1. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    උඹ හිතන් හිටියේ එට්කා කියන්නේ මොකක් කියලද? ETCA = Economic and Technical Cooperation Agreement (ETCA) මේකේ භාණ්ඩ කතාවක් නැ බං...98 දි භාණ්ඩ ගිවිසුමක් ගැහවුට පස්සේ ආයත් ගහන්නේ නැ...මොන බම්බුවකට ද බං භාණ්ඩ ගිවිසුමක් ගහලා ආයිත් අත්සන් කරන්නේ? CEPA කියලා ආව එකම තමයි එට්කා නමින් එන්නේ........්‍...
  2. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................ ඔන්න ඔය...
  3. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මචං එලකිරියේ ඉඳලා අපිට පට පට ගාලා කඩේ යන අය අඳුනගන්න පුළුවන් 1. උඹ දන්නේ නැ සේවා ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා 2. උඹ කියනවා කලින් එක රනිල් ගේ ගැටේ ලු....ඒක අත්සන් කළේ ( අපිට අවාසියි ඒක) චන්ද්‍රිකා.....ඒකවත් නොදැන ගැට ගැන කතා කරන්නේ අමු බොරු මත....රනිල් ඉන්දියාවට දාන උගුල් ගැන කතා කරන්නේ උඹ...
  4. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    අනේ මන්දා බුරු පුතේ...සේවා ගිවිසුමක් යටතේ උන් ඇවිත් අපිට සේවා සපයන්නේවත් අපි උන්ට භාන්ඩ සපයන්නේ වත් නැ.......සේවා ගිවිසුමේන කරන්නේ දෙරට අතර සේවා වෙළඳ පළට තියන සීමා අයින් කිරීම........ඒක නිකම් 98 දී භාණ්ඩ ගිවිසුම සම්බන්ධයේන දෙරට අතර සීමා අයින් කළා වගේ....... උන් කැමති බං උන්ගේ අයිටි එවුන් මෙහෙ...
  5. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඔය අතරේ මේ ආණ්ඩුවට එදිනෙදා වියදම් කරගන්න බැරි නිසා මත්තල වික්කා චීනයට...ඒ ගිවිසුම අපිට සැහෙන පාඩුයි.....මාධ්‍ය වලින් ඉන්දියානු රජයේන ඇහුවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ද කියලා...........ඉන්දියානුවා කිව්වේ ඒක ප්‍රශ්නයක් තමයි...හැබැයි මත්තලයි ත්‍රිකුණාමලයයි දෙනවා නම් කමක් නැ කියලා................ ඔන්න ඔය...
  6. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    දැන් රනිලා කවද්ද බං එහෙම හිතුවේ? ඔය ගිවිසුම අත්සන් කළේ 98 දි චන්ද්‍රිකා නේ...චන්ද්‍රිකා කරන්නේ රනිල්ට හිතිච්ච දේද? .........උඹ ඒකවත් නොදැන නේද කඩේ යන්නේ? ඒක ගැටයක් නම් ඇයි බං ඒ දත්ත වලට අනුව ඉන්දියාව ගොඩ ගිහින් අපිට අඩු වුණේ? ගැටයට අහු වෙලා තියෙන්නේ අපිද උන් ද? අනිත් කමෙන්ට් ටික කියවලා...
  7. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මචං මම නම් දැන් කඩේ යන්නේ ඒකාබද්ධයට...........මට මචං ඒක ගැන 100% සැටිස් නැ....ඇත්ත කියන්න එපැයි...හැබැයි රනිල් + මංගල + චන්ද්‍රිකා පාලනය ඉවත් කළ යුතුයි. එතනදි අපිට අවශ්‍යයි ඒකාබද්ධය
  8. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    රනිලා ගැහුව ගේම? රනිලා ගැහුවා රෙද්දේ ගේම ලංකාවටම රෙවෙන්න...... යකෝ චීනා උඹලා වගේ මැටි නැ....උන් දන්නවා ඉන්දියාව කියන්නේ පට්ට protectionist ආර්ථික ක්‍රමයක් තියන රටක් කියලා....උනුත් එහෙමයි........උන් දන්නවා උන්ට මේ ගිවිසුම් වලින් ඇති පලක් නැ කියලා...සේවා සම්බන්ධ ගිවිසුමක් කියලා කීප සැරය්ක කියද්දි...
