රනිල් ගේ සටන් විරාමය

nayi hami

Well-known member
  • Jul 18, 2013
    730
    680
    93
    නිකන් නයට කහින එඋන් දපලකෝ උඹල දන්න දේවලුත් thread එකක.
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ASUSCHI TIKAK KAPAN OITA WADA HODAI

    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!

    AKA AKATA KADE YANNEPA YAKO, RATA WENUWEN KATHA KARAPAN MAHINDA KALATH RANIL KALATH WENA KAWRUKALATH WEREDDA WERADDA WIDIYATATH HARI DE HARIYATATH DAKAPAN, GETHTHO WENNEPA
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    අර ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය උත්තම පූජා වැඩසටහන් කා ගාව හරි තියේද?තියේ නම් අප්ලෝඩ් කරන්න ලොකු පිනක්.කලින් යුටියුබ් එකේ තිබුනා ඔක්කොම .දෙමල සක්කිලි බල්ලොයි අරවින්ද,රංගන වගේ පොන්න කැරි වේසිගෙ පුතාල ඒවා රිපෝර්ට් කරලා අයින් කරලා දැම්ම.වන්නි මෙහෙයුම නම් ඔක්කොම වගේ තියෙනවා.මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ ඔක්කොම බැලුව ඊයේ :yes:
     
    කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 2001 අන්තිම වෙන කොට ලංකාවේ ආරක්ෂක අංශ දුර්වල ස්ථානයක හිටියේ ආර්ථිකයත් දුර්වලයි. ඒ නිසා ඒ තත්ත්වය යටතේ සාම සාකච්ඡා සඳහා යන එක කරන්න තිබ්බේ කියලා......

    නමුත් බොහෝ අය නොදන්නා කාරණාව තමයි 2001 වෙන කොට ආරක්ෂක හමුදාවේ deep penetration unit එක සෑහෙන දියුණු තත්ත්වයකට ඇවිත් කොටි පාලන පෙදෙස් වල කොටි නායකයින්ව දඩයම් කරන තත්ත්වයකට ආවා....

    මේ දේ කරන්න පුළුවන් වුණේ හමුදා බුද්ධි අංශ වලට කොටි සංවිධානය අත්හැර එන්නන් හා ප්ලොට්, EPDP වගේ සංවිධාන වල හිටපු අය එක්ක එකතු වෙලා කොටි පාලන පෙදෙස් තුළ ඉතා හොඳ බුද්ධි අංශ දැලක් එළිමත් එක්ක.....

    පසුව කරුණා කඩාගන්නට ලංකාවේ බුද්ධි අංශ වලට හැකියාව ලැබුණේ ඒ විදිහටයි........
    කොටි මේ තත්ත්වය දැනගෙන සිටියා.....
    ඒ නිසාම තමයි සටන් විරාම ගිවිසුමේ දැම්මේ කොටි විරෝධී පැරා මිලිටරි කල්ලි, රජය විසින් නිරායුධ කළ යුතුයි කියලා...එතකොට කොටින්ට ඕන විදිහට දඩයම කරන්න පුළුවන් නේ...
    අපේ රනිල් ඒකට හිතන්නේ නැතිව‍ කැමති වෙනවා......කොටින්ට ගිවිසුම අත්සන් කරන්න කලින් ආරක්ෂක අංශ ප්‍රධානින් සමඟ සාකච්ඡා කරන්නවත් රනිල් පෙළඹුනේ නැ.....බුද්ධි අංශ ප්‍රධානියා එක්ක සාකච්ඡා කළ යුතුව තිබුණා...ඒක කළේ නැ.....
    ඒ නිසා ප්ලොට්, EPDP නිරායුධ කළාම කොටි කළේ උන්ගේ පිස්තෝල කල්ලිය පාවිච්චි කරලා.......මේ හමුදා බුද්ධි අංශයේ සිටි දෙමළ ජාතිකයන්ව ඉවරයක් කර දැමීමයි.......ඒ විදිහට හමුදාවට විශිෂ්ඨ සේවයක් කළ ප්ලොට් මොහාන් වගේ සැහෙන පිරිසක් හමුදාවට අහිමි වුණා

