1. saradiel1

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

    එට්කා වලට ත්‍රි. මලේ වරාය ඉන්දියාවට දෙනවට නිකම් ළාමක විරෝධය දාලා.......රනිල් ගේ රාජ්‍ය විරෝධී වැඩපිළීවෙලට පිච් එක හදලා දෙන එක තමයි ජවිපෙ කරන්නේ...................මොළයක් ඇත්නම් තේරුම් ගන්න.... අභියෝගයක්......ෆෙඩරල් ව්‍යවස්ථාවට, හමුදාව පාවා දෙන එකට විරුද්ධව අනුර කුමාර කතා කරපු?
  2. saradiel1

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

    ඉන්ෆොරමේෂන් තමයි...ජවිපෙ මල්ලිලාට ඒක තේරෙයි ද දන්නේ නැ..අනුර කුමාර යටතේ ජවිපෙ වෙනම පාරක යන්නේ කියන එක තේරුම් ගන්න ඕන....... මට එක තැනක් පෙන්වන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවට, හමුදාව පාවා දෙන එකට විරුද්ධව අනුර කුමාර කතා කරපු? සාමාන්‍ය යෙන් ඉස්සර මේදේවල් කතා කළේ ජවිපෙ
  3. saradiel1

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

    ජවිපෙ අනුර කුමාර යටතේ තවත් එන් ජි ඔ එකක් වෙච්ච හැටි තමයි මේකෙන් පේන්නේ. ඉස්සර තිබ්බ ජවිපෙ නෙමෙයි දැන්................අනුර කුමාරලා ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කතා කරන එක අවස්ථාවක් මට පෙන්වන්න....... එට්කා එකට, ත්‍රිකුණාමල වරයා ඉන්දියාවට විකුණන එකට නිකම් ළාමක විරෝධයක් දක්වනවා විතරයි
  4. saradiel1

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද? ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ පස්සේ යන කොටි හිතවාදී පක්ෂයක් ද? 2011 සැප්තැම්බර් 19 දා කුමාර ගුණරත්නම් පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගියාම ඒ අලුතම වාගේ විමලනාත් වීරරත්න විසින් පුබුදු ජාගොඩ සමග රාවය පත්තරේ සම්පුර්ණ පිටුවක ඉන්ටවිව් එකක් කළා. එහිදී මේ වෙන්...
  5. saradiel1

    බැසිල් ගේ කතාව අහන්න

    කථාව අහපන්......ගිහින් සෝමේ අයියට කැගැස්සෙන්න කියලා ආවේ
  6. saradiel1

    බැසිල් ගේ කතාව අහන්න

    බැසිල් ගේ කතාව අහන්න බැසිල් ගේ කතාව අහන්න.............මු එළ පොරක් නේ O-F-PhSButY
  7. saradiel1

    මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....

    ඕව අළුත් දේවල් නෙමෙයි හැම තැනම තියේ...පොඩ්ඩක් බලලා එන්ජෝයි කරන්න
  8. saradiel1

    පාර්ලිමේන්තු වලි

    පාර්ලිමේන්තු වලි ලංකාවේ පාර්ලිමේන්තුවේ වලි බලපන්...ඉතිං රටක් හැදෙයිද? මොනාද මේ වෙන්නේ මේ රටට අනාගතයක් තියෙයිද ? කියලා අඬන බබලාට ඕව අළුත් දේවල් නෙමෙයි හැම තැනම තියේ...පොඩ්ඩක් බලලා එන්ජෝයි කරන්න UN4UrE80Ang F2b-2YnfZso l14VUcrCoYw හැබැයි ඉතින් අගමැති කෙනෙක් මෙහෙම ජෝක් එකක් නම් වුණේ ලංකාවේ...
  9. saradiel1

    ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම..

