අයි ඒ මම නම් දානව
යු න් පියට ඡන්දය දාන්න හේතු ටික්ක කියහන් කෝ බං?

ඇයි එකට විතරක් පොහොට්ටුවට, ශ්‍රී ලංකා එකටත් කියහන්කෝ දන්නවනම් හේතු. මොකටද අපි දෙන්න ඕනා.යු න් පියට ඡන්දය දාන්න හේතු ටික්ක කියහන් කෝ බං?
ඇයි එකට විතරක් පොහොට්ටුවට, ශ්‍රී ලංකා එකටත් කියහන්කෝ දන්නවනම් හේතු. මොකටද අපි දෙන්න ඕනා.
මොකක්ද ඔය කියන පක්ෂය? පක්ෂය නොකියා බහුබූත කිව්වම අපි කතිරේ ගහන්නේ කොහාටද?1. රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය
2. එට්කා ඇතුළු ලංකාවට අහිතකර ගිවිසුම් නොගැසීම
3. බෙදුම්වාදය ශක්තිමත් වීමට ඉඩ නොදීම
4. රටේ උපාය මාර්ගික ලෙස වැදගත් සම්පත් ආරක්ෂා කිරීම,මත්තල චීනයට විකුණන්නේ නැ....ත්‍රි මලේ ඉන්දියාවට විකුණන්නේ නැ.....
5. මහින්ද හා ගෝඨා කියන්නේ වැඩක් කළ හා වැඩ පුළුවන් අය......ඒ අයගේ නායකත්වය රටට අවශ්‍යයි....
1. රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන එකම පක්ෂය

6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්ය කිරිම.
10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
etc. etc.

අර අපුරුවට හිටිය සරදියෙලවා එලෙව්වා නේ උතුවන්කන්දටම.. බලු වැඩ කරන්න එපා මිනිහෝ.6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්ය කිරිම.
10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
etc. etc.
6)ප්‍රාදේශිය දේශපාලකයිට මිනිමැරිමේ හා ස්ත්‍රි දුෂන ඉරිමේ නිදහස ලබා දීම.
7)ජොන්ස්ටන්,විමල්,ප්‍රසන්න ඇති චෝදනාවලින් බේරා ගැනීම.
8)ගස් බැදීම ඇතුලු විදි නාට්‍ය කර්මාන්තය දියුනු කිරිම.
9)ශ්‍රි ලන්කන් එකේ වත්කම් තමන්ගේ නැදැයන්ට අවශ්‍ය ලෙස පාරිබෝජන්ය කිරිම.
10)තමන්ට අවශ්‍ය අය අගවිනිසුරු කිරිම.
etc. etc.
මොකක්ද ඔය කියන පක්ෂය? පක්ෂය නොකියා බහුබූත කිව්වම අපි කතිරේ ගහන්නේ කොහාටද?