    2001 දි deep penetration unit එක කොටි සංවිධානයේ ප්‍රබල නායකයෙක් වෙච්ච ශන්කර්ව මැරුවා

    https://en.wikipedia.org/wiki/Shankar_(Tamil_m

    [url]http://www.island.lk/2001/09/30/news06.html[/url]

    [url]http://www.island.lk/2001/09/28/news01.html[/url]

    [url]https://www.tamilnet.com/art.html?catid=13&artid=6340[/url]

    [SIZE="5"]සෝල්හයිම් ඉන්න පින්තුරයේ දකුණු කෙළවරේ ඉන්නේ ශන්කර්[/SIZE]

    [IMG]https://www.tamilnet.com/img/publish/2002/06/norway_ltte_meet_1_311000.jpg

    ප්ලොට් මොහාන්

    front.jpg
     
    හමුදා බුද්ධි අංශවල සේවය කරන දෙමළ ජාතිකයන්ව ඉලක්ක කරමින් රට පුරා සොයමින් ඔවුන්ව ඝාතනය කිරීමෙන් කොටි පෙළඹුනේ තමන්ට තර්ජනයක් වෙච්ච හමුදාවේ DEEP PENETRATION UNIT එක විනාශ කිරීමයි​

    ඒ විදිහට සටන් විරාම කාලය තුළ 50ට වැඩි හමුදා ඔත්තු කරුවන් සංඛ්‍යාවක් ඝාතනය කිරීමට කොටි කටයුතු කළා
     
    සාම සාකච්ඡා ආරම්භ කිරීම වැරැද්දක් ද?
    2001 රටේ තත්ත්වය සළකා බලන විට සාම සාකච්ඡා දෙසට යොමු වන්නට හේතු තියෙන්න ඇති..චන්ද්‍රිකා හා කදිරගාමර් පවා 2001 වන විට සාම සාකච්ඡා ගැන සළකා බැලුවා....

    නමුත් රනිල් කළ වැරදි තියේ.....
    1. කොටි කොන්දේසි එලෙසින්ම ඒ ආකාරයෙන්ම පිළිගැනීම
    2. සටන් විරාම ගිවිසුම සකස් කිරීමේදී ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ අදහස් නොගැනීම. ඇත්තම කියනවා නම් ගිවිසුම සකස් කරන්න රජයේ පාර්ශව සහභාගී වෙලා තියෙන්නේ අවමයෙන්............ඒ ගිවිසුමේ නිර්මාණකරුවන් වූයේ සෝල්හයිම් හා බාලසිංහම්...........එවැනි ගිවිසුමක් කොටින්ට වාසි වෙන එක අහන්නත් දෙයක් ද?
    3. ඒ ගැන විපක්ෂය හා රටේ මාධ්‍ය විවේචන එල්ල කරද්දී, රනිල් කළේ ඒ විවේචන වලට කන් දී තමන්ගේ වැරදි හදා ගැනීම නොව, විවේචකයන්ට පහර ගැසීමයි..............
    4. කොටි විසින් රට පුරා සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දී ඒක මාධ්‍ය යෙන් හැන්ගීම....මහින්ද රාජපක්ෂ රජයයි රනිලුයි මෙතනදි සෑහෙන වෙනස් වෙනවා..........මහින්ද ගේ කාලේ කොටි විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දි.....විදේශ ඇමතිට උපදෙස් දෙනවා.....ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු හා ජපන් තනාපති කාර්යාල, විදේශ අමාත්‍යංශ නිලධාරීන්ට අමතා ඒ ගැන කියන්න කියලා...............විදේශ මාධ්‍ය වලට කොටි න්ගේ වැරදි කිව්වා...........නමුත් රනිල් කළේ නෝවේ එක්ක එකතු වෙලා කොටින්ගේ වැරදි මාධ්‍යයෙන් සැඟවීමට උදව් කිරීම....ඒ දෙයින් රනිල් අපේක්ෂා කළේ කුමක් ද කියන එක දන්නේ රනිල්ම පමණි...................
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔතන ඔය ප්‍රශ්නය තාම තියෙන්නේ අපි යුද්දෙට පස්සෙ හා කලින් මේක හරියට ජාත්‍යන්තරයට සන්නිවේදන කරන්න බැරි උන එක,අපේ රටේ දක්ෂ රාජතාන්ත්‍රිකයන්,අඩුයි ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වගේ අය අපිට නෑ .තානාපති සේවය ගැන කතා කරලා වැඩක් නෑ.රනිල් වුනත් දැන් කරන වැඩ දැක්කම ඔය දේවල් බොරු කියන්න බෑ.

