ඔළුව

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අද කථාව ටිකක් වෙනස් එකක් .

    මම මේ post එක දාන්නේ ලංකාවේ ඉන්න අනිත් අයටත් මේ කැත පුරුද්ද තියනවනම් අතහැරගන්න උදව්වක් වෙයි කියලා හිතන නිසයි.මගේ තියෙන මේ දුර්වලකම මම අද තේරුම් ගත්තා.ලංකාවේ ඉන්නකොට කවදාවත් නොපෙනුණු වැරැද්ද පිටරටකට ආවහම තමා තේරුණේ .මේ වැරැද්ද කරන්න එපා මචංලා.වැඩේ කැතයි .

    කතන්දරේ මේකයි.
    හුඟක් වෙලාවට සුද්දෝ ප්‍රශ්ණවලට උත්තර දෙනකොට කෙලින්ම උත්තර දෙනවා .
    Yes ,No ,I don’t know, Possibly ,Might be ,Of course ඔය විදිහට ..
    ඒත් අපි (ඔව් ඔව් අසල්වැසි ඉන්දියන් කාරයෝත් එක්කම තමා) ප්‍රශ්ණයක් ඇහුවම උත්තර දෙන්නේ ඔළුවෙන්.(ඒ කියන්නේ ඔලුව හොල්ලලා ..)



    කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට මේක සුද්දට එච්චර තේරුණේ නැතත් කාර්යාල /රාජකාරී හමුවීමක වගේ මේ වගේ උත්තර දෙනකොට සුද්දා නොසන්සුන් වෙනවා.මේක ඇත්තම කිව්වොත් bad personality එකක් .

    අපි ඔළුව වනන එක පැති කීපයකට කරනවා .

    1.සිරස්ව (“ඔව්” කියන්න )

    2.තිරස්ව (“නෑ” කියන්න )

    3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )



    ඔය තුන්වෙනි එක තමා කැපී පෙනෙන අවුල.

    අපි නොදැනුවත්ව කරන පොඩි වැරද්දක් .එත් එකේ impact එක ඉතාම නරකයි .
    ඔළුව වන්න එක වෙනුවට වචන භාවිත කරන එක තමා විසඳුම .

    මෙන්න මේ ලින්ක් එක කියවල බලන්න .Video එකකුත් තියෙනවා පැහැදිලිවම දාලා .
    http://www.bbc.com/news/blogs-trending-26390944

    ජය !

     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඒකනම් ඇත්ත බන්.ගොඩක් වෙලාවට කෙල්ලො තමයි ඔහොම කරන්නේ.එක්කෝ හා කියන්න ඕනා, බැරි නම් බෑ කියන්න ඕනා...හ්ම්ම් ගානවා, මොනවා හිතේ තියෙනවද කියලා අපි හිතාගන්න ඕනා ඉතින්. :baffled::baffled:
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    ඒකනම් ඇත්ත බන්.ගොඩක් වෙලාවට කෙල්ලො තමයි ඔහොම කරන්නේ.එක්කෝ හා කියන්න ඕනා, බැරි නම් බෑ කියන්න ඕනා...හ්ම්ම් ගානවා, මොනවා හිතේ තියෙනවද කියලා අපි හිතාගන්න ඕනා ඉතින්. :baffled::baffled:

    sira kathawa. kella kiyala na ukaganna kiyanna hithenne oi welawata:angry::angry::angry::angry:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    sira kathawa. kella kiyala na ukaganna kiyanna hithenne oi welawata:angry::angry::angry::angry:

    කෙල්ලෝ අපි තරම් වත් කථා කරනවා අඩු නිසා මේක හොඳටම note වෙනවා සුද්දන්ට .:yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෝ අපි තරම් වත් කථා කරනවා අඩු නිසා මේක හොඳටම note වෙනවා සුද්දන්ට .:yes::yes:


    :rolleyes::rofl::baffled::shocked:

    කෙල්ලෝ කොහෙද යකෝ අඩුවෙන් කතා කරන්නේ...:no:

    උබ කෙල්ලෝ එක්ක කතා කරලා නැද්ද? කොල්ලෝ තමා අඩුවෙන් කතා කරන්නේ...:yes:

    අපි වචනයක් කියද්දී කෙල්ලෝ වචන 100ක් විතර කියනවා...උන්ට කොහෙන් කියවන්න ඔච්චර දේවල් එනවද මන්ද...:lol:
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ‍මේ ඉන්න ටිකට මොන ඔළු වැනිලිද
    කව්ද බන් ඔය පුක හෝදන්නෙ නැති සුද්දො ගණන් ගන්නෙ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    කටෙන් ඔව් කියන ගමන් ඔලුව උඩට පහලට වනන එකයි නෑ කියන ගමන් ඔලුව දෙපැත්තට වනන එකයි නම් සාමාන්‍ය දෙයක් නෙවෙයිද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කටෙන් ඔව් කියන ගමන් ඔලුව උඩට පහලට වනන එකයි නෑ කියන ගමන් ඔලුව දෙපැත්තට වනන එකයි නම් සාමාන්‍ය දෙයක් නෙවෙයිද?

    මම හිතන්නේ එකේ වරදක් නැහැ...

    බොඩි ලන්ගුවේජ් වගේ නේ...
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :rolleyes::rofl::baffled::shocked:

    කෙල්ලෝ කොහෙද යකෝ අඩුවෙන් කතා කරන්නේ...:no:

    උබ කෙල්ලෝ එක්ක කතා කරලා නැද්ද? කොල්ලෝ තමා අඩුවෙන් කතා කරන්නේ...:yes:

    අපි වචනයක් කියද්දී කෙල්ලෝ වචන 100ක් විතර කියනවා...උන්ට කොහෙන් කියවන්න ඔච්චර දේවල් එනවද මන්ද...:lol:

    ඔය ලංකාවේදීනෙ කොච්චි වගේ කියවන්නේ.පිටරටකදී සද්ද නෑ බලපන්කෝ ..මෙහෙ සද්ද නැති කොල්ලෝ තමා එහෙ වැඩිපුරම කථා කරන්නේ..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම හිතන්නේ එකේ වරදක් නැහැ...

    බොඩි ලන්ගුවේජ් වගේ නේ...

    ඔව් ඒකෙ අවුලක් නෑ ..ඔය අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට කලාම තමා අවුල .:dull:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83


    කටෙන් ඔව් කියන ගමන් ඔලුව උඩට පහලට වනන එකයි නෑ කියන ගමන් ඔලුව දෙපැත්තට වනන එකයි නම් සාමාන්‍ය දෙයක් නෙවෙයිද?

    බම්ප් මචං..:cool:

    Good Post.most srilankan's behave like this.:yes:



    වටිනවා මචන් rep added

    Thanks මචන්
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ‍මේ ඉන්න ටිකට මොන ඔළු වැනිලිද
    කව්ද බන් ඔය පුක හෝදන්නෙ නැති සුද්දො ගණන් ගන්නෙ

    ඔය ඉන්න ටිකට උඹ මේක ඇතුලෙම විතරක් ඉන්නවනම් අවුලක් නෑ. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,596
    1
    60,081
    113
    Mother Earth
    ඒක මචන් body language එකනේ. ඒත් ඇත්තටම කටින් කියන ගමන් ඒ හා සමගාමීව body language එකත් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් polite. උදාහරනෙකට කඩයක් කරන එකෙක් කවුරුහිරි පාරිභෝගිකයෙක් ඇවිත් මොනා හරි තියෙනවද කියල ඇහුවොත් නිකන්ම ගල් ගිල්ලා වගේ "ඔව් තියෙනවා" කිව්වොත් කැතයි නේද(odd) ? vocal respond එකත් එක්ක body language එකත් පාවිච්චි කරීම ප්‍රියශීලී(friendly) කියලයි මට හිතෙන්නෙ. :D