    ඔය කේස් එක වෙච්ච වෙලාවේ උතුරෙන් හමුදාව අයින් කරගන්න චන්ද්‍රිකායි රත්වත්තයි කැමති වෙලා ඉඳලා තියෙන්නේ පස්සේ ජානක පෙරේරාව යාපනයේ හෙඩ් ක්වාටර්ස් වලට දාලා එයාව සෙකියුරිටි මීටින් එකට ගෙනල්ලා ඇහුවාලු මොකද කරන්නේ කියලා එයා කියලා ඒක කීයටවත් කරන්න එපා....මට බඩු ගෙනත් දෙන්න මම යාපනය බේරගන්නම් කියලා...
  10. saradiel1

    මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට

    මේවා නම් ඇත්තටම අනවශ්‍ය වැඩ...මේකෙන් වෙන්නේ උතුරේ කතෝලික ජනතාව අතර රටේ මහ ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමයි. ඒ ඒ පැති වල ආගමික සංස්කෘතින් වලට ගරු නොකර හමුදාවට ජනතා සහාය දිනා ග්නන අමාරුයි
  11. saradiel1

    විකිලීක්ස් හා රනිල්

    පුළුවන් නම් පෙන්නපන් කෝ...
  12. saradiel1

    විකිලීක්ස් හා රනිල්

    මේ පරයව එල්ලන්න වටිනවා නේ
  13. saradiel1

    විකිලීක්ස් හා රනිල්

    විකිලීක්ස් හා රනිල් 2007 වසරේ දී ජාතයන්තර මැදිහත්වීම් මධ්‍ය යේ රජය අමාරුවෙන් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙන යන විට රනිල් වික්‍රමසිංහ, යසුෂි අකාශිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර නවත්වන ලෙසයි. කොහොමද රනිල්? යසුෂි අකාශිත් කියලා තියෙන්නේ සමාන්‍ය ජනතාවට දඬුවම් කරන්න තමන්ට බැ කියලා මේ මූසල...
  14. saradiel1

    වෙනිසියුලාව

    මචං ඕක රටින් රටට වෙනස්......... ලතින් ඇමරිකාවට හොඳ චීනය මිසක් ඇමරිකාව නොවේ......චීනය ආශ්‍රිත වියට්නාමයට නම් ඇමරිකාව...අන්න ඒ වගේ...
  15. saradiel1

    වෙනිසියුලාව

    නැහැ....හම්බන්තොට කියන්නේ ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් 1960 ගණන් වල ඉඳන් තිබ්බ.
  16. saradiel1

    වෙනිසියුලාව

    උඹට මෙතන තේරිලා නැනේද? 1. ඇමරිකාවෙන් කුලි ඝාතකයින්ව යවලා කියනවා බොරු ආර්ථික පුරෝකථන දීලා මෙන්න මෙහෙම විදුලි බලාගාර මහා මාර්ග අවශ්‍යයි කියලා ඒ දුප්පත් රටවල නායකයින්ට අවබෝධ කරවන්න.......ඒ ආර්ථික පුරෝකථන බොරු වගේම ඒවා නිසා ඒ රට බංකොලොත් කරවන්න වැඩ කරන්න....... 2. ලංකාවේ දී වුණේ අපිම ඕන කියලා අපිම...
  17. saradiel1

    වෙනිසියුලාව

    හම්බන්තොට වරාය හදන්න ඕන කියන එක ලංකාවේ 60 ගණන් වල ඉඳන් තිබ්බ යෝජනාවක්...... ඒක 80 ගණන් වලත් මතු වුණා....2000දි ජෙප්පන්ගේ මැතිවරණ ප්‍රකාශයෙත් තිබ්බා....මහින්දට විතරයි කරන්න පුළුවන් වුණේ හා කළේ........ මෙතන චීනට වත් වරාය ඔ්න වුණේ නැ...චීනා ගත්තේ වරාය නිසා නෙමෙයි වරාය එක්ක ලැබෙන අක්කර 15000 නිසා
  18. saradiel1

    වෙනිසියුලාව

    චීනය හා ඇමරිකාව මෙතනදි සමාන කරන්න බැ....මට තේරෙන්නේ නැ ලංකාවේ එවුන්ට ඔය සුළු කාරණය තේරුම් ග්නන ඕච්චර අමාරු ඇයි කියන එක............

    No contents