    එකනම් ඇත්ත බං මෙකෙ තියෙන දෙවල් වුනා කියලා හිතන්න පුලුවන් ... හොද Thread එකක් දිගටම කරගෙන යන්න සමබරව හැකි පමනින් සාක්ශිත් සමගම

    කදිරගාම ඇගමැති වුනන්ම් අපි ගොඩ :yes:
     
    Last edited:
    පෝල් හැරිස් සිද්ධිය​
    පෝල් හැරිස් යනු 1995 වසරේ සිට ලංකාවේ නේවාසිකව සිටිමින් ඩේලි ටෙලිග්‍රාෆ් හා ජේන්ස් රිවීව් වගේ මාධ්‍ය වල ලංකාවේ මාධ්‍ය වේදියායි. මහ බැංකු බෝම්බ සිදුවීම වෙන අවස්ථාවේ දී ඒ අසළම හිටපු මාධ්‍ය වේදියෙකු.....අපි අද දකින මහ බැංකු බෝම්බයේ සෑහෙන පොටෝ මිනිහගේ කැමරාවෙන් ගත්ත ඒවා.......
    ලංකාවේ කොටි කියන්නේ බටහිරය විශ්වාස කරන්න ආස විදිහේ ............නිදහස් අරගලයක යෙදෙන සටන් කාමීන් නොව අති භයානක කුරිරු ත්‍රස්තවාදීන් පිරිසක් බවට මුල ඉඳන්ම තේරුම් ගත්ත කෙනෙක්...........ලංකාවේ කොටි කියන්නේ කවුද? කොටින්ට ඊළම ලැබුනොත් ලංකාවේ සියළු දෙනාට අත්වන ඉරණම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්........

    2002 දී රනිල් විසින් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා එහි වගන්ති පිළිබඳව දැඩි ලෙස විවේචනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමයි ඔහු...........2002 මැයි මාසයේ දී ඔහු ලිව්වා මාධ්‍යයට The CFA is the greatest give away in the history……………..සටන් විරාම ගිවිසුම යනු මානව ඉතිහාසයේම ලොකුම පාවාදීමයි කියලා......
    ඒ විතරක් නෙමෙයි ඔහුට ආරාධනා කළ උත්සවයකදී සාමය නාමයෙන් සිදුවන දේවලුත්, සටන් විරාමයත්‍, කොටි සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් දැඩි ලෙස විවේචනය කළා....................ඒ සිද්ධියෙන් පසු රනිල්ට වුවමනා වුණා පෝල් හැරිස්ව රටින් පන්නන්න.......
    මාධ්‍ය වලින් මැන්ට ගහන්න ගත්තා....සාම සාකච්ඡා බිඳ හෙළන්න කුමන්ත්‍රණ කරන ආයුධ වෙළෙන්ඳන්ගේ ඒජන්තයෙක් විදිහට..................