  9. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    අනේ නිකම් පලයං යන්න..උඹ කලින් දැනන් හිටියේ නැනේ ද එට්කා එකට භාණ්ඩ ඇතුලත් නැති බව? අපි කොහෙවත් සේවා යවන්නේ නැ..ඉන්දියන් කාරයින්ට මෙහෙ ජොබ් මාකට් එකට ලංකාවේ මිනි්සසු වගේම එන්ටර් වෙන්න දෙනවා...තෝරාගත්ත ක්ෂේත්‍ර වලට......ඒකයි මේ ගිවිසුමෙන් කරන්නේ...මේකෙන් දිගු කාලීනව බලපෑමක් තියේ.......... අනික...
  10. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මම දන්න තරමින් එට්කා එකට ලොකුම විරෝධය දක්වන්නේ IT sector, GMOA හා නේචර් සික්‍රට් වගේ ලංකාවෙම කොම්පැනි...... දැන් මේ ගිවිසුම භාණ්ඩ සම්බන්ධ දෙයක් නෙමෙයි සේවා සම්බන්ධ දෙයක් කියලා පැහැදිලිව කියද්දි...මේකෙන් භාණ්ඩ පිටරට ඉන්දියාවේ යවන්න පුළුවන්.....ඒකට චීන කවුදලු අකමැති මොන ගොන් කතාද බං? ඉන්දිය්න...
  11. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    උඹට පිස්සුද බං? උඹ මෙලෝ දෙයක් නොදැන නේද කතා කරන්නේ? මචං භාණ්ඩ ගිවිසුම අත්සන් කළා 1998 දී....මේ සේවා ගිවිසුම...මේක යටතේ ඉන්දියානුවෝට පුළුවන් ලංකාවට ඇවිත් ජොබ් කර්නන........අපේ ජොබ් මාකට් එකට කෙල වෙනවා විතරක් නෙමෙයි...ජනවර්ග ප්‍රශ්නය දැඩි වෙනවා...........තමිල් නාඩුවේ දෙමළ තවත් මෙහෙ ඇවිත් පදිංචි...
  12. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    මම තව උදාහරණයක් කියන්නද? අපේ අය තේ යවන්න පටන් ගත්තා.... හැබැයි 98 ගැහුව ගිවිසුමෙන් ඉන්දියාව මොකක්ද කිව්වේ අපේ මෙන්න මේ වරායෙන් ( මට නම මතක නැ) විතරයි තේ එවන්න පුළුවන් කියලා.... දැන් අපේ අය යවන්න ගත්තා........ මොකද වුණේ? ඒ වරාය තියෙන්නේ උන්ගේ තේ වතු තියන පැත්තේ........ අපි තේ කන්ටේනර් එකක්...
  13. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ශා ඉන්දියාව හරි ලොකු ජනගහනයක් තියන රටක්.....බිලියන ගාණක මාකට් එකක්...බලන්න අපේ බිස්නස් කාරයින්ට බඩු යවන්න පුළුවන් වාව් වාව්..... මේ එක සිඟිති මානසිකත්වයක්...........ඉන්දියාව එහෙම වෙන්න දෙන්නේ නැ......... ඉන්දියාවේ ප්‍රාන්ත වල වෙනම නීති තියනවා...අපි මොන ගිවිසුම් ගැහුවත් ප්‍රාන්ත වල නීති වලින් හා...
  14. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    අනේ මචං පොඩ්ඩක් හොයලා බලලා කතා කරහන්.......මේකට විරුද්ධ ලංකාවේ IT industry එකේ අයයි.....ලංකාවේම මැනුෆැක්චර්ස්ලයි. කවුද බං උඹ කියන චයිනිස් සබ්සිඩර්ස්ලා...උන් මොන හේතුවකට විරුද්ධ වෙන්නේ? උඹ කියන එකේ කිසි තර්කයක් නැනේ
  15. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    1. එට්කා එක අදාළ වෙන්නේ භාණ්ඩ වලට නෙමෙයි..එට්කා අදාළ වෙන්නේ සේවා සම්බන්ධයෙන්...ඒ නිසා තමයි අයි ටි වගේ සේවා පැත්තේ එවුන් ඒකට විරුද්ධ....... 2. භාණ්ඩ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරලා ඉවරයි.......ඒක ගැහුවෙය් 1998 දී......උඹ කියන විදිහට ඒ දේ වෙන්න ඕන මේ වෙන කොට 1998 ඉඳන්....ඉන්දියාව කියන්නේ මාරම...
  16. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    උඹට පිස්සුද බං? කොහෙද ඉන්දියාව එට්කා අත්සන් කරන්න පස්ස ගහන්නේ? පහුගිය දවස් වල උන් කිව්වේ ලංකාවේ බිස්නස් කාරයි්නට ඕන විදිහට එට්කා අත්සන් කරන්න බැ කියලා...........එට්කා අත්සන් කිරීමේ තදබල වුවමනාව තියෙන්නේ ඉන්දියාවට
  17. saradiel1

