1. gayanmax00

    ඉලෙක්ට්‍රෝනිකස් ප්‍රශ්නයක් ( Multimeter calibration )

    Robert agency බලන්න.මන් හිතන්නේ උන් තමා sanwa කරන්නේ නැත්තං ITI එකේ බලන්න ------ Post added on 1697963010
  2. gayanmax00

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද ගහයි නේ ද මිතුර
  3. gayanmax00

    Israeli beauties ❤️

    ඔය කැල්ලේ ඉන්න කෙල්ලෝ කොහොමත් ලස්සනයි. මැද පෙරදිග ලස්සන කෙල්ලෝ ඉන්නවා. ඉටි රූප වගේ. විශේෂ යෙන් ලෙබනන් කෙල්ලෝ. පුදුම ලස්සනක්.
  4. gayanmax00

    What is the most reliable iPhone to buy from 12,13,14,15

    ඉතින් මිතුර බැටරි ය කියන්නේ ප්‍රධාන ම දෙයක් නේ
  5. gayanmax00

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඒත් උන්ට අපේ උන්ට වගේ අත්දැකීම් නෑ.අපේ හිටපු උන් එක්ක හැරෙන්න වත් බෑ.
  6. gayanmax00

    Questions අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස්

    ඕක තනියෙන් එන්නේ නෑ. වටේම සේනාවක් අරගෙන එන්නේ. ඔව්වට ගහන්න වෙන්නේ මරාගෙන මැරෙන පීනන පොරවල් වලට තමා
  7. gayanmax00

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මං හිතන්නේ target ලොක් කරාම ඒක ම focus වෙලා තියෙනවා ඇති. අනික හෙන උඩින් යන හින්දා ලොකු පරාසයක් පේන හින්දා
  8. gayanmax00

    කෙල්ලව අරන් යනවා

    යුද නීති තියෙන්නේ නීත්‍යානුකූල හමුදා වල
  9. gayanmax00

    vally of tears 😭😭

    මට torrent එකක් සෙට් උනා. ඒක 10GB
  10. gayanmax00

    vally of tears 😭😭

    Download කරන්න ලින්ක් එකක් නැති වෙයි ද? Torrent වල 10GB වගේ ලොකු ෆයිල් තියෙන්නේ Bump ------ Post added on 1696737795 Bump ------ Post added on 1696738052
  11. gayanmax00

    ඩෙන්සෙල් වොෂිංග්ටන්

    https://editorial.rottentomatoes.com/guide/denzel-washington-movies/
  12. gayanmax00

    ඩෙන්සෙල් වොෂිංග්ටන්

    Crimson Tide Fenses මේකේ සමහර දෙබස් තියෙනවා එක දිගට විනාඩි ගානක ෂෝට් ------ Post added on 1696708467
  13. gayanmax00

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    300 ක් ගැහුවොත් ඇති
  14. gayanmax00

    🚨 කොළඹට යළිත් බෝම්බ ප්‍රහාරයක්ද?? 😱

    මාත් යන එන ගමන් වැලිකඩ බන්ධනාගාරයේ ඉස්සරහ යින් තුණ්ඩුව ක් විසිකරලා යන්න ඕනේ
  15. gayanmax00

    තරුෂි ලංකාව රනින් සරසයි.. වසර 21කින් ලංකාවට රන් පදක්කමක්…

    මං ගිය ඉස්කෝලෙ. 2002 දී දින්නේ ත් අපේ ඉස්කෝලෙ ගිය පුෂ්පකුමාර කියලා පොරක්.
  16. gayanmax00

    Redmi 12 pro 4G ගත්තා

    මිතුර මන් මේ පාවිච්චි කරන පළවෙනි xiaomi device එක නෙවේ. මං මේක ගන්නේ නැ.මගේ mi 9t එක නැති උනා.අවුරුදු 4ක් පාවිච්චි කරා.එක වතාවක් හිර වෙලා නෑ

    No contents