    පෝල් හැරිස් තමන්ගේ පොතේම කියන විදිහට...........දවසක් ගාලු මුවදොර හෝටලයේ තිබුණු උත්සවයකදී ඔහු ඉඳගත් මේසයකම රනිල් වික්‍රමසිංහ අගමැතිත් ඉඳගෙන හිටියා.....කවුද ඇවිත් රනිල්ගේ කණට කරලා කියලා....මේනන මෙයා තමයි සටන් විරාමයට බනින මිඩියා කාරයා කියලා.......
    රනිල්ට දැන් ඉස්පාසුවක් නැලු....පෝල් දිහා බල බල රවනවා......අන්තිමට වාදයක් ඇතිවුණා.......රනිල් පෝල් හැරිස්ට තර්ජනය කරමින් කියා සිටියා, තමන්ගේ වැඩ පිළිවෙල කාටවත් නවත්වන්න බැ......රනිල් කිවව හිනා යන කතාව තමයි......වසර කීපයක් තුළ තමන් ත්‍රිකුණාමලයේ F1 racing track එකක් හදනවා කියන එක........
    ඒකට හිනා වෙච්ච පෝල් ඇහුවාලු ප්‍රභාකරන්ගෙන් අවසර ගත්තද ඒකට කියලා.....
    මෙන්න අපේ අගමැට්ටාගේ මොලේ............

    පෝල් හැරිස් ගැන කලින් ඇරපු ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1724262

    paul-harris-in-ranil-wickremasinghe-2002-sri-lanka-government.jpg
     
    https://www.onlanka.com/news/sri-lankas-threats-to-journalists-the-paul-harris-episode.html
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ත්‍රිකුණාමලයේ F1 racing track එකක් හදනවා කියන එක :lol:

    කුලියාපිටියේ වොක්සාවගන් කතාවේ පළමු කොටස :lol:
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් හැම තිස්සෙම මේ පොනිල්ට කුලියට කහින් එවුන් ටික නිකන් ගූ වලට ඇදෙන නිලමැස්සො වගේ දුවගෙන එනව රෙදිත් උස්සන් අරව මේව කියල මේක පාච්චල් කරන්න :baffled::baffled::baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සාම සාකච්ඡා ආරම්භ කිරීම වැරැද්දක් ද?
    2001 රටේ තත්ත්වය සළකා බලන විට සාම සාකච්ඡා දෙසට යොමු වන්නට හේතු තියෙන්න ඇති..චන්ද්‍රිකා හා කදිරගාමර් පවා 2001 වන විට සාම සාකච්ඡා ගැන සළකා බැලුවා....

    නමුත් රනිල් කළ වැරදි තියේ.....
    1. කොටි කොන්දේසි එලෙසින්ම ඒ ආකාරයෙන්ම පිළිගැනීම
    2. සටන් විරාම ගිවිසුම සකස් කිරීමේදී ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ අදහස් නොගැනීම. ඇත්තම කියනවා නම් ගිවිසුම සකස් කරන්න රජයේ පාර්ශව සහභාගී වෙලා තියෙන්නේ අවමයෙන්............ඒ ගිවිසුමේ නිර්මාණකරුවන් වූයේ සෝල්හයිම් හා බාලසිංහම්...........එවැනි ගිවිසුමක් කොටින්ට වාසි වෙන එක අහන්නත් දෙයක් ද?
    3. ඒ ගැන විපක්ෂය හා රටේ මාධ්‍ය විවේචන එල්ල කරද්දී, රනිල් කළේ ඒ විවේචන වලට කන් දී තමන්ගේ වැරදි හදා ගැනීම නොව, විවේචකයන්ට පහර ගැසීමයි..............
    4. කොටි විසින් රට පුරා සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දී ඒක මාධ්‍ය යෙන් හැන්ගීම....මහින්ද රාජපක්ෂ රජයයි රනිලුයි මෙතනදි සෑහෙන වෙනස් වෙනවා..........මහින්ද ගේ කාලේ කොටි විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරද්දි.....විදේශ ඇමතිට උපදෙස් දෙනවා.....ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු හා ජපන් තනාපති කාර්යාල, විදේශ අමාත්‍යංශ නිලධාරීන්ට අමතා ඒ ගැන කියන්න කියලා...............විදේශ මාධ්‍ය වලට කොටි න්ගේ වැරදි කිව්වා...........නමුත් රනිල් කළේ නෝවේ එක්ක එකතු වෙලා කොටින්ගේ වැරදි මාධ්‍යයෙන් සැඟවීමට උදව් කිරීම....ඒ දෙයින් රනිල් අපේක්ෂා කළේ කුමක් ද කියන එක දන්නේ රනිල්ම පමණි...................