    පොහොට්ටුව_වැනෙන්නේ

    රනිල් කරන්නේ කාගේ ගේමක් ද? රනිල් කරන්නේ චීනයේ ගේම් ද ඉන්දියාවේ ගේම් ද ඇමරිකාවේ ගේම් ද කොටින්ගේ ගේම් ද? මම දැක්කා කතාවක් දාලා තියෙනවා...රනිල් දැන් චීනට දෙන නිසා ඉන්දියාව අසතුටුයි කියලා...ඒක අමූලික බොරුවක්...රනිල් ලංකාවට හැර හැමෝටම දෙනවා...චීනටත් දෙනවා ඉන්දියාවටත් දෙනවා..... රනිල් ඉන්දියාවට...
  18. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    http://www.elakiri.com/forum/showthread.php?p=22575737#post22575737 මේ ත්‍රෙඩ් එකත් බලපන්...... අපේ රට මේ වෙන කොට මේ රජයේ වැඩ නිසා හරි භයානක තැනක තියෙන්නේ...විශේෂයෙන් සිංහලු භයානක තැනක ඉන්නේ...........ඒ ගැන කට්ටිය දැනගන්න ඕන..මම දානවා බුකියේ පේජ් එකක්....දැම්මාම කට්ටියට කියන්නම් පොඩි සප් එකක්...
  19. saradiel1

    ඉන්දියාව රනිල් විරෝධී ද?

    ඉන්දියාව රනිල් විරෝධී ද? රනිල් කරන්නේ කාගේ ගේමක් ද? රනිල් කරන්නේ චීනයේ ගේම් ද ඉන්දියාවේ ගේම් ද ඇමරිකාවේ ගේම් ද කොටින්ගේ ගේම් ද? මම දැක්කා කතාවක් දාලා තියෙනවා...රනිල් දැන් චීනට දෙන නිසා ඉන්දියාව අසතුටුයි කියලා...ඒක අමූලික බොරුවක්...රනිල් ලංකාවට හැර හැමෝටම දෙනවා...චීනටත් දෙනවා ඉන්දියාවටත්...
  20. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ඒ යුද්ධය පටන් ගන්න චාන්ස් එකක් තමයි ප්‍රභා හෙව්වේ.......... ඇත්තටම ප්‍රභා ට වැරදියි කියන්න බැ..මිනිහගේ කැල්කියුලේෂන්ස් නිවැරදියි........හැබැයි මහින්ද වත් ආමි එකවත්් මැන් හිතුව අය වුණේ නැ

    No contents