉන්නේ.මට එකේ details ටික ඒ කියන්නේ. Volume,බස්. ට්‍රිබල්.තව power ඒ වගේ ටික ප්‍රින්ට කරන්න ඕනේ

    No contents