1. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මොනාද මචං තේරුම් කරන්න තියෙන්නේ? මූ අමු බොරු නේ කියන්නේ....සේවා ගිවිසුමෙන් භාණ්ඩ චීනා ලංකාව පාවිච්චි කරලා පිටරට යවනවා කියන එකද? සේවා ගිවිසුමක් නොදන්නා බුරුවෝ කොහොමද මචං නැති දෙයක් කාටවත් තේරුම් කරන්නේ?
  2. saradiel1

    සීමා නිර්ණ වාර්තාව වෙනස් කළ යුතුයි

    සීමා නිර්ණ වාර්තාව වෙනස් කළ යුතුයි එ‍ඬේරමුල්ලට අක්බාර් ටවුන් එකක් විතරක් නෙමෙයි, තව තව ප්‍රදේශවල වෙනම සුළු වාර්ගික කොට්ඨාශ බිහිවන ලෙස මුස්තාපා විසින් විකෘති කළ සීමා නිර්ණ වාර්තාව පියවර ගෙන තිබෙනවා. ඇත්තට ම පසුගිය රජය විසින් හදපු සීමා නිර්ණ වාර්තාවේ මෙවැනි වාර්ගික පොකට් නිර්මාණය වීමට වැට බැඳල...
  3. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    අනික් කාරණාව රනිල්ව පාවිච්චි කරලා ඉන්දියාව ලබා ගන්නේ එට්කා පමණක් නොවේ.....
  4. saradiel1

    අක්බාර්_ටවුන්

    එ‍ඬේරමුල්ලට අක්බාර් ටවුන් එකක් විතරක් නෙමෙයි, තව තව ප්‍රදේශවල වෙනම සුළු වාර්ගික කොට්ඨාශ බිහිවන ලෙස මුස්තාපා විසින් විකෘති කළ සීමා නිර්ණ වාර්තාව පියවර ගෙන තිබෙනවා. ඇත්තට ම බැසිල් රාජපක්‍ෂ මහතා විසින් හදපු සීමා නිර්ණ වාර්තාවේ මෙවැනි වාර්ගික පොකට් නිර්මාණය වීමට වැට බැඳල තිබුණේ. සිරිසේනගේ...
  5. saradiel1

    රනිල්ට_බැරිද?