    හොද ත්‍රඩ් එකක් මචන් අපිට මෙවා අමතක නැහැ රනිල් ඇසිරෙන විදිහට මෙවා මෙහෙම වුනා කියලා හිතන එකත් අපහසු නැහැ. නමුත් ඇයි කොටින් 2005 දි රනිල්ව පැරැද්දුවේ මෙච්චර වාසියක් රනිල්ගෙන් ඔහුන්ට තිබුනා නම්?

    එ එක්කම ඔබ දන්නවා නම් හොයලා බලන්න කිසිවකුත් නොදත් International netය මගින් ඉතා සියුවුම්ව ගිය ජන්තයන්තර දැල ගැනත්. මේකත් හෙතුවක් වුනා කියලයි කියන්නේ 1993 දි ගාමිණි එනම් 1994දි ජනාධිපති අපෙක්ශක ගාතනයටත්.

    ඇයි අන්ටන් බාලසිංහම් කිව්වේ රනිල් කියන්නේ කපටි නරියෙක් කියලා? යුධ ජයග්‍රහනයේ ප්‍රබල සාධකය වන කරුණා අම්මන්ගේ බෙදියාම කාගේ උපායක්ද?

    "Mahinda OK but Ranil “a dangerous fox” Bala :shocked:

    Please read this article
    http://www.sundaytimes.lk/051204/news/2.html

    රනිල් ඒ අයව ලොකයට අරන් ගිහින් පෙන්නුවේ ඔබලා ඉන්නේ ප්‍රභාගේ ලිදේ කියන එක නෙමෙයිද?
     
    • Like
    Reactions: idhasitha

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඔව් ඔබ කීයන කතාව ඇත්ත නමුත් අපි අමතක කර යුතු නැහැ කොටින් 2005 යේ මහිදට උදව් කරනවා උතුරේ චන්ද වර්ජනය තිලින් රනිල් ව පරද්දන්න.

    එ අනුව ඉතා සුලු ජන්ද % මට මතක විදිහට 150,000 කින් වගේ මහින්ද දිනනවා හැබැයි උතුරේ ජන්ද වැටුනා නම් 2005 දිනන්නේ රනිල්.

    ඇත්තටම වුනේ 2004 වනකොට කොටි ගොඩක් ප්‍රභලයි ඒ අයට රාජ්‍ය නායකය කව්රු වුනත් තමන්ට යුධමය වශයෙන් ලක්රජය පරාජය කරන්න පුලුවන් කියල ලොකු ආත්ම විශ්වාසයක් තිබුන. කොටින්ට ලොකු තදියමක් තිබුනෙ යුද්ධෙ නැවත පටංගන්න. රනිල් ආවත් මහින්ද ආවත් යුද්දෙ පටංගන්නව. හැබැයි මහින්ද ආවොත් යුද්ධය නැවත් ඉක්මනිං පටංගැනීමට හේතුවක් ලේසියෙන් හොයාගන්නත් නැවත යුද්ධයට යාම සාධාරණීකරණය කරන්නත් පුලුවන් වෙනව කොටින්ට රනිල් හිටියට වඩා ලේසියෙන්. ඒ හින්ද කොටි 2005 ජනාධිපතිවරණයේ මහින්ද එනවට කැමති වෙන්න ඇති නැතුව මහින්ද-ප්‍රභා ගිවිසුමක් තිබීම නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් 2005 ජනාධිපතිවරණය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන මට්ටමකට ආවොත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් බෙදුම්වාදයට පක්ෂ මතවාදක් ගොඩනගන්න පුලුවන් වුනා ලංකාවෙ දෙමළ ජනතාව සිංහළ ජනනායකයො ප්‍රතික්ෂේප කරනව කියල.