    :yes::yes::yes:
  6. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඇයි බං රනිල්+මංගල+චන්ද්‍රිකා ( සිරිසේන) විනාශයෙන් රට බේරගන්න කරන්න ඕන ඊට පස්සේ තියන විකල්පය ශක්තිමත් නොකර ඔහේ උඩ බලන් ඉන්න කියලද කියන්නේ?
  7. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මෝදි ලංකාවට ආව බව මෝදි ඇවිත් පාර්ලිමේන්තුවේ දී කළ කතාව එට්කා අත්සන් කරන්න ඉන්දියාවට තියන තදියම මේ ළඟදි අත්සන් කරපු මන්නාරම මධ්‍යස්ථානයක් ලෙස හැදීම දෙරට අතර පාලම මෝදි ගේ දික් ඔය නාඩගම උඹ ඒවා දන්නේ නැද්ද මීට කලින් නාඩගමේ නම් පින්තුරත් දාලා ඇති....රටේ ඇස් කන් ඇරන් ජීව්ත වෙච්ච හැමෝම ඔය දේ දන්නවා
  8. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඒකට හේතුව කරුණු නොදැනීම
  9. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඒක මචං වෙනම සංවාදයක් නේ...දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ රටට හානිකර විදිහට මේ රජය කරන වැඩ පිළිවෙලයි
  10. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    අනිවාර්යෙයන්ම මචං ඒකයි විය යුත්තේ.....පවතින රජයේ තියෙන්නේ හැම එකාටම ඇවිත් ඕන එක්ක කරන්න දෙන සැහෙන විවෘත කිරීමක්....... අපිට ඊශ්‍රායලය වගේ වෙන්න අමාරුයි සීමාකම් තියේ නමුත් ඒ රටින් අදහස් ගත යුතුයි
  11. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    රනිල් ගේ චීන ගිවිසුම නිසා ණය නැ නෙමෙයි.... අයි එම් එෆ් එකෙන් නය දෙනවා.හැබැයි කොන්දේසි මත.....ඒ කොන්දේසි කරන්න ගියාම තමයි අපේ ස්වෛරීභාවයට හානි වෙන්නේ......... උන්ට ඕන එහෙම කෝනදේසි දාලා ණය දෙන්න අපිට..උන් ණය දෙන්නේ පිනට නෙමෙයි දේශපාලන අරමුණු ඇතිව
  12. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මචං ලංකාවේ දෙමළාට වෙනම පාලනයක් හදලා දෙන එක තමිල් නාඩුවේ කට වහන්න විතරක් කරන එකක් නෙමෙයි...ඒක එක හේතුවක් විතරයි...ඒකට තියනවා ඉන්දියානු රජයේම සැලැස්මක් මුළු අසල්වැසි රටවල් සියල්ල දුර්වල කරන......... උඹ අන්තිමට නිව්ස් බැලුවානම් දැනගනී දැන් ඒ තරම් ඇමරිකාවයි රුසියාවයි අතර එච්චර හිත හොඳක්...
  13. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    පොඩ්ඩක් ඔය ඉන්න ගමන් Imf wb එකෙන් නය දීලා රටවල් ඇමරිකන් ඇජන්ඩා එකට නටවන හැටි දැනගනින්....... රවි අාව ගමන් ගියා 2015 දී ලෝක බැංකුවට ආධාර ඉල්ලන්න..මොකක්ද කිව්වේ? රටේ මුල්‍ය තත්ත්වය හොඳයි අපේ උදව් අවශ්‍ය නැ කියලා.............රනිල් ඇවිත් ටික කාලයයි.....දැන් Imf wb ණය නැතුව රට කරන්න බැ....ඔන්න කෙරුවාව
  14. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ස්වෛරීබාවයට කරන ලොකුම හානිය කරන රනිල්ට කඩේ යන්නේ ඒකද? :D:D:D
  15. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    වර්තමාන පාලකයින්ට ස්වෛරීභාවය කියන දේ ගැන මෙලෝ අදහසක් නැ....
  16. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඉතිං බං මම කලින්ම කියලා තියෙන්නේ මම කඩේ යනවා ඒකාබද්ධයට...මම යන්නේ මෙන්න මේ හේතු නිසා....ඒ හේතු තමයි මම මේ පෝස්ට් එකේ දාලා තියෙන්නේ.....උඹලා වගේ මුකුත් නොදැන නෙමෙයි හොඳට දැනගෙන තමයි අපි හරි විදිහට කඩේ යනවා..... උඹට අමතක වෙනවා නම් මාක් කරලා තියා ගනින්...මම කඩේ යනවා කියලා...ඒ වගේම හේතු සහිතව
  17. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඇත්ත නම් ඇයි බං අඬන්නේ? මීට පස්සේ කඩේ යද්දි හොයාල පලයන්...අරු එට්කා කියන්නේ මොකක්ද කියලා කියාගෙන ආවා...අමු ගොන් කතාවක්....මී මොනේ ඕයි දැන් වැඩ........
  18. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    කඩේ යන්න ගිහින් ඇන ගත්තා නේද?
  19. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    අනේ උඹ දන්න බම්බුව............ඉන්දියාවට ත්‍රිකුණාමලයයි උතුරු නැගෙනහිර කන්ට්‍රෝල් එකයි හම්බුණාම ඇති ලංකාවම නටවන්න....ඒකටයි මේ යන්නේ........ඇමරිකාව එන්නේ නැ ඉන්දියානු ඒවා අස්සේ අතදාන්න...ඇමරිකාව හා ඉන්දියාව කියන්නේ දැන් සැහෙන සහයෝගයෙන් වැඩ කරන රටවල් මේ කලාපයේ......... චීන්නු ලංකාව අල්ලන් හිටියේ...
  20. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඌට රෙවිලා කියලා දැනගත්තාම සමහරුන්ට අමාරුයි වගේ...මචං එට්කා එකට කඩේ යන්න කලින්...එට්කා කියන්නේ මොකක්ද කියලා දැනගෙන වරෙන් කියහං.... එට්කා ගැන දැනගන්න වෙනම එට්කා එනකම් ඉන්න ඕන නැ...නිකම් අළුත් ව්‍යවස්ථාව ගැන දැනගන්න ඒක එනකම් ඉන්න ඕන නැ වගේ........ එට්කා කියලා එන්නේ කලින් ආව සීපා තමයි..ඒකට විරෝධය...

    No contents